bump man fb mesg ekak dannam mata thwa wisthra ewahan page wagayak tiyanwa mee wisthra share karannam![]()
.ලොකූ උදවුවක් මචෝ.
bump man fb mesg ekak dannam mata thwa wisthra ewahan page wagayak tiyanwa mee wisthra share karannam![]()
මාත් එක්කෙහා ඇඳේ ඉඳන් හැමදාම උදේට හිනා වෙන චූටි මල්ලි අද නෑ. ඇන්ටිත් නෑ. අම්ම නම් කිවුව්ව එයාවත් දෙවියො අරන් ගියාලු. මාවත් අරන් යාවි නේද...?
ඒත් මට බයයි අම්ම නැතුව යන්න.දුකයි මගෙ අම්ම වෙලාවකට අඬනව හොරෙන්. මගෙ බෙහෙත් වලට සල්ලි යන නිසා මම ඉල්ලන සෙල්ලම් බඩු එහෙම අරන් දෙන්න අම්මට සල්ලි නැනෙ. සමහර වෙලාවට එහා ඇඳේ මල්ලියගෙ අම්මගෙන් අපෙ අම්ම සබන් කැට එහෙම ඉල්ලගන්නව. මං නිසා. ඒව හරි සුවඳයි.
හැබැයි දෙවියන්ට කියන්න ඔයාලත් මාව එක්ක යද්දි චූටි මල්ලිට වගේ නහයෙන් බට දාන්න වෙන්න එපා කියල. මට රිදෙයි .
mea tikata aduna wage ....
Kawruhari dannawada meeka ada kiiyatada thiyenne kiyala. Nathnam mata con no ekak denna puluwanda......?