තව මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 300 ක්වත්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
තව මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 300 ක්වත්

එල්ටීටීඊ ත්‍රස්තවාදයට මරාගෙන මැරෙන අවධියට එන්නට වසර 12 ක් පමණ ගත වූ නමුත් වත්මන් ත්‍රස්තවාදය ආරම්භ කර ඇත්තේම ඊටත් බොහෝ ඉදිරියෙන් බවත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් තව 300ක් පමණ සිටන බව තමාගේ තක්සේරුව බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේ දී සියළු දේශපාලකයන්ගේ ඇස් අරවන කතාවක් කෙළේය. ‘ජනාධිපති මේ ගැන දැනුවත් නෑ කියන එක පිළිගන්න බෑ. පොලිස්පතිට චෝදනා කිරීම පදනම් විරහිතයි’ ෆොන්සේකා පැවසීය. මේ සිද්ධිය වෙලා පැය 48ක් යනකම් මට අගමැතිවරයා හම්බවෙන්න වෙලාවක් දුන්නෙ නෑ. මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්. මම ෆීල්ඩ් මාර්ෂල් උනේ ගෝල්ෆේස් එකේ කඩල විකුණල නෙවෙයි. මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණ. මේ ආණ්ඩුවෙ ඉන්නවද මට වඩා කවුරුත් ආරක්ෂාව ගැන දන්න අය? ඉන්නවා නම් මේ ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න ලෑස්තියි. අපෙන් ප්‍රයෝජන ගන්න. අපි වැඩ කරන්න ලෑස්තියි.” සරත් ෆොන්සේකා කීවේය. සරත් ෆොන්සේකා මහතාගේ අතිශය වැදගත් ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දිගුවේ ඇති වීඩියෝවේ දැක්වේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    SF president game ekata enter wenna yanne...:rofl:

    U muslim unta pin denawa athi chance ekak hadala dunnata
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    Muu illanne defense ministry eka..
    nokiya kiyanne eka
    mala mini udin miniha minihage gamana yanna yanne..
    niyama kuhakaya
    මිනිහ වෙලාව කල් වෙලාව බලලා ඉල්ලන්නේ ආරක්ෂක අමත්‍ය අංශය ...
    මළ මිනි උඩින් හරි කමක් නැහැ ඇමති කමක් ගන්න තමා බලන්නේ..
    මෙන්න නියම කුහක කම ...

    Last edited:
    • Like
    Reactions: dwpsg

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,683
    68,039
    113
    Ay mu mataka nedda yudde ivaraunama international gihila okoma wamaranna heduwa.rape case n all
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Koheda Ara list eke nama thibunane
    Nathnam balanna thibunane anura sir
    Rajapakshalata duvanna dena hati

    JVP එකත් නිකන් ඉන්න එකක් නැහැ.. උනුත් ISIS එකෙක්ව ජනාධිපතිවරනෙට එවයි.. :P

    Jepi ponsiyanta ochchara baya ei ban
    Unta 5% wath chandayak na :rofl:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,671
    113
    Muu illanne defense ministry eka..
    nokiya kiyanne eka
    mala mini udin miniha minihage gamana yanna yanne..
    niyama kuhakaya
    මිනිහ වෙලාව කල් වෙලාව බලලා ඉල්ලන්නේ ආරක්ෂක අමත්‍ය අංශය ...
    මළ මිනි උඩින් හරි කමක් නැහැ ඇමති කමක් ගන්න තමා බලන්නේ..
    මෙන්න නියම කුහක කම ...

    u kukakaya wenna puluwan. habai kathawa atta. wena karanna puluwan ekek innawa nam uta denna oni. nattan muta deela wade karaganna oni.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    u kukakaya wenna puluwan. habai kathawa atta. wena karanna puluwan ekek innawa nam uta denna oni. nattan muta deela wade karaganna oni.

    මිනිහ ඉවර කරපු යුද්ධයක් නැහැ ..
    ගොටබය තමා වැඩේ දුන්නේ.
    මිනිහ ලකුණු දාගත්තා ....
    එකරලා ලෝකෙටම සුදු කොඩි දාපු අයට ගැහුවා කියලා රටම පවල දීලා පිටරටින් ලකුණු දාගත්තා ..
    මෙහෙම අය තමා ISIS ඉවර කරන්න හදන්නේ..:lol::lol::lol::lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Muu illanne defense ministry eka..
    nokiya kiyanne eka
    mala mini udin miniha minihage gamana yanna yanne..
    niyama kuhakaya
    මිනිහ වෙලාව කල් වෙලාව බලලා ඉල්ලන්නේ ආරක්ෂක අමත්‍ය අංශය ...
    මළ මිනි උඩින් හරි කමක් නැහැ ඇමති කමක් ගන්න තමා බලන්නේ..
    මෙන්න නියම කුහක කම ...

    ඉතින් ඒක තොට දෙන්නද කියන්නෙ
    උට ඒ වැඩ පුලුවන් කියල උෟ ඔප්පු කරල තියෙන්නෙ
    දැන් ඉන්න උන්ට කරගන්න බෑ කියල බනිනව, සුදුස්ස තැන ඉල්ලුවමත් බනිනව. හැමේදටම බනින තෝවගේ උන් තමයි කුහක
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    මිනිහ ඉවර කරපු යුද්ධයක් නැහැ ..
    ගොටබය තමා වැඩේ දුන්නේ.
    මිනිහ ලකුණු දාගත්තා ....
    එකරලා ලෝකෙටම සුදු කොඩි දාපු අයට ගැහුවා කියලා රටම පවල දීලා පිටරටින් ලකුණු දාගත්තා ..
    මෙහෙම අය තමා ISIS ඉවර කරන්න හදන්නේ..:lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මිනිහ ඉවර කරපු යුද්ධයක් නැහැ ..
    ගොටබය තමා වැඩේ දුන්නේ.
    මිනිහ ලකුණු දාගත්තා ....
    එකරලා ලෝකෙටම සුදු කොඩි දාපු අයට ගැහුවා කියලා රටම පවල දීලා පිටරටින් ලකුණු දාගත්තා ..
    මෙහෙම අය තමා ISIS ඉවර කරන්න හදන්නේ..:lol::lol::lol::lol::lol:

    ගොටබය යුද්ධයට ගියේ නැ ඌ තමා ලකුණු දාගත්තේ අනේ යකෝ උබලා :lol: