පෙරහැරක් ගියොත් පාර සෝදන්නේ ඒ පෙරහැරේ බ්ලුටූත් වහන්සේව අරන් ගියොත් වෙන්න ඇතිනේද?
මෙතනත් ඔයගේ දිව බොරු කියලා නැහැ නේද?
ඇත්තටම ඔයාගෙ මොලේ ටිකක් චෙක් කරගනින් මචන්. උබ කියන ඒවා අදාලත් නැ, ගැලපෙන්නෙත් නෑ, කෞරුත් ගනන් ගන්නෙත් නෑ. උයා හදන්නෙම මොකාක් හරි බයිලයක් කියවලා අපිව මල පන්නන්න ට්රයි කරන් එක නේද... අනේ පවු.. දැන් මොකද්ද මේ බ්ලුටූත් කතාවක් මෙතෙන්ට අදාල වෙන්නෙ? ඇත්තටම උබට ටිකක් අවුල් බන්. මන් කලින් හිතුවෙ වලි පටන් ගන්නෙ අපේ එවුන් වෙන්න ඇති කියලා. දැන් තමයි තේරුනෙ උයා මේ බලෙන් වලි පටල ගන්නේ කියලා.. කරන්න දෙයක් නෑ මචන්.. සමහරු ඉපදෙන්නෙම බයිට් වෙන්න..


Oppss

