තව මාස 08 කින් ලංකාව

Giant

Well-known member
  • Jan 24, 2016
    7,626
    9,419
    113
    අනේ බොරු කතා බන්
    ජිවත් වෙන්න අමාරු වෙයි
    බංතොලොත් කතා නම් බොරු

    ජුලි වැටෙනවා කීවා 2021
    නොවැම්බර් වටෙනවා කිවා
    දෙසැම්බර් බිමමයි කිවා
    2022 ජනවාරි 18 ඉවරෙටම ඉවරයි කිවා

    දැන් අහලම ඇති වෙලා.
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    අනේ බොරු කතා බන්
    ජිවත් වෙන්න අමාරු වෙයි
    බංතොලොත් කතා නම් බොරු

    ජුලි වැටෙනවා කීවා 2021
    නොවැම්බර් වටෙනවා කිවා
    දෙසැම්බර් බිමමයි කිවා
    2022 ජනවාරි 18 ඉවරෙටම ඉවරයි කිවා

    දැන් අහලම ඇති වෙලා.
    2020 Jan වලට වඩා අද වෙනකොට living conditions වල ignore කරන්න බැරිතරම් වෙනසක් වෙලා තියනව නේද මචන්?

     
    • Like
    Reactions: ChoronaSottiya

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    අනේ බොරු කතා බන්
    ජිවත් වෙන්න අමාරු වෙයි
    බංතොලොත් කතා නම් බොරු

    ජුලි වැටෙනවා කීවා 2021
    නොවැම්බර් වටෙනවා කිවා
    දෙසැම්බර් බිමමයි කිවා
    2022 ජනවාරි 18 ඉවරෙටම ඉවරයි කිවා

    දැන් අහලම ඇති වෙලා.
    බොරු කතා වෙන්නේ කොහොමද පොඩ්ඩක් එලියට බැහැල බලන්න බඩු මිල කොහොමද කියලා අම්මා තාත්තාගෙන් කකා බිබී ගේ ඇතුලටම වෙලා කොට කොට ඉන්නේ නැතුව.

    EkA Etta
    Hemadema up

    Et bankoloth na
    බංකොලොත් වෙලා තියෙන්නේ රටවල් වලින් හිඟා කකා රට විකුණ විකුණ ජීවත් වෙන්නේ දැන් අපි
    ------ Post added on Jan 26, 2022 at 7:14 AM
     
    • Like
    Reactions: ChoronaSottiya

    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    Lajja nadda ballo nidahas adyapanayen igana gana pitaratata puka denna
    නෑ බං ලැජ්ජ නෑ. මොකද මචං සල්ලි වලටත් ලැජ්ජ බය නෑනේ. සල්ලි තියෙන තැන උබේ ඔය තින්කිං පට්ට අමනයි බං. අපිත් ජේවීපී එකේ ideology එකට එකගයි බං. ඒත් ඒක කරපින්නගෙන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රට ගිහින් පට්ටට හම්බ කරන්ඩ තියෙන චාන්ස් එක මිස් කරන්න තරම් මං උබ වගේ ප්‍රාථමික අමනයෙක් නෙමේ .දේශපාලන දර්ශනයක් තියෙනවා නමුත් ඒක ආගමක් නෙමේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    278424117_3116135901979081_1011447388934365173_n.jpg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔය කියන තරම් ඉක්මනට නම් වෙන් නැති වෙයි බන් මොකක් හරි කරන් ඇදන් යයි. දැන් කොවිඩ් වලින් මාසෙකින් අච්චරක් මැරෙනව මෙච්චරක් මැරෙනව කිය කිය කිව්වට ඒ කියපු ප්‍රමාන වලට වඩා සෑහෙන්ඩ අඩුවෙන් නෙ මැරුනෙ. අන්න ඒ වගේ තමා ඕකත්
    ඔව් නේද
     
    • Haha
    Reactions: Venux

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    නෑ
    බංකොලොත් උනොත් කෙල වෙන නිසා රාජපකස වස්තුවෙන් කොටසක් ආපසු ලංකාවට ගෙනත් ගොඩදාගන්න ඉඩ තීනවා
    මටත් ඒක හිතෙනවා උන්ගෙ වස්තුවෙන් බාගයක් ගෙනත් රට ගොඩ දාල රට ගොඩ දාපු කියන වාසියත් එක්ක මැතිවරණය දිනල ඒ වගේ දෙගුණයක් හොරකම් කරයි කියල. මොකද ලංකාව කියන්නේ ඇමරිකාව ඉදන් ආපු රාජපක්ෂ ලගෙ පවුලේ බිස්නස් එක බිස්නස් එකක් බංකොලොත් වෙන්න දෙන්නෙ නෑ.. පවුලේම උන් සල්ලි දාල ගොඩගන්නවා
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,598
    6,865
    113
    වදුරව
    Lebanon වගෙ වෙනවා
    +කන්න වෙන්නෙ එක වේලයි .
    +කරන්ට් දවසට පැය 6ක් විතරක් ලැබෙවි.
    +බස් එකෙ යන එකත් පට්ට සීන් එකක් වෙවි.
    +පරන push බයිසිකල් කටු වලට පට්ට මාකට් එකක් එවි.
    ජනවාරි මාසෙ මම කියුවෙ.. පැය 24ම කරන්ට් තියෙන ගෑස්, පෙට්‍රොල් තියන කාලෙ
     
    • Like
    Reactions: [email protected]

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    Lebanon වගෙ වෙනවා
    +කන්න වෙන්නෙ එක වේලයි .
    +කරන්ට් දවසට පැය 6ක් විතරක් ලැබෙවි.
    +බස් එකෙ යන එකත් පට්ට සීන් එකක් වෙවි.
    +පරන push බයිසිකල් කටු වලට පට්ට මාකට් එකක් එවි.
    Next level prediction 👍