
mmm Wibhage karay ohoma giyot nam.....
Harima Lassanay Nangiyo....
Sthuthi akkiyoooo
ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න.හදවතින්ම සුබ පතනවා... 
wow lassana nirmanayak
bt exam ohoma karanna nan epooooooooooo




ගොඩාක් ස්තූතියි රොන් අයියේ......නිර්මානය අපුරුයි.....හැබැයි ආදරයයි.. ඉගෙනීමයි දෙකක් මගෙ නංගියෝ..
ඉස්සරවෙලා විබාගෙ ඊට පස්සෙ තමයි ප්‍රේමය...
සාර්ථක පද පේලි ගනනාවකින්ම සමන්විත ආදරනීය කවියක්..
ඔන්න නංගි විබාගෙන් පස්සෙ දිගටම ලියන්න ඕනෙ හරිද?
නංගිට ජය!!
විභාගය මේ ලග
පොත් මා ලග
අත පොත් ලග
හිත ඈ ලග
හරි අපූරුයි නිර්මාණය

wibage atha langa thiyangena monada me kalpana karanne aah
lassana nirmanayak nanga..
Suba pathum!

Kalpanaawata enawaneeeeeඅධ්‍යාපනයත් ප්‍රේමයත් මේ දෙකින්ම අපේ ජීවිත වලට ලස්සන වෙන්න ඕනෙ..ඔය ටික දොහත් ඉක්මනට ගෙවිලා යාවි නගෝ..ජීවිතේ ලස්සණ කරගන්න මේ හැම දෙයක්ම ඕනෙ නේ නේද? ලස්සණ නිර්මාණයක් නගෝ. ඔයාට සුභ පැතුම්!!![]()
ගොඩාක් ස්තූතියි අයියේ......පාඩම් අතපසු වෙන්නෙ නෑ.....එයත් තනියට හිතින් ලග ඉන්නවනෙ...ගොඩාක් ලස්සනයි සිස්.ඒත් පාඩම් වැඩ අත පසු කර ගන්න එපා හොඳේ....ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න.හදවතින්ම සුබ පතනවා...
![]()


ඔන් න නංගියො විභාගෙ අස්සෙ හීන බලන් නනම් එපා හොදේ එහෙම උනොත් විභාගෙත් නපුරු හීනයක් වෙවි....................
තනි උන හිතක අතිවෙන අදර හැගීමක් ලස්සනට පද වැලකට අමුනල තියනව නංගි.................
පාළුව කාන්සිය සමග ආදරයේ තියන බැදීම අපූරුවට ගලපල තියනව..........
ලස්සන නිර්මානයක් නංගි විභාගෙ ඉවර වෙලා තවත් ලස්සන නිර්මාන ගොන් නක් අරගෙන ඒවි කියල අපි මග බලන් ඉන් නවා න්ංගි.....................