තව_දීපං_ඉන්දියාවට පුක

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    තව_දීපං_ඉන්දියාවට පුක

    මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා(මේක මම හැමදාම කියන කතාවක්).කරුමේ කියන්නේ අපේ ඉන්න හරක් උනත් අපේ රටේ දේවල් වලට වඩා උන්ගේ රටවල් වල දේවල් බදාගෙන ඉන්න එක.

    පිහි පොලු රැගෙන අපේ බෝට්‌ටුවට පැන්න
    පිරිසක්‌ අපට පහරදී සේසතම පැහැර ගත්තා
    ඉන්දීය ධීවරයන්ගේ ප්‍රහාරයට ලක්‌වූ අපේ ධීවරයෙක්‌ කියයි

    ඉන්දියානුවන් පිරිසක්‌ "දිල්රුක්‌" නමැති අපේ බෝට්‌ටුවට පිහි පොලු රැගෙන මාරාවේශයෙන් මෙන් පැන්නා යෑයි ශ්‍රී ලංකා මුහුදු තීරයේදී පහරදීමකට ලක්‌ වූ දෙවිනුවර ශානක සෙල්ලහේවා නමැති ධීවරයා ඊයේ 'දිවයින' ට ප්‍රකාශ කර සිටියේය.

    මෙම සන්නද්ධ පිsරිසගේ අත්වල තිබූ පිහි අපේ කීපදෙනකුගේ බෙලි ළඟට තියාගෙන සිටියා. එකෙක්‌ පිහියෙන් මගේ අත කපා තුවාල කළා. ඔවුන් කතා කරපු භාෂාව අපට හරියට තේරුණේ නැහැ. මුලින්ම ඔවුන් අපේ බෝට්‌ටුව දෙසට බෝට්‌ටු දෙකකින් ඇවිත් එක්‌ බෝට්‌ටුවක්‌ අපේ බෝට්‌ටුවේ හැප්පුවා. ඒ සමඟම ඔවුන් අපේ බෝට්‌ටුවට ගොඩවුණා.

    අපි මුහුදු ආවේ ඉකුත් 16 වැනිදායි. 28 වැනිදා සවස පහට විතර මෙම සිද්ධිය ඇති වුණේ. අපි අල්ලා ගත්ත මාළු කිලෝ 600 ක්‌ විතර ඔවුන්ගේ බෝට්‌ටු දෙකට පටවා ගත්තා. අපි කෑමට ගෙනා හාල්, එළවළු, කිරිපිටි ඇතුළු සියලුම දේවල් ඔවුන් බෝaට්‌ටු දෙකට පටවා ගත්තා.

    අපිට කන්නවත් දෙයක්‌ ඉතුරු කළේ නැහැ. අපේ රේඩියෝ එක ඇතුළු උපකරණත් ඔවුන් පැහැර ගත්තා. බෝට්‌ටුවේ හයි කරලා තිබුණු වී. එස්‌. එම්. සෙට්‌ එකෙන් අපි දෙවිනුවරට දැනුම් දුන්නා.

    අපේ වාසනාවට ඒ පණිවුඩය නාවික හමුදාවටත් ලැබුණා. ටික වේලාවකින් නාවික හමුදා කණ්‌ඩායමක්‌ අපේ පිහිටට ආවා. අපිට ආරක්‍ෂාව දෙමින් නාවික හමුදාව කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට අප ගෙනාවා. නාවික හමුදා මහත්වරුන්ට පින් සිද්ධවෙන්න ඔවුන් අපේ ජීවිත බේරා දුන්නා.

    අපිට පහර දුන් පිරිසේ 12 ක්‌ පමණ සිටියා. මේ පහරදීම කළේ ශ්‍රී ලංකා මුහුදු තීරයේයි. මෙම බෝට්‌ටුවේ අයිතිකරු වූ ආර්. දිල්රුක්‌ මහතා ද දුරකථනයෙන් අපට එම විස්‌තරය පැවසීමට එක්‌විය.

    නෝමන් පලිහවඩන(දිවයින)
     
    • Like
    Reactions: casper88

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කාල කන්නි හැත්ත ඔය ඉන්දියන් කතාවල තියන සුන්දරත්වය උන්ගේ රටෙ නෑ කන්න නැතුව මැරෙනවා පක්කු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"

    ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?:dull:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    "මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"

    ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?:dull:

    lol..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    "මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"

    ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?:dull:

    ඒක මහ මෝඩ කථාවක්නේ.එතකොට බුද්ධාගම තියෙන්නේ ඉන්දියාව ලග තියෙන රටවල් වල විතරද?:rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    "මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"

    ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?:dull:

    world-top-ten-countries-with-largest-buddhist-populations-map.jpg

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක මහ මෝඩ කථාවක්නේ.එතකොට බුද්ධාගම තියෙන්නේ ඉන්දියාව ලග තියෙන රටවල් වල විතරද?:rofl:

    ඉන්දියාවෙන් ඈත රටක් වෙලා බුද්ධාගම ලැබෙන්න තියන සම්බාවිතාව ගොඩක් අවුයි...

    බුදුන් පය තැබූ රටක් වෙන්න පුළුවන් සම්බාවිතව ඊටත් වඩා අඩුයි...:dull:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"

    ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?:dull:

    ඉන්දියාවෙන් අපිට ලැබුනු කිසි දෙයක් නෑ.උන් අපේ දේවල් හොරකම් කලා මිස අපිට උන්ගෙන් ලැබිච්ච කිසිදෙයක් නෑ.
    කොටින්ම කිව්වොත් උන් අපේ බුදුහාමුදුරුවන්වත් හොරකම් කලා.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    ඉන්දියාවෙන් අපිට ලැබුනු කිසි දෙයක් නෑ.උන් අපේ දේවල් හොරකම් කලා මිස අපිට උන්ගෙන් ලැබිච්ච කිසිදෙයක් නෑ.
    කොටින්ම කිව්වොත් උන් අපේ බුදුහාමුදුරුවන්වත් හොරකම් කලා.

    kollo mata kiyapang sinhala jathiya hadune kohomada kiyala?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියාවෙන් අපිට ලැබුනු කිසි දෙයක් නෑ.උන් අපේ දේවල් හොරකම් කලා මිස අපිට උන්ගෙන් ලැබිච්ච කිසිදෙයක් නෑ.
    කොටින්ම කිව්වොත් උන් අපේ බුදුහාමුදුරුවන්වත් හොරකම් කලා.

    ඒ කියන්නේ බුදුන් ඉපදුනේ ලංකාවේද.? (දන්නේ නැති නිසා අහන්නේ... )
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    ඉන්දියාවෙන් ඈත රටක් වෙලා බුද්ධාගම ලැබෙන්න තියන සම්බාවිතාව ගොඩක් අවුයි...

    බුදුන් පය තැබූ රටක් වෙන්න පුළුවන් සම්බාවිතව ඊටත් වඩා අඩුයි...:dull:

    උබ ඔය කියන දේට පදනමක් නැහැනේ බං.ඉන්දියන් උන් බුද්ධාගමද අදහන්නේ?උන් හින්දු.අනික බුදුහාමුදුරුවෝ ඉපදුණේ ඉන්දියාවේ නෙමේ නේපාලේ..උබ නම් ඉන්දියාව ඔලුව උඩ තියන් ඉන්න එකෙක්.ඉන්දියන් බයික් එකක්ද තියෙන්නේ?:P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    ඒ කියන්නේ බුදුන් ඉපදුනේ ලංකාවේද.? (දන්නේ නැති නිසා අහන්නේ... )

    එතකොට බුදුන් ඉපදුනේ ඉන්දියාවේද?:P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    kollo mata kiyapang sinhala jathiya hadune kohomada kiyala?

    ජාතිය හැදුණා කියලා උන්ට පුක දෙන්නද කියන්නේ මැරෙනකන්ම?:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ඔය කියන දේට පදනමක් නැහැනේ බං.ඉන්දියන් උන් බුද්ධාගමද අදහන්නේ?උන් හින්දු.අනික බුදුහාමුදුරුවෝ ඉපදුණේ ඉන්දියාවේ නෙමේ නේපාලේ..උබ නම් ඉන්දියාව ඔලුව උඩ තියන් ඉන්න එකෙක්.ඉන්දියන් බයික් එකක්ද තියෙන්නේ?:P

    නෙපාලේ ඒකාලේ ඉන්දියාවේ කොටසක්නේ...අනික බුදුදහම වියාප්ත කරේ ඉන්දියානු අසෝක අදිරජ්‍ය නේද...? ලංකාව ඉන්දියාවේ ලග නොතිබ්බ නම් මිහිදු හාමුදුරුවෝ වඩිවිද.?

    මට ඉන්දියාව ගැන ඇති අමාරුවක් නෑ බන්...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113

    නෙපාලේ ඒකාලේ ඉන්දියාවේ කොටසක්නේ...අනික බුදුදහම වියාප්ත කරේ ඉන්දියානු අසෝක අදිරජ්‍ය නේද...? ලංකාව ඉන්දියාවේ ලග නොතිබ්බ නම් මිහිදු හාමුදුරුවෝ වඩිවිද.?

    මට ඉන්දියාව ගැන ඇති අමාරුවක් නෑ බන්...

    අමාරුවක් නැති හින්දද ආගමක් උස්සන් ආවේ.:rofl:ඉන්දියාවෙන් බුද්ධාගම ආව කියලා අපි උන් කරන කියන හැම දෙයක්ම කරන්න ඕන කියලා තමා උබ කියන්නේ..ltte කාලේ උබ උන්ටත් සපෝර්ට් කරන්න ඇති.මොකද උන්ටත් ට්‍රේන් එක දුන්නේ ඉන්දියාවෙන් නේ.:rofl:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුහාමුදුරුවන්ව විතරක් නෙමෙයි ඒත් එක්කම උන් අපේ ඉතිහාසයත් කොල්ලකෑව.අදත් උන් කරන්නෙ අපිව කොල්ලකන එකම තමයි.අපේ ලොකුම හතුර ඉන්දියාව මිසක් ඇමරිකාව යුරෝපෙ නෙමෙයි