තව නාකි පඹයෙක්ට නෙලලා

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ඊලග අනාවැකිය. වැඩි කාලයක් යන්න කලින් ලංකාවේ වෙන දෙයක්.
    Lankawe ohoma wenne na Army eka private security firm ekak widihata thiyan inna hinda. Gahanawanan eka parin marila watenna gahala duwapan. Hodama dee aathaka idan kattiyakma dena eka shot eka hoyaganna bari wenna.
     
    • Like
    Reactions: HAneo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මේ සීන් එක ඉම්රාන් කාන්ව අයින් කරන්න චන්දෙ දුන්න උන්ට නේද ගහන්නේ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Lankawe ohoma wenne na Army eka private security firm ekak widihata thiyan inna hinda. Gahanawanan eka parin marila watenna gahala duwapan. Hodama dee aathaka idan kattiyakma dena eka shot eka hoyaganna bari wenna.
    එක අපේ රටේ ආමි එකට පොලිසියට සිවිල් නීතියට විරුද්දව යමක් බිග් ටයිම්. කෙනෙක්ට ගහල කුඩුවේ ඉන්න එක වෙනම කෙස් එකක්. ඔහොම හිටපන් තව ටික දවසක් යනකොට ඔය සිකුරිටි එක ඉබේම නැති වෙනවා. එදාට කනේ පාරක් දෙන්න ඕනේ කරපුවා මතක් වෙන්න

    මේ සීන් එක ඉම්රාන් කාන්ව අයින් කරන්න චන්දෙ දුන්න උන්ට නේද ගහන්නේ?
    යේස් අපේ එකේ අනික් පැත්ත එහේ . ඉම්රාන් කාන් කියන්නේ පට්ට විනිවිද චරිතේ. ඒ මනුස්සයා එලෙව්වේ පාර්ලිමන්ට් එකේ උන්ට ගසා කන්න බැරි නිසා
    ------ Post added on Apr 18, 2022 at 12:09 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Mehe pakkongen mn ahuwa bn ahapu ahapu hama ekama kiyanne Imran Khange hoda un porata maara adarei unge rate hitapu palakayongen horakan karapu nathi ekama eka kiyala kiyanne
    ape eke anik paththa... un ape rate moko wenne ahanawa api unge rate moko wenne ahanawa :-)
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ජෝන්ස්ටන්ටයි, SB දිසානායකටයි මහින්දානන්දටයි මෙහෙම නෙළුවා නම් මට ඇති 😁😁