තව ප්ලේන් එකක් බැස්සෙව්වා
කැනඩාවේ සිට පැනමාව බලා පියාසර කළ ගුවන් යානක් හදීසියේ යලිත් කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙත හරවා යැවීමට සිදුවීමේ සිද්ධියක් වාර්තා වෙයි.
උඩු ගුවනේදී යානය පුපුරුවා හරින බවට යානයේ සිටි මගියෙකු කළ තර්ජනයක් හේතුවෙන් එම යානය හදිසියේ ගොඩබස්වා තිබේ.
එෆ්.16 වර්ගයේ අමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් පුර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග වශයෙන් අදාල මගී ගුවන් යානය සමීපයට පියාසර කර අදාල මගී ගුවන් යානය යළි කැනඩාව වෙත හරවා යවා තිබේ.
පසුව යානය පුපුරුවා හරින බවට තර්ජනය කළ 25 හැවිරිදි කැනේඩියානු මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.