තව සති දෙකකින් විශාල දෙයක් වෙනවා

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    තව සති දෙකකින් විශාල දෙයක් වෙනවා

    හරියටම තව සති දෙකකින් යම් කිසි විශාල සිදුවීමක් වීමට නියමිතයි.ඒ මොකක්ද කියන එක මම කියන්න කැමති නැත.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,541
    113
    Mother Earth
    ඉතින් මොකක්ද කියලත් කියපන්කො අගේ කරන්නෙ නැතුව.:frown:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මුලු මුහුදම ගලයි.මම ගොඩබිම නිසසලයි
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඉතින් මොකක්ද කියලත් කියපන්කො අගේ කරන්නෙ නැතුව.:frown:

    මට එලියන්ස්ලා කීවා.ඒ උනාට ඒක මතක නෑ.සමහරවිට මම හිතල අමතක කරල එන්න ඇති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,541
    113
    Mother Earth
    මුලු මුහුදම ගලයි.මම ගොඩබිම නිසසලයි

    මුළු මුහුදම හඬයි.. මම වෙරළේ නිසසලයි..
    ඔබ මුහුදයි.. මම වෙරළයි මට සිතෙයි..:)
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    හරියටම තව සති දෙකකින් යම් කිසි විශාල සිදුවීමක් වීමට නියමිතයි.ඒ මොකක්ද කියන එක මම කියන්න කැමති නැත.

    Haiyo uba leak karannada hadanne ?
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    හරියටම තව සති දෙකකින් යම් කිසි විශාල සිදුවීමක් වීමට නියමිතයි.ඒ මොකක්ද කියන එක මම කියන්න කැමති නැත.

    Yes ..Account 1k ta Salary watenawa...