සිරා කතාව බං.. කතා කරලා වැඩක් නෑ.. බැන බැන ගිහින් කතිරෙ ගහන්නෙ පොන්නයටම තමා.. හොඳම වැඩේ චන්දෙ නොදා ඉන්නෙක බං.. මොකද දෙයක් කරන්න පුළුවන් මට්ටමේ එකෙක් ලංකාවෙ නෑ.. ඔක්කොම ඉන්නෙ හොරු.. මම නම් එක පක්ෂයකටවත්, එක දේශපාලුවෙකුටවත් කැමැත්තක් නෑ මචං..
උනුත් එකයි මුනුත් එකයි දෙගොල්ලෝම අපිට හුකයි..
siraawata... mamanan thama ekekta wath chande deelath na , denneth na ,denna ekekuth na

