තව ටික දොහයි....

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    w2oj2c.jpg
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නි‍ර්‍මා‍න‍ය අ‍පු‍රු‍යි‍.....හැ‍බැ‍යි‍ ආ‍ද‍ර‍ය‍යි‍.. ඉ‍ගෙ‍නී‍ම‍යි‍ දෙ‍ක‍ක්‍ ම‍ගෙ‍ නං‍ගි‍යෝ‍..

    ඉ‍ස්‍ස‍ර‍වෙ‍ලා‍ වි‍බා‍ගෙ‍ ඊ‍ට‍ පස්සෙ ත‍ම‍යි‍ ප්‍රේ‍ම‍ය‍...

    සා‍ර්ථක ප‍ද‍ පේ‍ලි‍ ග‍න‍නා‍ව‍කි‍න්‍ම‍ ස‍ම‍න්‍වි‍ත‍ ආ‍ද‍ර‍නී‍ය‍ ක‍වි‍ය‍ක්‍..

    ඔ‍න්න නං‍ගි‍ වි‍බා‍ගෙ‍න්‍ පස්සෙ‍ දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්න ඕ‍නෙ‍ හ‍රි‍ද‍?

    නං‍ගි‍ට‍ ජ‍ය‍!!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    විභාගය මේ ලග
    පොත් මා ලග
    අත පොත් ලග
    හිත ඈ ලග

    හරි අපූරුයි නිර්මාණය
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    ඔය ටික දොහත් ඉක්මනට ගෙවිලා යාවි නගෝ..ජීවිතේ ලස්සණ කරගන්න මේ හැම දෙයක්ම ඕනෙ නේ නේද? ලස්සණ නිර්මාණයක් නගෝ. ඔයාට සුභ පැතුම්!! :)
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩාක් ලස්සනයි සිස්.ඒත් පාඩම් වැඩ අත පසු කර ගන්න එපා හොඳේ....:no: ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න.හදවතින්ම සුබ පතනවා... ;)
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    ඔ‍න්‍ න‍ න‍ං‍ගි‍යො‍ වි‍භා‍ගෙ‍ අ‍ස්‍සෙ‍ හී‍න‍ බ‍ල‍න්‍ න‍න‍ම්‍ එ‍පා‍ හො‍දේ‍ එ‍හෙ‍ම‍ උ‍නො‍ත්‍ වි‍භා‍ගෙ‍ත්‍ න‍පු‍රු‍ හී‍න‍ය‍ක්‍ වෙ‍වි‍....................:nerd::nerd::nerd:

    ත‍නි‍ උ‍න‍ හි‍ත‍ක‍ අ‍ති‍වෙ‍න‍ අ‍ද‍ර‍ හැ‍ගී‍ම‍ක්‍ ල‍ස්‍ස‍න‍ට‍ ප‍ද‍ වැ‍ල‍ක‍ට‍ අ‍මු‍න‍ල‍ ති‍ය‍න‍ව‍ න‍ං‍ගි‍.................

    පා‍ළු‍ව‍ කා‍න්‍සි‍ය‍ ස‍ම‍ග‍ ආ‍ද‍ර‍යේ‍ ති‍ය‍න‍ බැ‍දී‍ම‍ අ‍පූ‍රු‍ව‍ට‍ ග‍ල‍ප‍ල‍ ති‍ය‍න‍ව‍..........

    ල‍ස්‍ස‍න‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ න‍ං‍ගි‍ වි‍භා‍ගෙ‍ ඉ‍ව‍ර‍ වෙ‍ලා‍ ත‍ව‍ත්‍ ල‍ස්‍ස‍න‍ නි‍ර්‍මා‍න‍ ගො‍න්‍ න‍ක්‍ අ‍ර‍ගෙ‍න‍ ඒ‍වි‍ කි‍ය‍ල‍ අ‍පි‍ ම‍ග‍ බ‍ල‍න්‍ ඉ‍න්‍ න‍වා‍ න්‍ං‍ගි‍.....................
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නි‍ර්‍මා‍න‍ය අ‍පු‍රු‍යි‍.....හැ‍බැ‍යි‍ ආ‍ද‍ර‍ය‍යි‍.. ඉ‍ගෙ‍නී‍ම‍යි‍ දෙ‍ක‍ක්‍ ම‍ගෙ‍ නං‍ගි‍යෝ‍..

    ඉ‍ස්‍ස‍ර‍වෙ‍ලා‍ වි‍බා‍ගෙ‍ ඊ‍ට‍ පස්සෙ ත‍ම‍යි‍ ප්‍රේ‍ම‍ය‍...

