තව බලියක් ඇන්ද 😂

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,351
    15,014
    113
    🌎
    200.gif
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    Very nice, Anuradha; keep up the good work. Can you add a brief introduction? Such introductions will help search engines to find appropriate search keywords. You can use ChatGPT or Bing AI to write a brief introduction. And attach a supporting document with Google Drive too. I mean a wiring diagram pdf or something like that. Good luck. We are waiting for another video.
     
    • Like
    Reactions: Yeezus

    AnuradhaRa

    Well-known member
  • ඕකෙන් මොකද්ද වෙන්නේ බන්? 🤷🏻‍♂️
    3 phase මෝටරයක් ඔන් කරන හැටි
    සහ රිවර්ස් කැරකෙන්න ඔන් කරන හැටි

    මේව මම ඉගෙන ගත්තෙ යූ ටියුබ් වීඩියෝ බලල ම තමයි
    කන්ටැක්ටර්ස් යූස් කරන්නෙ ලොකු ඇම්පියරේජ් එකක් යූස් වෙන හින්ද. පොඩි ස්විච් හරියන්නෙ නෑ
    අනික පේස් තුනම එක පාර ඔන් වෙන්න ඕනෙ

    මේ විදියට කන්ටැක්ටර්ස් දෙකක් වයරිං කලාම
    එකක් ඔන් වුණාම අනිත් එක ඉබේම වැඩ කරන්නෙ නැතුව යනව, ඉන්ටලොක් කියල කියන්නෙ

    ඒ කියන්නෙ ෆෝවඩ් කැරකෙන මෝටරේ එක පාරට රිවස් බට්න් එක එබුව කියල රිවස් වෙන්නෙ නෑ
    රිවස් කරන්න ඕනෙ නම් ෆෝවඩ් කැරකෙන එක නවත්තල ඉන්න වෙනව
    ඊට පස්සෙ පුලුවන් රිවස් දාන්න

    ඔය රතු පාට කොල පාට පුෂ් බට්න් අපි ඔබාගෙන ඉන්න ඕනෙ නෑ, ඔබල අත අරින්න පුලුවන්
    ඔබල අත ඇරියම කන්ටැක්ටර්ස් on වෙලා දිගටම එහෙමම හිටිනව

    මම මේ ඇදල තියෙන්නෙ කන්ටැක්ටර් කන්ට්‍රෝල් වයරිං එක
    මේ වයර් දිගේ මෝටරේට කරන්ට් එක යන්නෙ නෑ
    කන්ටැක්ටරේ උඩම තව ඇණ තුනකයි යටම ඇණ තුනකුයි තියෙන්නෙ.
    ඒවට තමා මෝටරේට කරන්ට් එක යන වයර් හයි කරන්නෙ
    වයර් ජංජාලයක් ඉතිං 😅
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,958
    1
    63,262
    113
    Mother Earth

    ඉතින් relay එකකින් ගේම ගහන්න බැරිද බන්. 🤷🏻‍♂️