තව GPS එකක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    අපි දන්න GPS (global positioning system) එකට අමතරව, මෙහෙම දෙකකුත් තියෙනව :P

    1. Wi-Fi positioning system
    2. cellular positioning system

    හැබැයි මේවයෙ නිවැරදිතාවය (accuracy) නං හරිම දුර්වලයි..

    to elakiri.JPG
     

    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    :(:(

    ඔබතුමා මෙව්වගේ නිරවද්‍යතාවය දියුණු කරන්න උත්සහ කරන්න.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දුර්වල වුනාට ඔය ඇක්‍යුරසිය ඇති බුද්ධි අංශ හරියට ක්‍රියාත්මක වෙනවනං අපරාධකාරයන්ව අල්ලන්න :yes: :yes: