තව ටිකකින් සුවීශේෂ පුවතක් බලාපොරොත්තු වෙ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
තව ටිකකින් සුවීශේෂ පුවතක් බලාපොරොත්තු වෙ

please just be kind enough to wait for a breaking news soon
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඊයේ ස්කර්වියා සීරියස් කමෙන්ට් එකක් දාල තිබ්බ, අද අමසින් "please just be kind enough" කියල ත්‍රෙඩ් එකක් දානව.

    මොකක්හරි අවුලක් වෙලා තියෙනව. :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊයේ ස්කර්වියා සීරියස් කමෙන්ට් එකක් දාල තිබ්බ, අද අමසින් "please just be kind enough" කියල ත්‍රෙඩ් එකක් දානව.

    මොකක්හරි අවුලක් වෙලා තියෙනව. :baffled:

    මොකක්ද ? :shocked: :shocked:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    amasin අද සුන්නත් කරලා සමූහ පුක්ෂණයකට ලක් කරන ගමන්ලු ඉන්නේ ඒකයි පොඩ්ඩක් ඉවසන්න කියලා තියෙන්නේ පොර.:rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක ඇමසින් මුනියා කොහෙද තමා මෙච්චර කල් ගියේ? කරවල නැවක නැගල මක්කම වත් ගියාද?
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් පැය එකාහමාරක් වෙනවා ඩෝ. සූන් කියන්නේ මේකටද ? ඔබට සතුටුද ?


    හදිස්සියේ සිදුවූ සෙනසුරැ මාරැවක් නිසා ටිකක් කල්ගියා