තව දුරටත් ආණ්ඩුව සමග කටයුතු කිරීම තමා තීන&#353

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
තව දුරටත් ආණ්ඩුව සමග කටයුතු කිරීම තමා තීන&#353

මධුමාධව අරවින්ද සිය තීරණය හෙළි කරයි (VIDEO)

youtube.com/watch?v=qRgeXjsBkXQ
මධුමාධව අරවින්ද සිය තීරණය හෙළි කරයි (VIDEO)
තව දුරටත් ආණ්ඩුව සමග කටයුතු කිරීම තමා තීන්දු කළ බව මදුමාධව අරවින්ද මහතා පවසයි.

ඔහු මේ බව පැවුසුවේ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මධුමාධව අරවින්ද කියන්නෙ මානසික රෝගියෙක්.
සනත් ජයසූරිය වගේ සල්ලි ජනප්‍රියත්වය තිබ්බට මොලයක් නැති මෝඩයෙක් :P
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
පැටියා;17396820 said:
මධුමාධව අරවින්ද කියන්නෙ මානසික රෝගියෙක්.
සනත් ජයසූරිය වගේ සල්ලි ජනප්‍රියත්වය තිබ්බට මොලයක් නැති මෝඩයෙක් :P
ඔකා ගොටාබයගේ ගොට්ටෙක්. බොදු බල සේනාවට ඔකා ඇදෙන්නෙත් එහෙමයි.. බොබොසේ එකෙයි ගොටගෙයි ලින්ක් එක හොදටම පේන් අවස්තාවක්. මම අහගෙන ඊයේ ගලබොඩ ලොල්ලා කියනවා රනිල්ට ඉල්ලන්නලු, පොදු අපේක්ශකයො එපාලු. රනිල් ඉල්ලුවොත් මහින්ද ගොඩ. එතනින්ම පේනවා බොබොසේ කාගේ කවුද කියලා
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූ මොකෙද්ද බන් ඉතින් ... මුට මොනවද කරන්න පුළුවන් ... ගිය පාර ඡන්දෙ ඉල්ලන්න ගිහින් පැරදිලා නහයෙන් අඬ අඬ හිටියෙ :rofl: