තව තව Club පලයව් . බීපියව්

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    Capture.JPG

    Capture.JPG
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දක්ෂතාවේ මත නැතුව දේශපාලනේ මත ටීම් එක හැදුනම රිසල්ට් ඔය
    ආණ්ඩුව මොක වුනත් කුසල් මෙන්ඩිස් ටීම් එකේනේ.. මේක දේශපාලනය මත හෑදුන ටීම් එකක් නෙමේයි නේද?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ආණ්ඩුව මොක වුනත් කුසල් මෙන්ඩිස් ටීම් එකේනේ.. මේක දේශපාලනය මත හෑදුන ටීම් එකක් නෙමේයි නේද?
    ඔය මුළු ක්‍රිකට් බෝඩ් එකේ ඉඳම්ම පොලිටිකල් තමයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    ඉස්සර එංගලන්තෙට වඩාගෙන අපෙ උන් ගැහැව්වෙ.
    මට මතකයි මහෙල්ද මන්දා කැප්ටන් සී එක කරද්දි 5-0 ක් තියලා එංගලන්තෙදිම එංගලන්ත ටීම් එකට ගැහැව්වා.

    අපෙ උන් ටිකක් හරි පදිරි ඔසියන්ට විතරයි .
    අපිට ඒ කාලෙ ඔසී ටීම් එක පෙන්නන්න බැහැ .

    අනෙ මන්දා ක්‍රිකට් බලන්න එපා බන් ලේ කෝප වෙනවා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ඉස්සර එංගලන්තෙට වඩාගෙන අපෙ උන් ගැහැව්වෙ.
    මට මතකයි මහෙල්ද මන්දා කැප්ටන් සී එක කරද්දි 5-0 ක් තියලා එංගලන්තෙදිම එංගලන්ත ටීම් එකට ගැහැව්වා.

    අපෙ උන් ටිකක් හරි පදිරි ඔසියන්ට විතරයි .
    අපිට ඒ කාලෙ ඔසී ටීම් එක පෙන්නන්න බැහැ .

    අනෙ මන්දා ක්‍රිකට් බලන්න එපා බන් ලේ කෝප වෙනවා .
    ඒකෙ ප්‍රක්ටිස් මැච් + ටෙස්ට් ටික කෑවා. මගදී තියල ගිය සනාව අරන් ආව. t20 එකත් කෑවා . odi 5 දුවන්න ගැහුවා. හැබැයි ඒ ටෙස්ට් මැච් ටික සෙට් උනේ නම් ටිකක් උන්ට ලේසි අපිට බැරි උෂ්ණත්වයක් තිබ්බ කාලේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඒකෙ ප්‍රක්ටිස් මැච් + ටෙස්ට් ටික කෑවා. මගදී තියල ගිය සනාව අරන් ආව. t20 එකත් කෑවා . odi 5 දුවන්න ගැහුවා. හැබැයි ඒ ටෙස්ට් මැච් ටික සෙට් උනේ නම් ටිකක් උන්ට ලේසි අපිට බැරි උෂ්ණත්වයක් තිබ්බ කාලේ
    ow bn e kale nm unwa nathi wennama ape un gahuwa...
    gemak nathi tharan Eng un ekka..

    dn nm aye laga pathaka ehema wenne na.