අපි දන්න GPS (global positioning system) එකට අමතරව, මෙහෙම දෙකකුත් තියෙනව :P 1. Wi-Fi positioning system 2. cellular positioning system හැබැයි මේවයෙ නිවැරදිතාවය (accuracy) නං හරිම දුර්වලයි..