තව එකෙක් හම්බෙලාලු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    131944488_224177032447640_3704786997817316572_o.jpg

    :baffled:
    මූනං රාවනගෙ එකෙක් වගේ

    අනෙ මුගෙ අම්මට පොඩි එකා .

    යකො මම තාරකා විද්‍යාවට ආස උනෙ මොන්ටිසොරි යන කාලෙමයි.
    පස්සෙ 4 වසරෙදි සරත් රණවීර මහතාගෙ පොතක් ගත්තා "සෞරග්‍රහ මණ්ඩලය " කියලා රුපියල් 40 කට. එ පොතෙ තියෙන විස්තර සෙරොම මට ඒ කාලෙ කට පාඩම් .

    ග්‍රහලොක ගැන ,විශ්වය හැදුන හැටි.

    ඒ වගෙම සෞරග්‍රහ මන්ඩලයෙ යුරෙනස් ගෙ තියෙන්නෙ අපරාවර්තී චලිතයක් .
    වගෙ කාරණා ගැණත් අදටත් මතකයි .
    පස්සෙ 4 වසරෙම ගත්තා සරත් රණවීර මහතාගෙ " ග්‍රහ තරණය " කියලා පොතක් .
    එකෙ තිබ්බා රොකට් ගැන ,ගගණගාමීන් ගැන විස්තර.

    මට අදටත් ඒ සමහරක් විස්තර මතකයි.
    ඒ කාලෙ ටී වී චැනල්ස් වලින් අපෙ ගෙදරට ආවෙ නැහැ නෙ අම්මපා.
    එහෙනම් මමත් තරුවක් වෙනවා.

    ප..ලි : දැනුයි මතක් උනෙ මෙ පොඩ් එකා තොපා වැව මහ විද්‍යාලයෙ නෙද පොළොන්නාරුවෙ ? කාව හරි මතක් උනාද එහෙනම් ? ඔව් ඌ තමා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,531
    113
    Colombo
    131944488_224177032447640_3704786997817316572_o.jpg

    :baffled:
    මූනං රාවනගෙ එකෙක් වගේ

    පොලොන්නරුවේ එකෙක්ලු.සිරාගෙ ඒරියා එකේ.

    වීඩීයෝ එකේ කමෙන්ට් බලහල්ලකො :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් දැන් නිකන් මතක් වේගෙන එනව වගේ මගේ ගිය ආත්මේ :baffled: යූටියුබ් කාරයෙක් හොයාගෙන ඉන්ටවිව් එකක් දෙන්න ඕනෙ අමතක වෙන්න කලින්
    විශ්වය ගැන රහසක් කියන්නකො
    mama tamay ban dutu gamunu ubala kiwwata pili ganne nane :(

    elara ekka aliya pite fight eka karapu hati kiyannada ?
    අන්තප්පරෙ සීන් එකක් කියපන්කො
    Redi na yako 😐
    එපා ඒක අපි දන්නවනෙ නාග කන්‍යවියගෙ සීන් එක කියපන්.
    Aiyooo bn lankawe minissunta deyak hoyagena igena ganna eka magic. Internet eka refer karala deyak igena gaththama ewa magic. Anith eka kolla hena basic dewalne kiyanne.

    Man hithuwa yako asamanya kiwwama blackhole ekaka singularity eka calculate karanna puluwan level 1 civilization eke kollek kiyala
    හෝකින්ස් වගේ ඩයල්ලෙකක් කියලා මං හිතුවෙ
    අනෙ මුගෙ අම්මට පොඩි එකා .

    යකො මම තාරකා විද්‍යාවට ආස උනෙ මොන්ටිසොරි යන කාලෙමයි.
    පස්සෙ 4 වසරෙදි සරත් රණවීර මහතාගෙ පොතක් ගත්තා "සෞරග්‍රහ මණ්ඩලය " කියලා රුපියල් 40 කට. එ පොතෙ තියෙන විස්තර සෙරොම මට ඒ කාලෙ කට පාඩම් .

    ග්‍රහලොක ගැන ,විශ්වය හැදුන හැටි.

    ඒ වගෙම සෞරග්‍රහ මන්ඩලයෙ යුරෙනස් ගෙ තියෙන්නෙ අපරාවර්තී චලිතයක් .
    වගෙ කාරණා ගැණත් අදටත් මතකයි .
    පස්සෙ 4 වසරෙම ගත්තා සරත් රණවීර මහතාගෙ " ග්‍රහ තරණය " කියලා පොතක් .
    එකෙ තිබ්බා රොකට් ගැන ,ගගණගාමීන් ගැන විස්තර.

    මට අදටත් ඒ සමහරක් විස්තර මතකයි.
    ඒ කාලෙ ටී වී චැනල්ස් වලින් අපෙ ගෙදරට ආවෙ නැහැ නෙ අම්මපා.
    එහෙනම් මමත් තරුවක් වෙනවා.

