තව පැය එකයි විනඩි විස්සකින් ප්ලූටෝ ගේ ක්ලŢ
තව පැය එකයි විනඩි විස්සකින් ප්ලූටෝ ගේ මුල්ම ක්ලෝසප් image එක එනවා..

ප්ලූටෝ ග්‍රහයාගේ සමීපතම චායාරූපය පෘතුවියට එන්න තව තියෙන්නේ පැය එකහමාරකට අඩු කාලයක් විතරයි... මෙන්න මේ සයිට් එකෙන් ලයිව් බලන්න කවුන්ට් ඩවුන් එකත් එක්කම....
අවුරුදු නමයකට කලින් යවපු නිව් හොරයිzසන්ස් සටලයිට් එක සැතපුම් බිලියන තුනක් දවස් 3463 තුන්දහස් හාරසීය හැටතුනක කායල් ගමන් කරලා අද 14 තව පැය එකහමාරකින් මේ ලෙඔකෙට ප්ලූටෝ ග්‍රහයාගේ මුල්ම සමීපතම චායාරූපය පෘතුවියුඅට එවන්න යන්න්නේ...
http://pluto.jhuapl.edu/index.php