තව මාස 2කින් තෙල්‌ ප්‍රශ්නෙ නම් ඉවරයි මචංලා

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අබුඩාබි තෙල් සමාගමත් බොහෝදුරට ටයිම් පාස් එකක් විතරයි.

    ඛණිජ තෙල් පනතට දැන් මේ කරන්න හදන සංශෝධන ටික හරියට නොකලොත් වෙන්නේ බලශැක්ති ඒකාධිකාරයක් වෙන තැනක හැදෙන එක. එහෙම නැතුව ඕක සමාගම් කීපයකට දෙන්න පුලුවන් නම් පට්ට. හැබැයි ඉතින් එහෙම කරල කොමිස් ගන්න අමාරුයි.

    හොද සෙට් එකක් ලංකාව දිහා බලන් ඉන්න වෙලවක් මේක

    අදානි ගෑස් ඉන්දියන් ඔයිල් ලිමිටට්
    භාරට් පෙට්‍රෝලියම්
    චයිනා පෙට්‍රෝලියම්
    තායි ගැස් (ඔෆිශියල් නම මට මතක නෑ)
    අබුඩාබි ඔයිල්
    රුසියවත් අල්ල ගන්න පුලුවන් ඕනේ නම්
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගිය මාසේ ඇමති සොන්නයා කිව්වා ජුනි මාසෙටම තෙල් වලට සල්ලි ගෙවවා කියලා . ඔකුන්ගේ ලෝක බොරු .

    අර නාමල් සොන්නයා ඉන්ටවිව් එකට ආව දවසේ ඉදන්ම ප්‍රශ්නේ දෙක තුන් හතර වුනා කව්රුහරි මැටි නාමලයාට ලනුවක් දීලා . නැතනම් වුගේ මුසලකම්

    බයියෝ පෝලිමේ ඉඳලා මැරුණත් හම්බ තෙල් ගහන්නේ නෑ ලු. ඒවා ගැහැව්වම උන්ගේ වාහන වඳ වෙනවලු 🤭 🤭 🤭
    හැමබයෝ ලංකාවේ ඉන්නේ අරාබියේ ඉන්නේ අරාබි කාරයෝ ලංකාවේ කිසිම බයියෙක් අරාබියේ ඔකුනා මොනා කරත් වැඩක් නැහැ කියලා ඉන්නේ .

    උබලා තමයි අනේ පිලිගනින් පිලිගනින් අපි අරබික් කියලා වුන්ගේ *ක ලෙවකන්න යන්නේ . වැඩිය ඕනේ නැහැ පක්සිතාන් මුස්ලිම් වුනුත් උබලාට කියන්නේ තමිල්නාඩු දෙමුල්ලු කියලා රාමිස් රාජා
    ------ Post added on Jun 27, 2022 at 1:08 PM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Buy more and more lands in LKR
    Fuel kiyanne limited resources ekak middle east ratawal kohomat reinvest karanawa anith areas wala

    Anika unta kanapalenna salli tiyanawa, rata bankaloth wela tiyeddi unta ganna ona ewa pata gala ganna lesiy
    chaos eka ooportunity ekak karagannawa

    apata short term hodai, long term padui
     
    • Like
    Reactions: lkzombie

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    උන් එන්නෙ තෙල් වික-ුණන්නම නෙවෙයි.
    වෙනමම ප්ලෑන් එකකට.
    අන්තිමට අපිට තෙල් නැතිව අරින්නේ.
    අවුලක් නෑ. තව අරින්න තරමට ගුදය ෆිට්.
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    If any new companies come to SL then gov have to give them LAND/and more things they will have ideas of refining products and re exporting
    so they might use the LKR to finance those projects

    BUT this is not going to be WIN situation for us, we are going to LOOSE but we will have FUEL
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඕක hariyan නෑ, රුපියල් එකතු කරන්න උන් ට පිස්සුවක් නෑ
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මමනම් හිතන්නේ නෑ බන් මේක මාස දෙකකින් ඉවර වෙන ප්‍රශ්නයක් කියලා. මාස දෙක යන්නත් රට තියෙන්න ඕනේ නේ. Energy sector එකම කෙළ වෙලා තියෙන්නේ. තව කී දවසක් මෙහෙම අල්ලන් ඉන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    290226705-576734837313423-772329893885903761-n.jpg
     
    • Like
    Reactions: kandahar and Didy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Yako masa dekakin oya wage project ekak launch karanna puluwanda.kotchara dewal finalise karanna oneda.aduma masa 8k wath yanawa
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama hitanne nehe oka ei kiala, awa nam hodai, lebanon walata giyapu nethi eke, mehe awith monawa karannada.. mekat japane wage scene ekak