තව මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 300 ක්වත්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,655
    72,874
    113
    මාලඹේ
    ඉතින් ඒක තොට දෙන්නද කියන්නෙ
    උට ඒ වැඩ පුලුවන් කියල උෟ ඔප්පු කරල තියෙන්නෙ
    දැන් ඉන්න උන්ට කරගන්න බෑ කියල බනිනව, සුදුස්ස තැන ඉල්ලුවමත් බනිනව. හැමේදටම බනින තෝවගේ උන් තමයි කුහක

    මිනිහට සුදුසුම තැන වනජීවී එක ..
    එක දුන්නම මිනිහට එකත් එපා කියලා අඩනවා.
    කලවැද්දාගේ ෆේක් එකක් වගේ.
    ඔයා කලවැද්දෙක් නේද?:lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොන්සේකා ඇත්තටම රටට ආදරේ නෑ. ඔය මිනිහ මහින්දට ගේම දෙන්න යුඑන්පියට ගියා උනත් හෘදසාක්ෂියක් තියෙන එකෙක්ට එහෙම කරන්න බෑ. රටේ ආරක්ෂාව අනතුරේ දාල, රණවිරුවෝ අරරෙස්ට් කරද්දි පොන්සේකා බොරදියේ බාලු බෑව මිසක් රටේ ආරක්ෂාව ගැන හිතල වචනයක් කීවද? නියම කුහකයා.... දැන් ඇග බේරගන්න පොරටෝක් දෙනවා.. සමහරවිට ජනාධිපතිවරනේ ගැන හිතනවා ඇති. මේ වගේ ප්‍රතිපත්තියක් නැති එවුන් බලේට ගේන්න නරකයි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    රටට ආදරේ සමහර ඇමරිකන් පුරවැසියෝ. ඕ යේස්!
    :rofl::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,655
    72,874
    113
    මාලඹේ
    ගොටබය යුද්ධයට ගියේ නැ ඌ තමා ලකුණු දාගත්තේ අනේ යකෝ උබලා :lol:

    එහෙනම් SF තුත් යුද්දෙට ගියේ නැහැ නේ...

    SF ම කියනවා ගෝටා තමා ඔක්කොම කලේ කියලා.
    සුදු කොඩි අරන් ආවා සාමාන්‍ය ජනතාව මාරුව කියලා.
    අපිද කිව්වේ ගෝටා යුද්දේ ඉවරකලා කියලා SF තමා කියන්නේ.
    නිකම්ම ඕන ගොනෙකුට තේරෙනවා කවුද යුධ්ධේ කලේ කියලා..
    සත්‍යයේ සටහන බුධියේ විමසුමට..
    අනේ යකෝ උබලා ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එහෙනම් SF තුත් යුද්දෙට ගියේ නැහැ නේ...

    SF ම කියනවා ගෝටා තමා ඔක්කොම කලේ කියලා.
    සුදු කොඩි අරන් ආවා සාමාන්‍ය ජනතාව මාරුව කියලා.
    අපිද කිව්වේ ගෝටා යුද්දේ ඉවරකලා කියලා SF තමා කියන්නේ.
    නිකම්ම ඕන ගොනෙකුට තේරෙනවා කවුද යුධ්ධේ කලේ කියලා..
    සත්‍යයේ සටහන බුධියේ විමසුමට..
    අනේ යකෝ උබලා ..

    මල්ලිට ලකුණ දාන්න තියෙද්දී, පර්සි මහින්ද අයියා කියනවා මේවා ගැන හොඳටම දන්නේ ෆොන්සේකා කියලා. මල්ලි ගෝඨාබය ලිඳේ ! කොහෙවත් යන උඹ වගේ එකෙක් ගිරිය කඩාගෙන කහිද්දී මහින්ද මැතිඳුන් ෆොන්සේකා පොර කරලා ඉවරයි. ඇයි ඒ මිතුර?
    :P:P:rofl::rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොන්සේකා ඇත්තටම රටට ආදරේ නෑ. ඔය මිනිහ මහින්දට ගේම දෙන්න යුඑන්පියට ගියා උනත් හෘදසාක්ෂියක් තියෙන එකෙක්ට එහෙම කරන්න බෑ. රටේ ආරක්ෂාව අනතුරේ දාල, රණවිරුවෝ අරරෙස්ට් කරද්දි පොන්සේකා බොරදියේ බාලු බෑව මිසක් රටේ ආරක්ෂාව ගැන හිතල වචනයක් කීවද? නියම කුහකයා.... දැන් ඇග බේරගන්න පොරටෝක් දෙනවා.. සමහරවිට ජනාධිපතිවරනේ ගැන හිතනවා ඇති. මේ වගේ ප්‍රතිපත්තියක් නැති එවුන් බලේට ගේන්න නරකයි

