![]()
මූනං රාවනගෙ එකෙක් වගේ
මට පේන්නෙ ටීවි චැනල් වල යූටියුබ් වල ඉන්නෙ ගොන් අල. උන්ට මැජික් පහවසරෙ උන්ගෙ දැනුම.
එකෙක් අහනව ඉන්ග්‍රීසි පොත් කියවන්නෙ කොහොමද කියල. මොක්කුද බන් මේ චැනල් වල ඉන්නෙ
උබ කබරගොයා කාලෙද
අනෙ මුගෙ අම්මට පොඩි එකා .
යකො මම තාරකා විද්‍යාවට ආස උනෙ මොන්ටිසොරි යන කාලෙමයි.
පස්සෙ 4 වසරෙදි සරත් රණවීර මහතාගෙ පොතක් ගත්තා "සෞරග්‍රහ මණ්ඩලය " කියලා රුපියල් 40 කට. එ පොතෙ තියෙන විස්තර සෙරොම මට ඒ කාලෙ කට පාඩම් .
ග්‍රහලොක ගැන ,විශ්වය හැදුන හැටි.
ඒ වගෙම සෞරග්‍රහ මන්ඩලයෙ යුරෙනස් ගෙ තියෙන්නෙ අපරාවර්තී චලිතයක් .
වගෙ කාරණා ගැණත් අදටත් මතකයි .
පස්සෙ 4 වසරෙම ගත්තා සරත් රණවීර මහතාගෙ " ග්‍රහ තරණය " කියලා පොතක් .
එකෙ තිබ්බා රොකට් ගැන ,ගගණගාමීන් ගැන විස්තර.
මට අදටත් ඒ සමහරක් විස්තර මතකයි.
ඒ කාලෙ ටී වී චැනල්ස් වලින් අපෙ ගෙදරට ආවෙ නැහැ නෙ අම්මපා.
එහෙනම් මමත් තරුවක් වෙනවා.
ප..ලි : දැනුයි මතක් උනෙ මෙ පොඩ් එකා තොපා වැව මහ විද්‍යාලයෙ නෙද පොළොන්නාරුවෙ ? කාව හරි මතක් උනාද එහෙනම් ? ඔව් ඌ තමා.
මටත් ඉස්සර හෙන පිස්සුවක් තිබ්බ ඔය ගැන.. විදුසර සඟරාවෙන් ලැබෙන පෝස්ටර් එහෙම බිත්තියේ ගහගෙන හිටියේ.. තරුලෝව සඟරා එහෙමත් එකතු කළා.. ඒවායින් ලැබුන කාඩ් එහම තාමත් පෙට්ටි වල ඇති. පොත් ප්‍රදර්ශනේට ගිහින් පිටසක්වල ජීවින් ගැන පරීක්ෂණ තියෙන පොතුත් ගත්ත.. ඒකාලේ දැන් වගේ ඉන්ටර්නෙට් එහෙම තිබ්බනම් තව විස්තර හොයා ගන්න මේ වගේ හොඳටම පිස්සු හැදිලා තමයි නවතින්නේ..හම්බො තරුලොව සඟරාව, පිටසක්වල ගැන විස්තර එහෙම තිබ්බා මතකයි.තඩි පොස්ටර් තාම ඇති ගෙදර.මටත් ඉස්සර හෙන පිස්සුවක් තිබ්බ ඔය ගැන.. විදුසර සඟරාවෙන් ලැබෙන පෝස්ටර් එහෙම බිත්තියේ ගහගෙන හිටියේ.. තරුලෝව සඟරා එහෙමත් එකතු කළා.. ඒවායින් ලැබුන කාඩ් එහම තාමත් පෙට්ටි වල ඇති. පොත් ප්‍රදර්ශනේට ගිහින් පිටසක්වල ජීවින් ගැන පරීක්ෂණ තියෙන පොතුත් ගත්ත.. ඒකාලේ දැන් වගේ ඉන්ටර්නෙට් එහෙම තිබ්බනම් තව විස්තර හොයා ගන්න මේ වගේ හොඳටම පිස්සු හැදිලා තමයි නවතින්නේ..
මටත් ඉස්සර හෙන පිස්සුවක් තිබ්බ ඔය ගැන.. විදුසර සඟරාවෙන් ලැබෙන පෝස්ටර් එහෙම බිත්තියේ ගහගෙන හිටියේ.. තරුලෝව සඟරා එහෙමත් එකතු කළා.. ඒවායින් ලැබුන කාඩ් එහම තාමත් පෙට්ටි වල ඇති. පොත් ප්‍රදර්ශනේට ගිහින් පිටසක්වල ජීවින් ගැන පරීක්ෂණ තියෙන පොතුත් ගත්ත.. ඒකාලේ දැන් වගේ ඉන්ටර්නෙට් එහෙම තිබ්බනම් තව විස්තර හොයා ගන්න මේ වගේ හොඳටම පිස්සු හැදිලා තමයි නවතින්නේ..
හම්බො තරුලොව සඟරාව, පිටසක්වල ගැන විස්තර එහෙම තිබ්බා මතකයි.තඩි පොස්ටර් තාම ඇති ගෙදර.