    සා‍ර්ථක ප‍ද‍ පේ‍ලි‍ ග‍න‍නා‍ව‍කි‍න්‍ම‍ ස‍ම‍න්‍වි‍ත‍ ආ‍ද‍ර‍නී‍ය‍ ක‍වි‍ය‍ක්‍..

    ඔ‍න්න නං‍ගි‍ වි‍බා‍ගෙ‍න්‍ පස්සෙ‍ දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්න ඕ‍නෙ‍ හ‍රි‍ද‍?

    නං‍ගි‍ට‍ ජ‍ය‍!!
    ගොඩාක් ස්තූතියි රොන් අයියේ......
    ඔව් රොන් අයියේ....ප්‍රේමයයි ඉගෙනීමයි දෙකම පටලගත්තොත් වටින මේ හැමදෙයක්ම අපිට නැතිවෙනවා......
    අනිවාර්යයෙන් රොන් අයියේ......විබාගෙ ඉවරවුණාම හිත ගොඩක් නිදහස්...ඉතින් බලාපොරොත්තු වෙනවා...දිගටම ලියන්න...
    ගොඩාක් ස්තූතියි රොන් අයියේ වටින අදහස්වලටත් දිරිගැන්වීමටත්.......

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔය ටික දොහත් ඉක්මනට ගෙවිලා යාවි නගෝ..ජීවිතේ ලස්සණ කරගන්න මේ හැම දෙයක්ම ඕනෙ නේ නේද? ලස්සණ නිර්මාණයක් නගෝ. ඔයාට සුභ පැතුම්!! :)
    අධ්‍යාපනයත් ප්‍රේමයත් මේ දෙකින්ම අපේ ජීවිත වලට ලස්සන වෙන්න ඕනෙ..:yes:ගොඩාක් ස්තූතියි අ‍යියේ......
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩාක් ලස්සනයි සිස්.ඒත් පාඩම් වැඩ අත පසු කර ගන්න එපා හොඳේ....:no: ඉස්සරහටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න.හදවතින්ම සුබ පතනවා... ;)
    පාඩම් අතපසු වෙන්නෙ නෑ.....එයත් තනියට හිතින් ලග ඉන්නවනෙ...:rofl:
    ගොඩාක් ස්තූතියි අ‍යියේ.......:)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔ‍න්‍ න‍ න‍ං‍ගි‍යො‍ වි‍භා‍ගෙ‍ අ‍ස්‍සෙ‍ හී‍න‍ බ‍ල‍න්‍ න‍න‍ම්‍ එ‍පා‍ හො‍දේ‍ එ‍හෙ‍ම‍ උ‍නො‍ත්‍ වි‍භා‍ගෙ‍ත්‍ න‍පු‍රු‍ හී‍න‍ය‍ක්‍ වෙ‍වි‍....................:nerd::nerd::nerd:

    ත‍නි‍ උ‍න‍ හි‍ත‍ක‍ අ‍ති‍වෙ‍න‍ අ‍ද‍ර‍ හැ‍ගී‍ම‍ක්‍ ල‍ස්‍ස‍න‍ට‍ ප‍ද‍ වැ‍ල‍ක‍ට‍ අ‍මු‍න‍ල‍ ති‍ය‍න‍ව‍ න‍ං‍ගි‍.................

    පා‍ළු‍ව‍ කා‍න්‍සි‍ය‍ ස‍ම‍ග‍ ආ‍ද‍ර‍යේ‍ ති‍ය‍න‍ බැ‍දී‍ම‍ අ‍පූ‍රු‍ව‍ට‍ ග‍ල‍ප‍ල‍ ති‍ය‍න‍ව‍..........

    ල‍ස්‍ස‍න‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ න‍ං‍ගි‍ වි‍භා‍ගෙ‍ ඉ‍ව‍ර‍ වෙ‍ලා‍ ත‍ව‍ත්‍ ල‍ස්‍ස‍න‍ නි‍ර්‍මා‍න‍ ගො‍න්‍ න‍ක්‍ අ‍ර‍ගෙ‍න‍ ඒ‍වි‍ කි‍ය‍ල‍ අ‍පි‍ ම‍ග‍ බ‍ල‍න්‍ ඉ‍න්‍ න‍වා‍ න්‍ං‍ගි‍.....................

    ඒක ඇත්ත අයියේ...විභාගෙත් එක්ක හීන වලටම වෙලා ඉන්න ගියොත්...සමහර විට ජිවිතේම නපුරු හීනයක් වෙන්න පුළුවන්......ගොඩක් දෙනෙක් ඒක තේරුම්ගන්නෙ හීනෙ නපුරු වුණාට පස්සේ......
    ගොඩාක් ස්තූතියි අයියේ අයියගෙ අදහස් හා දිරිගැන්වීම් වලට.....