තව ගහන්න තව ගහන්න

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    මේකත් අපායේ තවත් එක සත්‍ය කතාවක්.:oo:
    මේක වෙලා තියෙන්නේ ලංකාවේ යුද්දේ තියන කලෙක.:rolleyes:
    ලංකාවේ ඇමතියෙක් රැස්වීමක කතා කර කර ඉද්දි මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක්ගේ බෝම්බයක් පුපුරලා මරුනලු. කට්ටියට ඇමතිගේ ඇඟේ කොටස් ටික එකතු කර ගන්නත් හෙන ගේමක් දෙන්න වුනාලු.:baffled: :shocked:. ලංකාවේ ඇමතිලා ඉතින් පින් වලට වඩා කරන්නේ පව් නේ. ඒ වුනාට මේ ඇමතිය නම් පින් පව් දෙකම සමානව කරලලු තිබ්බේ. එක නිසා මිනිහට අපයටි දිව්‍යලොකෙටි යන්න සමාන අවස්ථා තිබ්බ නිසා අමතියටම පළවෙනියට යන්න ඕනි තැන තෝරාගන්න දුන්නලු.:yes: අමතියත් ඉතින් කල්පනා කරලු මන පොඩි කලේ දුක විඳලා ඇමති කෙනෙක් වෙලා සැප වින්දේ.එක නිසා මම දැනුත් පළවෙනියට අපායට යනවා කියල. මේක දැනගත්ත යාම රජ්ජුරුවොන්ට මාරම happy ලු;). යමරජතුමා ඇමතියට කිව්වලු කැමති දඬුවමක් තොර ගන්න කියල. අමතියත් ඉතින් බලාගෙන යනවලු දෙන දඬුවම් වලින් හොඳම එක මොකක්ද කියල.එතකොටම ඇමතිය දැක්කලු වදකයෙක් මිනිහෙක්ට පස්සට කසෙකින් ගහනවා. ඇමතිය යමරජාට කිව්වලු මේ දඬුවම හොදෛ කියල. යමරජතුමත් එකට කැමති වෙලා ඉතින් දඬුවම දෙන්න පටන් ගත්තලු. ඇමතිගේ පස්සට ගහන්න ගහන්න ඇමතිය උඩ පැන පැන කියනවලු තව ගහන්න තව ගහන්න කියල. මේක දැකපු යමරජට දන මාර අප්සෙට් ලු. යමරජ ඇමතිගේ ඇහුවලු මොකද මේ ගහන්න ගහන්න සතුට වැඩි කියල. " එතකොට ඇමතිය කියනවලු අපේ ගොන් මිනිස්සු මගේ පස්ස වෙනුවට දාල තියෙන්නේ මාව මරපු බෝම්බකරයාගේ පස්සනේ" කියල.:D:D




    උළුඳු වඩේ

    :yes:මේ කතාව වෙලා තියෙන්නේ පුංචි හෝටලේක:yes:
    දවසක් යාලුවෝ දෙන්නෙක් හොඳටම බඩගිනි නිසා මොන හරි කන්න කියල ගියාලු හොටලෙකට:yes:. ගිහිල්ල කන්න මොන හරි ගෙනත් දෙන්න කියල හෝටලේ හිටපු වේටර් කෙනෙක්ට කිව්වලු. මිනිහත් ඉතින් ගිහින් තිබ්බ හැම short eat ජාතියක්ම ගේනවලු. යාලුවෝ දෙන්නත් ඉතින් බඩගිනි නිසා තිබ්බ කෑම ටික ඔක්කොම කනවා. එක යාලුවෙක් ඉතින් උළුඳු වඩේ තිබ්බ නිසා ඒවත් කනවලු. අනිත් යාලුවත් ඉතින් තිබ්බ කෑම කද්දී කෑම එකේ තිබිල දිග කොන්ඩ ගහක් හම්බවුනලු. මේක ඉතින් යාලුවට පෙන්නලා දෙන්නම ගියාලු කෑම හදන එකා හොයාගෙන බනින්න කියල. යද්දී එක අතක් නැති මිනිහෙක් වඩේ හදනවලු. මිනිහ වඩේ එක අරන් පපුවේ තියල රෝල කරලලු වඩේ එකේ හැඩය ගන්නේ:baffled::eek:. යාලුවෝ දෙන්නට මේක දැකල වුනේ මොකක්ද කියල තේරුණා නිසා ඒ මිනිහ පව් නේ කියල වැඩියෙනුත් සල්ලි දීල ආවලු. එන ගමන එක යාලුවෙක් අනිත් යාලුවගෙන් අහනවලු
    "මිනිහ සාමාන්‍ය වගේ එක මෙහෙම හදනවා නම් උළුඳු වැඩේ එකේ හිල කොහොම හදනවද දන්නේ නැනේ" කියල.:P

    කට්ටියට තේරුනාද දන්නේ නැ.


    රීපොස්ට් නම් සමාවෙන්න ඕනි.
    කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.

    ela ela :lol: :lol: