තව ලකුණු ටිකක් ගහලා තිබුනා නම් අපට දිනන්න තිබුනා..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 160ක ඉලක්කයක් බලාගෙන ක්‍රීඩා කිරීම හේතුවෙන් අඩු ලකුණු ප්‍රමාණයකට දැවී යාමට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිදු හසරංඟ සඳහන් කරයි.

    නමුත් එම තනතිරුවේ ලකුණු 120-130ක් පමණ ලබා ගත්තේ නම් හොඳ තරඟයක් ලබාදීමට තිබූ බවද ඔහු පැවසීය.

    වෙතත් තරගාවලිය මුල් වටයේ තවත් තරග තුනක් පවතින බවත් ඉදිරියේදී පිතිකරුවන් හොඳට පන්දුවට පහර දුන්නොත් ඉදිරියට යාමට හැකිවනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

    ඊයේ තරඟය පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ලකුණු 160ක ඉලක්කයක් බලාගෙන ක්‍රීඩා කිරීම හේතුවෙන්

    ඕවර් අටක් ගිහින් පිච් එක රිඩ් කරන්න බැ. ඇවිත් ගහපු ශෝට් එක ලොකේම දකිද්දි තව කියනවානේ. කවදාවත් මුරලි 6ක් 4ක් ගැහුවා කියලා චුන් කරලා උඩින් ⁣එවනවාද?

    ලොන්ත කැපා. ගෝත බයියා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,984
    15,440
    113
    Strategic thinking = 0 dan set eke.
    Only concerned about social media clout, followers and likes.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    cricket team එක ලංකාවට අරන් එන්නේ නැතුව එතනින්ම NASA experiment එකකට donate කරන්න තියෙන්නේ
    පුකට ගිනි තියලා චුත කරයි
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    ඔව් වනියා හරි...

    ICC එක hypnotically මෙහෙම වෙන්න තිබ්බා කියලා හිතලා අපිට ප්‍රසාද ලකුණු දෙනවා කියලා තිබ්බා :)

    බුදු සරණයි කොල්ලනේ 😍🦁 🦁 🦁 🦁 🦁
     
    • Love
    Reactions: Honda.putha