    රටට ආදරේ සමහර ඇමරිකන් පුරවැසියෝ. ඕ යේස්!
    :rofl::rofl::rofl:

    පොන්සේකා හොදටම දන්නවා රනිල් ඇතුලු යූඑන්පී නඩේ යුද්ද කාලේ කකුලෙන් ඇද්ද විදිය. කොටින්ට උඩගෙඩි දුන්න විදිය. ඒ දැන දැනත් රනිල් එක්ක එකතු උනේ ජනාදිපති හීනේ හින්ද . මේ වෙනකම් රනිල්ගේ කුක්ක වගේ විපක්සෙට බිරුව මිසක් කලේ මොනවද? වනජීවි ඇමති විදියට වැඩක් කරාද? රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රනිල්ල ගන්න තීරණවලට විරුද්ද උනාද? දැන් කියවල වැඩක් තියේද කෙලවුනාට පස්සේ... ඒත් ගෝටා ඉදිරි දැක්මකින් රටට වැඩක් කරපු එකෙක් පුරවැසිබාවය අදාලම නෑ...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පොන්සේකා හොදටම දන්නවා රනිල් ඇතුලු යූඑන්පී නඩේ යුද්ද කාලේ කකුලෙන් ඇද්ද විදිය. කොටින්ට උඩගෙඩි දුන්න විදිය.

    ඈහ්? මට පේන්නේ ඔබට කොල, නිල් මාරුවෙලා. කොටින්ට මල්ටි බැරල් ගන්ට කෝටි 700ක් රාඩා එක හරහා ටිරාන් අලස් මගින් යැව්වේ මහින්දයි. ඒක ගැන හැන්සාඩ් වාර්ත තියෙනවා නෙව! ඉතින් අර ශ්‍රීපති සූරිය ආරච්චි ඕවා කතා කරලා දවස් දෙකින් මලේ අභිරහස් අනතුරකින්.. මට පේන්නේ ඔබට පොඩ්ඩක් පැටලිලා. මතකද අර ෆොන්සෙකා බල්ලෙක් වගේ බිම දිගේ ඇදගෙන ගිහින් හිරේ දාපු හැටි...හ්ම්ම්..:D:D
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    එල්ටීටීඊ ත්‍රස්තවාදයට මරාගෙන මැරෙන අවධියට එන්නට වසර 12 ක් පමණ ගත වූ නමුත් වත්මන් ත්‍රස්තවාදය ආරම්භ කර ඇත්තේම ඊටත් බොහෝ ඉදිරියෙන් බවත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තව 300ක් පමණ සිටන බව තමාගේ තක්සේරුව බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ දී සියළු දේශපාලකයන්ගේ ඇස් අරවන කතාවක් කෙළේය. ‘ජනාධිපති මේ ගැන දැනුවත් නෑ කියන එක පිළිගන්න බෑ. පොලිස්පතිට චෝදනා කිරීම පදනම් විරහිතයි’ ෆොන්සේකා පැවසීය. මේ සිද්ධිය වෙලා පැය 48ක් යනකම් මට අගමැතිවරයා හම්බවෙන්න වෙලාවක් දුන්නෙ නෑ. මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්. මම ෆීල්ඩ් මාර්ෂල් උනේ ගෝල්ෆේස් එකේ කඩල විකුණල නෙවෙයි. මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණ. මේ ආණ්ඩුවෙ ඉන්නවද මට වඩා කවුරුත් ආරක්ෂාව ගැන දන්න අය? ඉන්නවා නම් මේ ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න ලෑස්තියි. අපෙන් ප්‍රයෝජන ගන්න. අපි වැඩ කරන්න ලෑස්තියි.” සරත් ෆොන්සේකා කීවේය. සරත් ෆොන්සේකා මහතාගේ අතිශය වැදගත් ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දිගුවේ ඇති වීඩියෝවේ දැක්වේ

