තව_දීපං_ඉන්දියාවට පුක

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ලන්කාව හදේ තිබ්බනම් මිට වඩා ගොඩක් දියුණුයි කියන එකයි එකෙන් ගම්‍ය වෙන්නේ...:baffled::baffled: ...කෙලිය! එත් බෑනේ.. එහෙනම් නිල් අම්ස්ත්රෝනුයි අනිත් උන් දෙන්නයි අපිව යටත් කරගන්නවා...:(

    uba ohoma kiwwata lankawa diyunu wenawata indian un kawadawath kamathi naha.ekata ida thiyanneth naha.un karema lankawata kenahilikam.anika LTTE ekata kiri pewwe un.ubata indiawa apita karapu naraka penne naha.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    :lol::lol::lol:

    ඔහොම තමා....සිඞ්හළයගේ ජාති ආලය උපහාසයට ලක් කරන්න එපා....අපි ඉන්දියන් බයික්, වාහන පැද්දට, හදිස්සියට බජාජ් එකක හයර් එකක් ගියාට අපි නියම සිඞ්හළ කොල්ලෝ හරිය?

    බුද්ධාගම අදහුවට, ස්වප්නා, මේ ආදරයයි බැලුවට, ඉන්දියන් කොන්සර්ට් එකක් දෙකක් බැලුවට,,රෑට නිදාගන්න කලින් ප්‍රියංකා චොප්රා, රිතික් රෝෂන් ගැන හිතල අත මැරුවට අපි නියම සිඞ්හල කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ...

    ඉන්දියාව සේරම පාවිච්චි කරත්, ඉන්දියාවේ කියන වචනේ ඇහුනත් අපේ ලේ කෝප වෙනවා..එකයි අපි සිඞ්හළ හඩ දීල ස්වප්නා, මේ ආදරයයි බලන්නේ...ඉෂිතා ආවම රෙද්ද කඩාගෙන දුවන්නේ...අපි එයා ආවේ කොහෙන්ද කියල හොයන්නේ නැහැ...හැබැයි ඉන්දියාවෙන් කිව්වොත්...

    අපිට ගොඩාක් රිදෙනවා...හරිද? :P:rofl:

    uba hithuwada ubala wage hama ekama owa karanawa kiyala?:rofl:jathi alaya kese wethath mama nam oya indian jarawa balanne naha.unge ratawalin wahana ewwata ban api ewaye yanne salli deelane.mokada api unge ratawalin gena badu nikan gannawada?oya laba indian jarawa salli walata ganne nathuwa japan wage wahana,bike ganna eka thama hoda.indian wahanayak onanam awurudu 4k use karanna puluwan weyi.eeta passe gagata dala isso allanna wenne.:P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    මචං එදා තිබ්බේ මේ අද තිබ්බ ඉන්දියාව නෙමේ .අනික මිහිඳු හාමුදුරුවෝ මෙහාට වැඩලා ගෙනාවේ අශොක ගෙ බුද්ධාගම මිසක් බුදුන්ගේ බුද්ධාගම නෙමේ. මොකද නිකන් හිතහන් බුදුන් තෙවරක් වැඩියානම් ,ඒ වැඩම වීමට රාජ්‍ය අනුග්‍රහායත් හම්බ උනානම් අහවල් එකකටද මිහිඳු හාමුදූවෝ ආයෙත් මෙහෙ ඇවිල්ලා කොරන්නේ ??

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    uba ohoma kiwwata lankawa diyunu wenawata indian un kawadawath kamathi naha.ekata ida thiyanneth naha.un karema lankawata kenahilikam.anika LTTE ekata kiri pewwe un.ubata indiawa apita karapu naraka penne naha.

    කොහොමත් කිසිම රටක් කැමති නෑ තමන්ගේ අවට තියන රටක් දියුණු වෙනවට... මොකද එතකොට තමන්ගේ රටට ලැබෙන අවස්ථා අවුවෙන නිසා... ඉටින් ලංකාව වෙන රටක් ලග පිහිටලා තිබුනත් සිද්දිය ඕකම තමයි...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    uba hithuwada ubala wage hama ekama owa karanawa kiyala?:rofl:jathi alaya kese wethath mama nam oya indian jarawa balanne naha.unge ratawalin wahana ewwata ban api ewaye yanne salli deelane.mokada api unge ratawalin gena badu nikan gannawada?oya laba indian jarawa salli walata ganne nathuwa japan wage wahana,bike ganna eka thama hoda.indian wahanayak onanam awurudu 4k use karanna puluwan weyi.eeta passe gagata dala isso allanna wenne.:P

    :rofl::rofl::P:P:P නැහැ බන්..මම කියන්න අදහස් කරේ අපේ මිනිස්සු නැති ජාති ආලයක් අල්ලන් මර ලතෝනි දෙනවා..සිඞ්හළ කම බේරෙනවා...ෆේස්බුක් එකෙයි, ඔන්ලයින් කටින් පන උනත් දෙනවා...ඒ උනත් රට වෙනුවෙන් කීයෙන් කී දෙනාද දෙයක් කරන්නේ...