ඉන්ටර්නෙට් ගත්ත කාලෙ ඒ කිව්වෙ 2009 දි වගෙ ,
මන් නාසා එකෙ සයිට් එකෙන් ස්පෙස් එකෙ නෙබියුලාස් ,ග්‍රහලොක එහෙම හයි රෙසලූෂන්ස් ඉමෙජස් ඇති වෙන්න ඩවුන්ලොඩ් කරා.වෙනම ෆොල්ඩර් එකකුත් තිබ්බා ඒකටම.තව වීඩියොස් එහෙම සැහෙන්න බෑවා.
ඉස්සර යු ටියුබ් එකෙ නැහැ ගොඩක් හොඳ වීඩියොස්.
නාසා සයිට් එකෙ තමා ස්පේස් එක ගැන හොඳ වීඩියොස් තිබ්බෙ.
මගෙ පරණ මැශින් එකෙ වොල් පෙපර් එක උනෙ ස්පේස් ෂටල් එකෙ නයිට් පික් එකක්.
ගෙදරට ඉන්ටර්නෙට් ෆික්ස් කරන්න ආපු ටෙලිකොම් එකෙ බුවා මගෙ වොල් පෙපර් එක දැකලා ඇහැවා "මල්ලි කොහෙන්ද මෙක ඩවුන්ලොඩ් කරගත්තෙ ? මාත් ආසම සබ්ජෙක්ට් එකක් තමා මෙ " කියලා.
ඒ කාලෙ හැමතැනම හොඳ Space Images තිබ්බෙ නැහැ.
නාසා සයිට් එකෙ විතරයි තිබ්බෙ .
ටෙලෙස්කොප් එකක් ගන්න සල්ලි එක්කහු කරනවා මොනවාට හරි කුඩු වෙනවා.
ගන්න වෙන්නෙම නැහැ.
තාම ආසාව තියෙනවා.
නාසා එකට නොගියත් හිත ස්පේස් එකෙම තමා
දූරෙක්ෂයක් තමා තාම ගන්න බැරි උනෙ.අම්මො උත්තො ❤❤❤
තොපි දෙන්නත් මගේම බෝට්ටුවෙ මැන්ටල් දෙකක් වගේ ,
පොඩිකාලේ අවුරුදු හතරක් සල්ලි එකතු කරල දුරේක්ශයක් ගත්ත,
තාම තරුලොව ,විදුසර පෝස්ටර්ස් තියෙන්වා![]()
අපේ ඉස්කෝලෙ තිබ්බෙ නෑ සංගමයක් මම පහ වසරෙ අපේ තිබ්බ පන්ති හතරෙන් තුනක සෙට් එකක් අරං හැදුව සංගමයක් ,දැං ඒක තමා අපේ ඉස්කෝලේ නිල තාරකා විද්‍යා සංගමෙ,ඉතිං හිතා ගනින්කො මගේ ඉත්තෑවගේ තරමදූරෙක්ෂයක් තමා තාම ගන්න බැරි උනෙ.
බලමු කොහොම හරි ගන්නවා ඊලඟ අවුරුද්දෙවත්.
මන් කැමතිම ටී වී සීරියස් එක තමා එක්ස් ෆයිල්ස්.
ප්‍රධානම හේතුව පිටසක්වල සීන් නිසා.
ඉන්ටර්නෙට් එක ගත්ත කාලෙම අයි වොන්ට් ටු බිලීව් කියලා ඉමේජ් එකක් ඩවුන්ලොඩ් කරලා ගෙදර ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් කරලා බිත්තියෙ ගහගෙනත් හිටියා ලියන මෙසෙට සයිඩ් එකෙන්.
ඒ කාලෙ ඒ කිව්වෙ (2009 ) ඉන්ටර්නෙට් ගත්ත මුල් කාලෙ මගෙ ඉංග්‍රිසි දැනුම පට්ටම අවුල්.
තොරතුරු තියෙන්නෙ ඉංග්‍රිසියෙන් නිසා මාටම අප්සට් මට ඇයි කියවලා තෙරුම් ගන්න අමාරුයි නෙ විස්තර එහෙම.
දැන් නම් අවුලක් නැහැ .
අපෙ ඉස්කොලෙ තාරකා විද්‍යා සංගමෙ සභාපතිත් මම.
හරියටම හරි මචන් ඒ කතාව.අර මැල්කම් ග්ලැඩ්වෙල් කියන පොර පර්යෙෂණාත්මක පොතක් ලිව්වා ඔය ලමායින්ගෙ ප්රාචීණතාව (ප්‍රොඩිජි ) ගැන.
පොරගෙ පොයින්ට් එක උනෙ තනිකරම ඔය ප්‍රොඩිජි සීන් එක බොරුවක් කියලා.
ළමයින්ට වඩා එතන වෙන්නෙ දෙමාපියන්ගෙ උනන්දු කරවීම සහ යොමු කරවීම කියන කාරණාව.
මොකද පොඩි එකාට තෙරෙන්නෙ නැහැ නෙ කිසි දෙයක් ?