අබුඩාබි තෙල් සමාගමත් බොහෝදුරට ටයිම් පාස් එකක් විතරයි.
ඛණිජ තෙල් පනතට දැන් මේ කරන්න හදන සංශෝධන ටික හරියට නොකලොත් වෙන්නේ බලශැක්ති ඒකාධිකාරයක් වෙන තැනක හැදෙන එක. එහෙම නැතුව ඕක සමාගම් කීපයකට දෙන්න පුලුවන් නම් පට්ට. හැබැයි ඉතින් එහෙම කරල කොමිස් ගන්න අමාරුයි.
හොද සෙට් එකක් ලංකාව දිහා බලන් ඉන්න වෙලවක් මේක
අදානි ගෑස් ඉන්දියන් ඔයිල් ලිමිටට්
භාරට් පෙට්රෝලියම්
චයිනා පෙට්රෝලියම්
තායි ගැස් (ඔෆිශියල් නම මට මතක නෑ)
අබුඩාබි ඔයිල්
රුසියවත් අල්ල ගන්න පුලුවන් ඕනේ නම්