තහනම් වුනු සින්දු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,463
    12,470
    113
    එවකට පැවැති ආණ්ඩුවලට මේ වගේ සින්දු කියන්න තරම් ගැහැණුකෙනෙක්ට මොන තරම් ගටක් තියෙන්න ඇතිද?
    ගීතය ආයුධයක් කරගන විරෝදයක් පාන්න තරම් කලාකරුවෙක්ට තියෙන හයිය බලපන්කෝ

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,646
    1
    5,989
    113
    සුනිල් ආරියරත්නයි, නන්දා මාලනියි සිංදු ලියල, කියල කොල්ලො ෆෝම් කරල ඉන්දියාවට පැන්න. ෆොම් උන කොල්ලො ව්ප්ලවය කරන්න ගිහින් මැරුම් කැව.....!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    අප්පුවගේ සින්දු සෙට් එකකුත් ban උනා නේද?
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,463
    12,470
    113
    සුනිල් ආරියරත්නයි, නන්දා මාලනියි සිංදු ලියල, කියල කොල්ලො ෆෝම් කරල ඉන්දියාවට පැන්න. ෆොම් උන කොල්ලො ව්ප්ලවය කරන්න ගිහින් මැරුම් කැව.....!
    ඒ තර්කයත් හරි

    අප්පුවගේ සින්දු සෙට් එකකුත් ban උනා නේද?

    සාදු ඇයි පින්වත...

    ------ Post added on Aug 28, 2025 at 7:18 PM