තස්තවාදය හෙවත් ජිහාද් terrorism & jihad in Sinhala(VIDEO)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හැබැයි ත්‍රෙඩ් එකේ මාතෘකාවේනං තියෙන්නෙ "ත්‍රස්තවාදය හෙවත් ජිහාද්" කියලා..:lol:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
හැබැයි ත්‍රෙඩ් එකේ මාතෘකාවේනං තියෙන්නෙ "ත්‍රස්තවාදය හෙවත් ජිහාද්" කියලා..:lol:

ඒකනේ, සිරාජ්ම මතෘකාවෙන් පිට පැනලානෙ... අපිවත් හරි ඒවා දාන්න එපැයි..
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හැබැයි ත්‍රෙඩ් එකේ මාතෘකාවේනං තියෙන්නෙ "ත්‍රස්තවාදය හෙවත් ජිහාද්" කියලා..:lol:

    "ත්‍රස්තවාදය හෙවත් ජිහාද්" hewath haa and :yes:kiyana ekata ema demme :D
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හැබැයි ත්‍රෙඩ් එකේ මාතෘකාවේනං තියෙන්නෙ "ත්‍රස්තවාදය හෙවත් ජිහාද්" කියලා..:lol:

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑලු...:rolleyes:;)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :no: නෑ සිරාජ්. මට කම්මැළියි දිග ලිපි කියවන්නයි වීඩියෝ බලන්නයි.

    ඔක බලන්න ඔන විඩියො එකක්:yes:බට් ඔයාට බලන්න ආස නැත්තම් මට බල කරන්න බෑ නෙ:)
    ඔff වෙලාවක බලන්න:)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    දැන්ද නැගිට්ටෙ? පෙරහැර ගිහින්, පාර හෝදලත් ඉවරයි.:rolleyes:

    පෙරහැරක් ගියොත් පාර සෝදන්නේ ඒ පෙරහැරේ බ්ලුටූත් වහන්සේව අරන් ගියොත් වෙන්න ඇතිනේද?:confused:
    මෙතනත් ඔයගේ දිව බොරු කියලා නැහැ නේද?
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පෙරහැරක් ගියොත් පාර සෝදන්නේ ඒ පෙරහැරේ බ්ලුටූත් වහන්සේව අරන් ගියොත් වෙන්න ඇතිනේද?:confused:
    මෙතනත් ඔයගේ දිව බොරු කියලා නැහැ නේද?

    ගසාලි ට බයද? :P