ආණ්ඩුව මොක වුනත් කුසල් මෙන්ඩිස් ටීම් එකේනේ.. මේක දේශපාලනය මත හෑදුන ටීම් එකක් නෙමේයි නේද?දක්ෂතාවේ මත නැතුව දේශපාලනේ මත ටීම් එක හැදුනම රිසල්ට් ඔය
ඔය මුළු ක්‍රිකට් බෝඩ් එකේ ඉඳම්ම පොලිටිකල් තමයිආණ්ඩුව මොක වුනත් කුසල් මෙන්ඩිස් ටීම් එකේනේ.. මේක දේශපාලනය මත හෑදුන ටීම් එකක් නෙමේයි නේද?
ඒකෙ ප්‍රක්ටිස් මැච් + ටෙස්ට් ටික කෑවා. මගදී තියල ගිය සනාව අරන් ආව. t20 එකත් කෑවා . odi 5 දුවන්න ගැහුවා. හැබැයි ඒ ටෙස්ට් මැච් ටික සෙට් උනේ නම් ටිකක් උන්ට ලේසි අපිට බැරි උෂ්ණත්වයක් තිබ්බ කාලේඉස්සර එංගලන්තෙට වඩාගෙන අපෙ උන් ගැහැව්වෙ.
මට මතකයි මහෙල්ද මන්දා කැප්ටන් සී එක කරද්දි 5-0 ක් තියලා එංගලන්තෙදිම එංගලන්ත ටීම් එකට ගැහැව්වා.
අපෙ උන් ටිකක් හරි පදිරි ඔසියන්ට විතරයි .
අපිට ඒ කාලෙ ඔසී ටීම් එක පෙන්නන්න බැහැ .
අනෙ මන්දා ක්‍රිකට් බලන්න එපා බන් ලේ කෝප වෙනවා .
ow bn e kale nm unwa nathi wennama ape un gahuwa...ඒකෙ ප්‍රක්ටිස් මැච් + ටෙස්ට් ටික කෑවා. මගදී තියල ගිය සනාව අරන් ආව. t20 එකත් කෑවා . odi 5 දුවන්න ගැහුවා. හැබැයි ඒ ටෙස්ට් මැච් ටික සෙට් උනේ නම් ටිකක් උන්ට ලේසි අපිට බැරි උෂ්ණත්වයක් තිබ්බ කාලේ