තව තව Club පලයව් . බීපියව්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    ow bn e kale nm unwa nathi wennama ape un gahuwa...
    gemak nathi tharan Eng un ekka..

    dn nm aye laga pathaka ehema wenne na.
    ground එකේ cricket ගහන්න පුලුවන් තියා cricket නියෝජනය කරන තැනකට යවන්න පුලුවන් මට්ටමක එකෙක්වත් නෑ 2015න් පස්සේ.
    මුන් විශාම ගිය දවසට ජාත්‍යන්තර මට්ටමේ තියන දෙයකට එකෙක් ගෙන්නන්නේ නෑ . පරණ උන් විතරයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තව අවුරුද්දයි ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැති වෙලා මුන්ට ටූනමන්ට වලට ඉන්වයිට් කරන්නෙත් නැති වෙනවා. බීලා බඩු ගහලා සෝශල් මීඩියා වල රගන්න විතරයි මුං දන්නෙ
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඒකෙ ප්‍රක්ටිස් මැච් + ටෙස්ට් ටික කෑවා. මගදී තියල ගිය සනාව අරන් ආව. t20 එකත් කෑවා . odi 5 දුවන්න ගැහුවා. හැබැයි ඒ ටෙස්ට් මැච් ටික සෙට් උනේ නම් ටිකක් උන්ට ලේසි අපිට බැරි උෂ්ණත්වයක් තිබ්බ කාලේ
    2006
    test series 1-1..First test eka maarama berillak beruwe guten..3 weni eka muraliya dinewwa..
    T20 eka dinna..
    ODI 5-0

    2014
    Test--1-0
    T20 1-0
    ODI..3-2
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ground එකේ cricket ගහන්න පුලුවන් තියා cricket නියෝජනය කරන තැනකට යවන්න පුලුවන් මට්ටමක එකෙක්වත් නෑ 2015න් පස්සේ.
    මුන් විශාම ගිය දවසට ජාත්‍යන්තර මට්ටමේ තියන දෙයකට එකෙක් ගෙන්නන්නේ නෑ . පරණ උන් විතරයි.
    oka machn une ape cricket board eke un koima welekawath aluth unta athara madden hadenna dunne na.

    sanga , mahela ,dilshan yanaknma un lawwa bara addewwa.vaas ,murali , malinga herath yanaknma e bara addewwa.
    hari hapn top order ekak hadewwe na.middle order ekak na.

    chance dunna kattiyata natte na.bt eka wadak nathi untath chance dunna.
    eeta amatharawa gttama dn cricket ghna un iissara un wage neme amu bebaddo badu karayo...
    okun me paradi paradi gahapu awurudu 5n hoda ganak hamba karalath iwarai machn.

    okunta domestic level eke attack karanna ewunuth inne aduwen.

    mokda domestic level ekath full chorane.

    school level eken patan aran hadan eddi ape unge cricket membership ekath ICC eken cancel karaida danne na 😂 😂
     
    • Like
    Reactions: Rankira and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    2006
    test series 1-1..First test eka maarama berillak beruwe guten..3 weni eka muraliya dinewwa..
    T20 eka dinna..
    ODI 5-0
    ආ ඔව්.. odi ප්‍රැක්ටිස් මැච් තමයි කෑවේ . ODI ටික නම් පට්ට. අපේ උන් 100 6ක් ගැහුවා උඩ තුන් දෙනා එකා 2 ගානේ.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ආ ඔව්.. odi ප්‍රැක්ටිස් මැච් තමයි කෑවේ . ODI ටික නම් පට්ට. අපේ උන් 100 6ක් ගැහුවා උඩ තුන් දෙනා එකා 2 ගානේ.
    menna first test eka..meka maarama gemak..lankawa berapu hodama test eka........Test series eka TV eke dunne na..SLBC eka England gihilla ehe idala commentry dunna eka thama api ahuwe..ODI Derana dunna.....

    Jayawardene Leads The Rearguard for SL! | Classic Match | England v Sri Lanka 2006 | Lord's​

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,188
    113
    Gotham City
    ඒකෙ ප්‍රක්ටිස් මැච් + ටෙස්ට් ටික කෑවා. මගදී තියල ගිය සනාව අරන් ආව. t20 එකත් කෑවා . odi 5 දුවන්න ගැහුවා. හැබැයි ඒ ටෙස්ට් මැච් ටික සෙට් උනේ නම් ටිකක් උන්ට ලේසි අපිට බැරි උෂ්ණත්වයක් තිබ්බ කාලේ
    https://en.wikipedia.org/wiki/Sri_L..._England_in_2006#Twenty20_International_Match
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොකට ඔය ජරාව බලනවද.. පැය 24ම නාස්තිකරන කාලකන්නි සෙල්ලං. එක්කෝ තොපි සෙල්ලං කරපල්ලා එලියට ගිහිං. එක එකා පඩියට දවසම සෙල්ලන් කරන ඒවා ඔහේ දවසම ඉඳගෙන බලාගෙන ඉන්නවා.. මම ඔය ජරාව බලන්නෙම නෑ නේ! 😁
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕව තනිකර business බන් .උබල ඕව ඇදහෙව්වට උන්ට තවත් එක match එකක් විතරයි .මොකෝ ඔච්චර පරදවෙලට ක්‍රිකට් එක අලාභ ලබන්න එපාය .නැනේ .උන්ගේ ඒ business එක උන්ට කරගෙන යන්න දීපල්ලා.උබල උපදේශකයෝ වෙන්නේ නැතිව.
     
    • Like
    Reactions: War Fighter

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට මතකයි මහෙල්ද මන්දා කැප්ටන් සී එක කරද්දි 5-0 ක් තියලා එංගලන්තෙදිම එංගලන්ත ටීම් එකට ගැහැව්වා.

    ow bn ethakota khmda unge hitapu side eka

    e gahapu gahilla unta adatath hithganna ba ekata balapn ada

    renawa ehen pitinma
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඒකෙ ප්‍රක්ටිස් මැච් + ටෙස්ට් ටික කෑවා. මගදී තියල ගිය සනාව අරන් ආව. t20 එකත් කෑවා . odi 5 දුවන්න ගැහුවා. හැබැයි ඒ ටෙස්ට් මැච් ටික සෙට් උනේ නම් ටිකක් උන්ට ලේසි අපිට බැරි උෂ්ණත්වයක් තිබ්බ කාලේ
    waradi
    https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-england-2006-211972/match-results
     
    • Like
    Reactions: dilann

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උන්ට ක්‍රිකට් ගහන්න බැ... දැන් ඉතින් ලොකේට කියන්න බැ ක්‍රිකට් ගහන්න දන්නැ කියලා.. සමාජෙට මුන දෙන්න බැ...බොරුවෙන් ජිවත් වුන නිසා ඇත්තට මුණ දෙන්න බැ.. ඒ ප්‍රශ්න නිසා උන් ක්ලබ් ගිහින් බොනවා වෙන්න බැරිද මානසික සැහැල්ලුවක් ගන්න....