Sri Lankans කියලා අපිට කියන්නේ නිකන්ද බන්? පෝයට රහත් වෙන්න වගේ බන අහනවා. මස් මාළු කන්න එපා ලු හැබැයි තව එකෙක් හැඳි ගෑවිලා මක බෑවිලා යන්න කියලා පොල් ගහන, වශී මන්ත්‍ර කරන මිනිස්සු සෙට් එකක් ඉන්න අරුම පුදුම රටක් බන් මේක. ශ්‍රී ලාංකිකයකු වීම ආඩම්බරයි. 



සියළු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.
අපිට පරද්දන්න බැරි උන් වලකජ්ජ ගසත්වා.
අපි සිංහල බෞද්ධ හුත්තෝ.
ජාති !




සියළු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.
අපිට පරද්දන්න බැරි උන් වලකජ්ජ ගසත්වා.
අපි සිංහල බෞද්ධ හුත්තෝ.
ජාති !


