අනේ උඹ උකාපන්.. :lol: මෙච්චර අන්දලා තව අන්දනවා... මුනුත් එකයි බන්.. හෝ ගලා නඩු කල් යනවා.. ඩේසි ආච්චි මැරෙනකම්ම නඩුව දික් වෙනවා.. හොරු අල්ලන්න ඇවිත් මුනුත් හොරු සමග හෙළුවෙන්..