නෑ නෑ තඩි එළුවොත් අරන් යනවා ඕකුන්fucking edit
එළුවෝ අරන් ගියාට මේක එඩිට්.නෑ නෑ තඩි එළුවොත් අරන් යනවා ඕකුන්
මේකෙ නම් උකුස්සගෙ හෙවනැල්ලත් නෑ. අනික කොහෙවත් යන උකුස්සෙක් ටයිමින් කරලා වීඩියෝ කරන්නෙ මොන එහෙකටද බන්.නෑ නෑ තඩි එළුවොත් අරන් යනවා ඕකුන්
edit එකක් බන්... ඔයිට වඩා පොඩි උන් උස්සන් යන්න හදපු ඇත්ත video තියනව.
එළුවෝ අරන් ගියාට මේක එඩිට්.
------ Post added on May 27, 2024 at 4:30 PM
------ Post added on May 27, 2024 at 4:33 PM
අහ් එහෙම බලලා. මම හිතුවේ සතාට උස්සන්න බෑ කියලා එඩිට කිව්ව කියල.මේකෙ නම් උකුස්සගෙ හෙවනැල්ලත් නෑ. අනික කොහෙවත් යන උකුස්සෙක් ටයිමින් කරලා වීඩියෝ කරන්නෙ මොන එහෙකටද බන්.
hari hari danne nadda ithin podda podda dam wenawa dum wenawa... ubalath mewata nam elli elli enawa... help ekak illala thread ekak damma ma reply ekak wath danne ne tag karalath...මේකෙ නම් උකුස්සගෙ හෙවනැල්ලත් නෑ. අනික කොහෙවත් යන උකුස්සෙක් ටයිමින් කරලා වීඩියෝ කරන්නෙ මොන එහෙකටද බන්.