    නැති ජාති ආලයක් පෙන්නන් මරිසි දාන උන්ට තමා මම ඕක කිව්වේ...හැමෝටම නෙමෙයි :D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    කොහොමත් කිසිම රටක් කැමති නෑ තමන්ගේ අවට තියන රටක් දියුණු වෙනවට... මොකද එතකොට තමන්ගේ රටට ලැබෙන අවස්ථා අවුවෙන නිසා... ඉටින් ලංකාව වෙන රටක් ලග පිහිටලා තිබුනත් සිද්දිය ඕකම තමයි...

    ane ban me indiawa anith ratawal walata compare karanna epa.indian karayao wage saththu inna ratak me loke wena naha.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    :rofl::rofl::P:P:P නැහැ බන්..මම කියන්න අදහස් කරේ අපේ මිනිස්සු නැති ජාති ආලයක් අල්ලන් මර ලතෝනි දෙනවා..සිඞ්හළ කම බේරෙනවා...ෆේස්බුක් එකෙයි, ඔන්ලයින් කටින් පන උනත් දෙනවා...ඒ උනත් රට වෙනුවෙන් කීයෙන් කී දෙනාද දෙයක් කරන්නේ...

    නැති ජාති ආලයක් පෙන්නන් මරිසි දාන උන්ට තමා මම ඕක කිව්වේ...හැමෝටම නෙමෙයි :D

    :lol:ekanam aththa thama.:yes:
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    "මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"

    ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?:dull:

    :growl::growl::growl: menna tawa pukarish kenek :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලන්කාව හදේ තිබ්බනම් මිට වඩා ගොඩක් දියුණුයි කියන එකයි එකෙන් ගම්‍ය වෙන්නේ...:baffled::baffled: ...කෙලිය! එත් බෑනේ.. එහෙනම් නිල් අම්ස්ත්රෝනුයි අනිත් උන් දෙන්නයි අපිව යටත් කරගන්නවා...:(

    :(:(:rofl::rofl::lol:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    හා ..හා ... ඉන්දියාව ට අනම්‍ මනිම් කියලා rep කපලා කියලා කියන්න එපා
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    ඒක මහ මෝඩ කථාවක්නේ.එතකොට බුද්ධාගම තියෙන්නේ ඉන්දියාව ලග තියෙන රටවල් වල විතරද?:rofl:

    Hats OFF

    sirawata ban.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    "මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"

    ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?:dull:

    බුදු දහම ලන්කාවෙ විතරක් නෙම්යි නෙ තියෙන්නෙ .ඕවා මචන් සාමාන්‍යය දැනීම ..
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    ජම්බුද්වීපයේ කඩයිම් පොත් තියෙනව බන් එන්ගලන්තෙ කෞතුකාකාගාරෙ. පේරාදෙනිය කැම්පස් එකේ ලයිබ්‍රි එකෙත් තියෙනව කියල කියනව.ඒව එලියට ආපු දවසක මේ ප්‍රශ්නෙ විසඳෙනව.දේව හෙලය කියන කොටසට තමයි ජම්බුද්වීපය අයිති වෙන්නෙ.

    elekiri eke nadda bn peradeniye kollo oni tharm athi.hoyamu balanna.:yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    "මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා"

    ඉන්දියාව ලගින් නොහිටියානම් අපිට බුද්දහගමත් නෑ නේද....?:dull:

    යන්නෙ කොහෙද? මල්ලෙ පොල් කිව්වලු..........................
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ඔය සිරිමාවොගෙ කාලෙ ඉන්දියාවයි චීනය අතර යුද්දයක් ඇතිවෙන්න ගිහින් සිරිමාවො මැදිහත්වෙලා යුද්දෙ නැවැත්තුව නිසා කච්චතිව් දූපත ඉන්දිරා ගාන්දි ලන්කාවට පැවරුවා කියල මම අහලා තියනවා