තව ගහපල්ලා ජෙප්පොන්ට මඩ.

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    තව ගහපල්ලා ජෙප්පොන්ට මඩ.

    පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු

    10දෙනා අතරින් 1, 2, 3, 5, ජවිපෙට

    42393345_1779557225475297_6679632300944130048_n.jpg

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් මුන් සක්‍රිය උනා කියලා අපිට ඇති උන සෙත පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?අර කොටින්ට රට දෙන 20 ගෙනාපු එකද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් මුන් සක්‍රිය උනා කියලා අපිට ඇති උන සෙත පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?අර කොටින්ට රට දෙන 20 ගෙනාපු එකද?
    පැහැදිලි කරන්න කොහොමද රට කොටින්ට යන්නේ කියල, ඔබතුමා කෙටුම්පත කියෙව්වද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පැහැදිලි කරන්න කොහොමද රට කොටින්ට යන්නේ කියල, ඔබතුමා කෙටුම්පත කියෙව්වද?

    උබ වගේ පරම්පරාගත ජෙප්පෝ,කැපුවත් කොල UNP වහල්ලු,බයියෝ කියන ඒවා පිළිගන්න බැහැ.නිල්,රතු,කොල අප්පිරියයි දැන්..උබලා ඔක්කොම එකයි.අපි චන්දෙ දෙන්නේ 2020 නාගට.උබලා තුන් හතර කට්ටුව මරාගනිල්ලා.:rofl:මිනිස්සු රවට්ටන බොරුකාරයෝ.:angry:
     
    • Like
    Reactions: AnuradhaRa

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබ වගේ පරම්පරාගත ජෙප්පෝ,කැපුවත් කොල UNP වහල්ලු,බයියෝ කියන ඒවා පිළිගන්න බැහැ.නිල්,රතු,කොල අප්පිරියයි දැන්..උබලා ඔක්කොම එකයි.අපි චන්දෙ දෙන්නේ 2020 නාගට.උබලා තුන් හතර කට්ටුව මරාගනිල්ලා.:rofl:
    එයත් කෙටුම්පත කියවල නෑ. කව්රුහරි කියන දෙයක් අහගෙන ඔහේ කියවල තියෙන්නේ :P:P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එයත් කෙටුම්පත කියවල නෑ. කව්රුහරි කියන දෙයක් අහගෙන ඔහේ කියවල තියෙන්නේ :P:P

    බලපන්කො රිප්ලයි එක දාන්න කලින් උත්තර දීලත් ඉවරයි මේ වහල් ජෙප්පා..:rofl:ඔය මොනා කිව්වත් අපිට උබලව දැන් අප්පිරියයි.2020 කාටද මුක්කු ගහන්නේ?:rofl:ලක්ෂ පහෙන් රටේ නායකයා වෙන්න බැහැ නේද.:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එයත් කෙටුම්පත කියවල නෑ. කව්රුහරි කියන දෙයක් අහගෙන ඔහේ කියවල තියෙන්නේ :P:P

    මම කියෙව්වේ නැහැ.මට ඔය ජෙප්පෝ ගේන උලව් කියවන්න කිසිම ඕනෑකමක් නැහැ..ඒත් මෙන්න කියවපු කෙනෙක් ඉන්නවා.:rofl::P

    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම කියෙව්වේ නැහැ.මට ඔය ජෙප්පෝ ගේන උලව් කියන්න කිසිම ඕනෑකමක් නැහැ..ඒත් මෙන්න කියවපු කෙනෙක් ඉන්නවා.:rofl::P

    ඉතින් බන් ඌ කියන්නේ බොරුනේ, ඇයි උඹට කෙටුම්පත කියවල ඇත්ත බලාගන්න බැරිද? උඹල 70ක් රැවටුන ඒක සාධාරණයි බන් :D:D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් නගහනන්ද ට වැඩ කරන්න ඕනි මේ සැරේ ..මුන් ඔක්කොම එකයි :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉතින් බන් ඌ කියන්නේ බොරුනේ, ඇයි උඹට කෙටුම්පත කියවල ඇත්ත බලාගන්න බැරිද? උඹල 70ක් රැවටුන ඒක සාධාරණයි බන් :D:D:D

    :lol::lol::lol::lol:පව් බන් උබලා.ඒ දවස් වල කොහොමද නාගව උඩ තියන් හිටියේ.දැන් ඌ ලු.බොරු ලු.:rofl::rofl::rofl::rofl::rofl::rofl:ඔන්න ඔය වගේ තමා උබලා මේ තරම් කල් මිනිස්සුන්ව රැවට්ටුවේ.උබලට පොඩි හරි වාසියක් තියෙනවනම් ඌ දෙයියා.අනිත් උන් හොරු,බොරු කාරයෝ.අනේ නිකන් පලයන් යකෝ යන්න..අපි උබලට රැවුටන කාලේ ගියා.වහල් ජෙප්පෝ.:lol:තොපිට මේ පාර බලපන් වෙන දේ.තිබ්බ චන්ද ටිකත් නැති වෙනවා:rofl:.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් බන් ඌ කියන්නේ බොරුනේ, ඇයි උඹට කෙටුම්පත කියවල ඇත්ත බලාගන්න බැරිද? උඹල 70ක් රැවටුන ඒක සාධාරණයි බන් :D:D:D

    එක නෙමේ මුන් ජනමත විචාරණයක් ඕනි කියලා මාද්‍ය ඉස්සරහ උසාවියට කියනවා පාර්ලිමේන්තු 2/3 ඇති කියලා ....එහෙම බැහැ ....20 හොදයි කියමුකෝ එත් බොරුව හොද නැහැ..මම දැක්කා හිරු එකටත් විජිත හේරත් ඇවිල්ලා තටම තටම හිටියා :angry::angry::angry:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මමත් නගහනන්ද ට වැඩ කරන්න ඕනි මේ සැරේ ..මුන් ඔක්කොම එකයි :yes::yes::yes::yes:
    අඩෝ එහෙනම් නාගා දිනනවා ෂුවර්. එලකිරියේම ගොඩක් චන්ද තියනවනේ (පොර චන්දෙ ඉල්ලනවද බන්?) රිප්ලයි දාල තියපන් උදේට බලන්නම්
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මමත් නගහනන්ද ට වැඩ කරන්න ඕනි මේ සැරේ ..මුන් ඔක්කොම එකයි :yes::yes::yes::yes:

    ඔබට නාගහනන්දයන්ද "මුන් ඔක්කොම එකයි" ගොඩට වැටෙනවා බැලීමට හැකිවේ..... :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ එහෙනම් නාගා දිනනවා ෂුවර්. එලකිරියේම ගොඩක් චන්ද තියනවනේ (පොර චන්දෙ ඉල්ලනවද බන්?) රිප්ලයි දාල තියපන් උදේට බලන්නම්

    දිනනම ඕනි නැහැ නේ බන් ....දේශපාලනේ කියන්නේ චන්දෙ දිනන එකම නෙමේ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔබට නාගහනන්දයන්ද "මුන් ඔක්කොම එකයි" ගොඩට වැටෙනවා බැලීමට හැකිවේ..... :yes:

    එහෙනම් උබ ඉල්ලපන්කෝ.උබ කවුද මොනාද කරන්නේ?කොච්චර ඉගෙනගෙන තියෙනවද?:confused: