"මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"
ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?
"මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"
ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?
ත්රී වීලුත් නැහැ...
ජෝතිපාලට සින්දු කියන්න වෙන්නෙත් නැහැ...
ස්වාප්නත් නැහැ... 

හින්දි චිත්රපටිත් නැහැ...ත්රී වීලුත් නැහැ...
ජෝතිපාලට සින්දු කියන්න වෙන්නෙත් නැහැ...
ස්වාප්නත් නැහැ...
![]()

තව_දීපං_ඉන්දියාවට පුක 03-02-2016 12:13 PM ඉදා කාපන් -18
තව_දීපං_ඉන්දියාවට පුක 03-02-2016 11:41 AM -7
තව_දීපං_ඉන්දියාවට පුක 03-02-2016 09:43 AM puka nodi pala sonnayo![]()
![]()

හින්දි චිත්රපටිත් නැහැ...ත්රී වීලුත් නැහැ...
ජෝතිපාලට සින්දු කියන්න වෙන්නෙත් නැහැ...
ස්වාප්නත් නැහැ...
![]()

suddo rata elluwe neththan kristhiyani agamath mehe ne.trainnuth ne.tea ne.car ne.tv ne.science ne.phon ne.computer ne.unternet ne.facebook ne.skype ne.elakiriyath ne..
ithin suddo ape rata akramanaya kale apit thiyan adareta.me nisa apita kochchar de lebuna neda...![]()

උබ ඔය කියන දේට පදනමක් නැහැනේ බං.ඉන්දියන් උන් බුද්ධාගමද අදහන්නේ?උන් හින්දු.අනික බුදුහාමුදුරුවෝ ඉපදුණේ ඉන්දියාවේ නෙමේ නේපාලේ..උබ නම් ඉන්දියාව ඔලුව උඩ තියන් ඉන්න එකෙක්.ඉන්දියන් බයික් එකක්ද තියෙන්නේ?![]()

ම්ම්..ම්ම්...ලංකාව පෘතුවියෙනුත් ඈත තිබ්බනම් ඒ කියන්නේ අපි මීටත් වඩා ගොඩක් දියුණුයි කියන එක නේද?![]()

![]()
ඔහොම තමා....සිඞ්හළයගේ ජාති ආලය උපහාසයට ලක් කරන්න එපා....අපි ඉන්දියන් බයික්, වාහන පැද්දට, හදිස්සියට බජාජ් එකක හයර් එකක් ගියාට අපි නියම සිඞ්හළ කොල්ලෝ හරිය?
බුද්ධාගම අදහුවට, ස්වප්නා, මේ ආදරයයි බැලුවට, ඉන්දියන් කොන්සර්ට් එකක් දෙකක් බැලුවට,,රෑට නිදාගන්න කලින් ප්රියංකා චොප්රා, රිතික් රෝෂන් ගැන හිතල අත මැරුවට අපි නියම සිඞ්හල කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ...
ඉන්දියාව සේරම පාවිච්චි කරත්, ඉන්දියාවේ කියන වචනේ ඇහුනත් අපේ ලේ කෝප වෙනවා..එකයි අපි සිඞ්හළ හඩ දීල ස්වප්නා, මේ ආදරයයි බලන්නේ...ඉෂිතා ආවම රෙද්ද කඩාගෙන දුවන්නේ...අපි එයා ආවේ කොහෙන්ද කියල හොයන්නේ නැහැ...හැබැයි ඉන්දියාවෙන් කිව්වොත්...
අපිට ගොඩාක් රිදෙනවා...හරිද?![]()
ම්ම්..ම්ම්...ලංකාව පෘතුවියෙනුත් ඈත තිබ්බනම් ඒ කියන්නේ අපි මීටත් වඩා ගොඩක් දියුණුයි කියන එක නේද?![]()

...කෙලිය! එත් බෑනේ.. එහෙනම් නිල් අම්ස්ත්රෝනුයි අනිත් උන් දෙන්නයි අපිව යටත් කරගන්නවා...
ම්ම්..ම්ම්...ලංකාව පෘතුවියෙනුත් ඈත තිබ්බනම් ඒ කියන්නේ අපි මීටත් වඩා ගොඩක් දියුණුයි කියන එක නේද?![]()

මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා(මේක මම හැමදාම කියන කතාවක්).කරුමේ කියන්නේ අපේ ඉන්න හරක් උනත් අපේ රටේ දේවල් වලට වඩා උන්ගේ රටවල් වල දේවල් බදාගෙන ඉන්න එක.
[/COLOR][/SIZE]

"මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"
ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?
මචං එදා තිබ්බේ මේ අද තිබ්බ ඉන්දියාව නෙමේ .අනික මිහිඳු හාමුදුරුවෝ මෙහාට වැඩලා ගෙනාවේ අශොක ගෙ බුද්ධාගම මිසක් බුදුන්ගේ බුද්ධාගම නෙමේ. මොකද නිකන් හිතහන් බුදුන් තෙවරක් වැඩියානම් ,ඒ වැඩම වීමට රාජ්ය අනුග්රහායත් හම්බ උනානම් අහවල් එකකටද මිහිඳු හාමුදූවෝ ආයෙත් මෙහෙ ඇවිල්ලා කොරන්නේ ??
ලංකිකයන් පවතෙන්නේද ඉන්දියානු ජාතිකයන්ගෙන් නේ... අනේ මන්ද උන්දෙයි මුන්ගෙයි අතර ලොකු වෙනසක් නැහැ.
මචං එදා තිබ්බේ මේ අද තිබ්බ ඉන්දියාව නෙමේ .අනික මිහිඳු හාමුදුරුවෝ මෙහාට වැඩලා ගෙනාවේ අශොක ගෙ බුද්ධාගම මිසක් බුදුන්ගේ බුද්ධාගම නෙමේ. මොකද නිකන් හිතහන් බුදුන් තෙවරක් වැඩියානම් ,ඒ වැඩම වීමට රාජ්ය අනුග්රහායත් හම්බ උනානම් අහවල් එකකටද මිහිඳු හාමුදූවෝ ආයෙත් මෙහෙ ඇවිල්ලා කොරන්නේ ??
kula krame apu eka thamayi lankava pajatha une 