    ප..ලි : දැනුයි මතක් උනෙ මෙ පොඩ් එකා තොපා වැව මහ විද්‍යාලයෙ නෙද පොළොන්නාරුවෙ ? කාව හරි මතක් උනාද එහෙනම් ? ඔව් ඌ තමා.
    සිරිසේනගෙ ලමෙයෙක්ද?
     
    • Haha
    Reactions: BruceWayne92

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය

    ඔබතුමා nasa ekeda wada dn?
     
    • Haha
    Reactions: BruceWayne92

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    මටත් සමහර වෙලාවට ඇදේ ඉද්දි එකපාරට පාවෙනවා වගේ දැනෙනවා. සමහරවිට මං ඒ කාලේ අභ්‍යවකාශේ කරපු maintenance වලදි මං ලබපු අත්දැකීම් වෙන්න පුලුවන්. මමත් මේක කාටහරි කියන්න ඕනෙද .. මං හදේ එක තැනක මගේ පොඩි පෙට්ටියක් හැංගුවා වගේ මතකයි මොකද මට හීනෙන් එතන දෙතුන් වතාවක් පෙනිල තියෙනව.. ඒකේ රහස් තියෙන්න පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    මටත් සමහර වෙලාවට ඇදේ ඉද්දි එකපාරට පාවෙනවා වගේ දැනෙනවා. සමහරවිට මං ඒ කාලේ අභ්‍යවකාශේ කරපු maintenance වලදි මං ලබපු අත්දැකීම් වෙන්න පුලුවන්. මමත් මේක කාටහරි කියන්න ඕනෙද .. මං හදේ එක තැනක මගේ පොඩි පෙට්ටියක් හැංගුවා වගේ මතකයි මොකද මට හීනෙන් එතන දෙතුන් වතාවක් පෙනිල තියෙනව.. ඒකේ රහස් තියෙන්න පුලුවන්.
    ඇටත් එක්කම බිව්වට පස්සෙද නැතුවද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    ඇටත් එක්කම බිව්වට පස්සෙද නැතුවද?
    අපහාස කරන්න එපා. මට හීනෙන් සමහර වෙලාවට එක එක කෝඩින් බීප් සවුන්ඩ් එහෙම ඇහෙනවා. SOS කියල msg යවපුවා මතක් වෙනවා.
     
    Dr.B1990

    Member
    Dec 23, 2020
    12
    9
    3
    Colombo
    131944488_224177032447640_3704786997817316572_o.jpg

    :baffled:
    මූනං රාවනගෙ එකෙක් වගේ

    රාවණා ගේ යක්ක සේනාව වෙන්න ඇති මුුුුන්.. අඩෝ මෙහෙම ගියොත් නාසා එක වහන්න වෙන සීන් එකක් වෙනවා.... ලෝකෙන් උතුම් රට කියන්නේ නිකන්ද 😄😄😄😄😄😄.
     
    • Haha
    Reactions: BruceWayne92

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පොඩි කාලෙ මෙ ළමයින්ට ලොකු පීඩනයක් දීලා ලොකු වුනාම දරාගන්න අමාරු වෙන්නත් පුලුවන් කොච්චර දක්ශ වුනත් පොඩි කාලෙ සාමානය අධයාපනයක් දෙන්න ඔන
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    රාවණා ගේ යක්ක සේනාව වෙන්න ඇති මුුුුන්.. අඩෝ මෙහෙම ගියොත් නාසා එක වහන්න වෙන සීන් එකක් වෙනවා.... ලෝකෙන් උතුම් රට කියන්නේ නිකන්ද 😄😄😄😄😄😄.
    අර මැල්කම් ග්ලැඩ්වෙල් කියන පොර පර්යෙෂණාත්මක පොතක් ලිව්වා ඔය ලමායින්ගෙ ප්‍රාචීණතාව (ප්‍රොඩිජි ) ගැන.
    පොරගෙ පොයින්ට් එක උනෙ තනිකරම ඔය ප්‍රොඩිජි සීන් එක බොරුවක් කියලා.
    ළමයින්ට වඩා එතන වෙන්නෙ දෙමාපියන්ගෙ උනන්දු කරවීම සහ යොමු කරවීම කියන කාරණාව.
    මොකද පොඩි එකාට තෙරෙන්නෙ නැහැ නෙ කිසි දෙයක් ?
     
    • Like
    Reactions: Dr.B1990

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මටත් නිකන් දැනෙනව දැනෙනව වගේ මාත් ගගන ගාමියෙක් වෙලා ඉදල හදට ගියාවගෙ. මම තමා captain , ච්චි දෙවෙනිය, අර පොඩි එවුන් මගෙ ගෝලයො වගෙ මතකයි දැක්කම. දෙවෙනි පාර නෙප්චූන් එකට යන්න ගිහින් චොස් ගානව වගේ මතකයි. බලනකොට අම්ම ඉදුල්වතුර බාල්දියක් ගගල නැගිටින්න පරක්ක නිසා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩේ සුමානෙට එක ආතල් එකක් අනිවාර්යෙන් ලැබෙනවා නේ ....උඹල එක අතකට වාසනාවන්තයි ....
     
    • Haha
    Reactions: NEONE