තව පොඩ්ඩෙන් පොඩි එකා ඉවරයි...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,976
    113
    Mother Earth
    උට ඔච්චර බරක් උස්සන් යන්න බෑ බන්. උපරිම කිලෝ 1.5ක් වගේ තමයි.

    edit- නෑ මම වැරදියි. කිලෝ 3.5ක් වගේ උස්සන්න පුළුවන්ලු.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    edit එකක් බන්... ඔයිට වඩා පොඩි උන් උස්සන් යන්න හදපු ඇත්ත video තියනව.

    නෑ නෑ තඩි එළුවොත් අරන් යනවා ඕකුන්
    එළුවෝ අරන් ගියාට මේක එඩිට්.
    ------ Post added on May 27, 2024 at 4:30 PM

    ------ Post added on May 27, 2024 at 4:33 PM
     
    • Wow
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    නෑ නෑ තඩි එළුවොත් අරන් යනවා ඕකුන්
    මේකෙ නම් උකුස්සගෙ හෙවනැල්ලත් නෑ. අනික කොහෙවත් යන උකුස්සෙක් ටයිමින් කරලා වීඩියෝ කරන්නෙ මොන එහෙකටද බන්.
     
    • Like
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,211
    113
    edit එකක් බන්... ඔයිට වඩා පොඩි උන් උස්සන් යන්න හදපු ඇත්ත video තියනව.

    එළුවෝ අරන් ගියාට මේක එඩිට්.
    ------ Post added on May 27, 2024 at 4:30 PM

    ------ Post added on May 27, 2024 at 4:33 PM

    මේකෙ නම් උකුස්සගෙ හෙවනැල්ලත් නෑ. අනික කොහෙවත් යන උකුස්සෙක් ටයිමින් කරලා වීඩියෝ කරන්නෙ මොන එහෙකටද බන්.
    අහ් එහෙම බලලා. මම හිතුවේ සතාට උස්සන්න බෑ කියලා එඩිට කිව්ව කියල.
     
    • Sad
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේකෙ නම් උකුස්සගෙ හෙවනැල්ලත් නෑ. අනික කොහෙවත් යන උකුස්සෙක් ටයිමින් කරලා වීඩියෝ කරන්නෙ මොන එහෙකටද බන්.
    hari hari danne nadda ithin podda podda dam wenawa dum wenawa... ubalath mewata nam elli elli enawa... help ekak illala thread ekak damma ma reply ekak wath danne ne tag karalath... :dull: