"තව එක තත්පරයක් ජීවත් වෙන්න ඇත්නම්"

මාත් එක්කෙහා ඇඳේ ඉඳන් හැමදාම උදේට හිනා වෙන චූටි මල්ලි අද නෑ. ඇන්ටිත් නෑ. අම්ම නම් කිවුව්ව එයාවත් දෙවියො අරන් ගියාලු. මාවත් අරන් යාවි නේද...?

ඒත් මට බයයි අම්ම නැතුව යන්න.දුකයි මගෙ අම්ම වෙලාවකට අඬනව හො‍රෙන්. මගෙ බෙහෙත් වලට සල්ලි යන නිසා මම ඉල්ලන සෙල්ලම් බඩු එහෙම අරන් දෙන්න අම්මට සල්ලි නැනෙ. සමහර වෙලාවට එහා ඇඳේ මල්ලියගෙ අම්මගෙන් අපෙ අම්ම සබන් කැට එහෙම ඉල්ලගන්නව. මං නිසා. ඒව හරි සුවඳයි.
හැබැයි දෙවියන්ට කියන්න ඔයාලත් මාව එක්ක යද්දි චූටි මල්ලිට වගේ නහයෙන් බට දාන්න වෙන්න එපා කියල. මට රිදෙයි .
mea tikata aduna wage ....

හිතට වදින තවත් දේ තියනව සහෝ.. ඒ අයගේ කතා අහල බලපුහාම ..
 
හැමදාමත් ඔවුන් රෝහලකට කොටු වෙලා. මරනය දැක දැකත් හිනා වෙන්නයි ඒ පුන්චි හිත් වල ආසාව. අනේ ඒ හිනාව තව ටික දවසක් ‍රැඳෙනව නම්.ඒත් කොහොම ජීවිතය දෙන්නද ජීවිතේ ගැන ස්තිරවම් දින නියම වෙලා නම්. ඒත් ථව එක සැරයක් හිනාවක් මවන්බ ඇත්නම් ඒ පොඩි එවුන්ගෙ මූනු වල.
මැරෙන මොහොතෙත් මතක් වේවි. අපි ඔයාව සතුටු කරන්න තෑගිත් අරන් ආපු හැටි
ඔයා හිනා වුනු හැටි
චූටි න්න්ගී,මල්ලි....
අපි ඉක්මන්ටම ඔයාලව බලන්න එන්නම්
එතකල් කොහොමහරි හුස්ම පොදට යන්න දෙන්නෙපා
ඉතින් ඒ හිනාව වෙනුවෙන් ඔවුන්ව සතුටු කරන්න අපි වියදම් කරන පුන්චි මුදලක් වැය කලොත් ලොකු පිනක්.
ඔබත් අපිත් එක්ක එකතු එ් හුස්ම පොද හැරයන්න කලින් මේ පැටවුන්ව තවත් එක පාරක් වත් හිනස්සවමු. ඔබත් හැකි අයුරින් මෙයට ආධාර වන්න.


https://www.facebook.com/events/657056594349493/
 
Last edited:

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    urgent

    Kawruhari dannawada meeka ada kiiyatada thiyenne kiyala. Nathnam mata con no ekak denna puluwanda......?