    Chodanawa barapathalayi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,655
    72,874
    113
    මාලඹේ

    මල්ලිට ලකුණ දාන්න තියෙද්දී, පර්සි මහින්ද අයියා කියනවා මේවා ගැන හොඳටම දන්නේ ෆොන්සේකා කියලා. මල්ලි ගෝඨාබය ලිඳේ ! කොහෙවත් යන උඹ වගේ එකෙක් ගිරිය කඩාගෙන කහිද්දී මහින්ද මැතිඳුන් ෆොන්සේකා පොර කරලා ඉවරයි. ඇයි ඒ මිතුර?
    :P:P:rofl::rofl:

    මල්ලි කොහොමද රනිල් හාමුගේ රට කෙරුවාව
    පජාතයි නේද ?
    ඊයේ කියනවා මරුන ගාන 290 කියලා අද කියනවා මැරුණ මුළු ගාන 256 කියලා.
    ඈ බං මැරිච් එවුන් පණ ඇවිත් ඇවිදගෙන ගෙදර ගිහිල්ලද ?
    මුළු ලෝකෙටම හිනා සපයන හිනා ෆැක්ටරි එකක් වෙලා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    මල්ලි කොහොමද රනිල් හාමුගේ රට කෙරුවාව
    පජාතයි නේද ?
    ඊයේ කියනවා මරුන ගාන 290 කියලා අද කියනවා මැරුණ මුළු ගාන 256 කියලා.
    ඈ බං මැරිච් එවුන් පණ ඇවිත් ඇවිදගෙන ගෙදර ගිහිල්ලද ?
    මුළු ලෝකෙටම හිනා සපයන හිනා ෆැක්ටරි එකක් වෙලා.

    මළවුන්ගෙන් උට්ටානය වෙලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ඈහ්? මට පේන්නේ ඔබට කොල, නිල් මාරුවෙලා. කොටින්ට මල්ටි බැරල් ගන්ට කෝටි 700ක් රාඩා එක හරහා ටිරාන් අලස් මගින් යැව්වේ මහින්දයි. ඒක ගැන හැන්සාඩ් වාර්ත තියෙනවා නෙව! ඉතින් අර ශ්‍රීපති සූරිය ආරච්චි ඕවා කතා කරලා දවස් දෙකින් මලේ අභිරහස් අනතුරකින්.. මට පේන්නේ ඔබට පොඩ්ඩක් පැටලිලා. මතකද අර ෆොන්සෙකා බල්ලෙක් වගේ බිම දිගේ ඇදගෙන ගිහින් හිරේ දාපු හැටි...හ්ම්ම්..:D:D

    බිම දිගේ ඇදගෙන ගිය මේජර් ජනරාල් ට වුණ දේ දන්නවානේ, උපදෙස් දුන්න අයට කලිසමේ රෙවෙන්න ඇති ඒක දැනගත්තාම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    පොන්සේකා හොදටම දන්නවා රනිල් ඇතුලු යූඑන්පී නඩේ කොටින්ට උඩගෙඩි දුන්න විදිය.

    රනිල් වික්‍රමසිංහගේ වීරක්‍රියා

    බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර් දුන්නා;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල දුන්නා;

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;

    දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම මගින් හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන් අඩපණ කළා.

    2006-2009 හමුදා මෙහෙයුම් සඳහා යොදාගත් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර හෙවත් ආර්එම් 70 වර්ගයේ චෙක්‌ ප්‍රහාරක රථ සඳහා යොදන මි.මී. 122 වර්ගයේ ග්‍රාඩ් රොකට්‌ උණ්‌ඩ ගබඩා කර තිබූ කොස්ගම සාලාව අවි ගබඩාව පුපුරුවා හැරියා;

    http://www.divaina.com/2016/06/12/defence.html

    මිලේනියම් සිටි පාවාදීමට වරදකරුවන් වූ නිලධාරීන්ට උසස්වීම් සහ විශ්‍රාම වැටුප් ලබා දුන්නා;

    http://divaina.com/daily/index.php/puwath-2/13022-19-39

    බුද්ධි අංශ නිලධාරීන් අසාධාරණ ලෙස සිරගත කළා;

    http://www.divaina.com/2017/03/19/feature54.html

    bump
     
    Last edited: