තහනම අපිට විතරයි. ලොක්කොන්ට නැ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama

    වෙඩින් අරවා මේවා තහනම අපිට විතරයි. මුඛ ආවරණ අපිට විතරයි. ලොක්කො සැපේ. අපි කරොත් හිරේ.

    කොවිඩ් හැදෙන්⁣නෙ දවස බලලාද? මෙදා ඉදන් නැ කියලාද? ජාතිය බලලාද?

    ශවෙන්ද්‍රට පෙන්වන්න මේවා.
    ඊයා ඕයි. ලැජ්ජයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama

    මාත් අහන ප්‍රශ්නය ඕක. මැයි 3න් පස්සේද වෙඩින් වලින් කොවිඩ් හැදෙන්නෙ? ඇයි එතකන් නැද්ද? මෙවා ඉමිඩියෙට් දාන්න ඕනා දේවල් වෙද්දි ඇයි 3 වෙනකං පරක්කු කලේ.

    දවසක් පෙන්නලා සාදාරනය කරන්න බැරි ප්‍රශ්න මේවා. හමුදාපතිත් වෙඩිමක මාස්ක් නැතුව ඉන්න පොටෝ තියෙන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    ara kithulata giya ekat mokadda ekak kiyanna thibba wage thama ubatath :rolleyes:

    මේකයි ඉතින් උන්ට හැදෙනවා නම් හැදෙද්දෙන් ඒත් ශවේන්ද්‍ර සිල්වාට ලැජ්ජා වෙන්න දෙයක් නෑ කවුරු වෙඩින් එකක් තිබ්බත් 3 වෙනිදට කලින්, හිරේ යවන්නෙ නෑ ලොක්කා සොක්කා කවුරු වුණත්. මේ සතිවල තිබ්බ වෙඩින් දැකලා කියන්නේ හැම එකේම ඔහොම තමා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,920
    1
    58,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාත් අහන ප්‍රශ්නය ඕක. මැයි 3න් පස්සේද වෙඩින් වලින් කොවිඩ් හැදෙන්නෙ? ඇයි එතකන් නැද්ද? මෙවා ඉමිඩියෙට් දාන්න ඕනා දේවල් වෙද්දි ඇයි 3 වෙනකං පරක්කු කලේ.
    ඔක්කොම රෙඩිවෙලා ඉන්නකොට හෙට වෙඩිම ගන්න එපා කියල නියෝග කරොත් හමුදාපති කියල බලන එකක් නෑ මිනිස්සු
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    මාත් අහන ප්‍රශ්නය ඕක. මැයි 3න් පස්සේද වෙඩින් වලින් කොවිඩ් හැදෙන්නෙ? ඇයි එතකන් නැද්ද? මෙවා ඉමිඩියෙට් දාන්න ඕනා දේවල් වෙද්දි ඇයි 3 වෙනකං පරක්කු කලේ.

    ඔව් ඉතින් 2020 ජනවාරි ඉඳන් කොවිඩ් ඉවර වෙනකම් වෙඩින් තහනම් කළා නම් දැන් ඉන්නවට වඩා කොවිඩ් ලෙඩ්ඩු අඩුවෙන්න තිබ්බා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    උන් කොහොම නැටුවත් කමක් නෑ. උන්ට හැදිලා මැරිලා ගියත් අපිට මොකද.
    උබලා පරිස්සමට හිටපල්ලා.

    මොනවා උනත් කැම්පස් යන්න බලාන ඉන්න උන්. වෙඩින් එක පැලැන් කරලා තියන උන්ට හිතට අමාරුයි තමා. තව ජොබ් වලට කෙල වෙලා ඉන්න උනුත් ඇතුලුව.
    දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. පුලුවන්නම් බේරියල්ලා තමා 😢😢😢
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේකයි ඉතින් උන්ට හැදෙනවා නම් හැදෙද්දෙන් ඒත් ශවේන්ද්‍ර සිල්වාට ලැජ්ජා වෙන්න දෙයක් නෑ කවුරු වෙඩින් එකක් තිබ්බත් 3 වෙනිදට කලින්, හිරේ යවන්නෙ නෑ ලොක්කා සොක්කා කවුරු වුණත්. මේ සතිවල තිබ්බ වෙඩින් දැකලා කියන්නේ හැම එකේම ඔහොම තමා
    eka nemei ne bn prashne, loku than wala inna aya(ape minissu loku kiyala hithagen inne aya) me vele minissunta modal ekak venna ona ne, btw uba hithanawd may 3 walin passe lokkek ohom ekkak thibba kiyala law ek wada karai kiyala lankawe? :rolleyes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මේකයි ඉතින් උන්ට හැදෙනවා නම් හැදෙද්දෙන් ඒත් ශවේන්ද්‍ර සිල්වාට ලැජ්ජා වෙන්න දෙයක් නෑ කවුරු වෙඩින් එකක් තිබ්බත් 3 වෙනිදට කලින්, හිරේ යවන්නෙ නෑ ලොක්කා සොක්කා කවුරු වුණත්. මේ සතිවල තිබ්බ වෙඩින් දැකලා කියන්නේ හැම එකේම ඔහොම තමා
    //හැදෙනවානම් හැදෙද්දෙන්//

    😆😆😆😆

    ගිය කලක්
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මාත් අහන ප්‍රශ්නය ඕක. මැයි 3න් පස්සේද වෙඩින් වලින් කොවිඩ් හැදෙන්නෙ? ඇයි එතකන් නැද්ද? මෙවා ඉමිඩියෙට් දාන්න ඕනා දේවල් වෙද්දි ඇයි 3 වෙනකං පරක්කු කලේ.

    දවසක් පෙන්නලා සාදාරනය කරන්න බැරි ප්‍රශ්න මේවා. හමුදාපතිත් වෙඩිමක මාස්ක් නැතුව ඉන්න පොටෝ තියෙන්නේ.
    තිස් අවුරුදු යුද්දේ ඉවර කරන කොට කවුරුවත් ඔහොම ප්‍රශ්න ඇහුවේ නෑ
    හැමදාම පාමංකඩ යනකතා කිවේ උඹලම තමා :baffled:

    ඔහොම අහගන්න වෙන්නේ උඹට ටිකකින්
     
    • Haha
    Reactions: emoji diaries

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    eka nemei ne bn prashne, loku than wala inna aya(ape minissu loku kiyala hithagen inne aya) me vele minissunta model ekak venna ona ne, btw uba hithanawd may 3 walin passe lokkek ohom ekkak thibba kiyala law ek wada karai kiyala lankawe? :rolleyes:
    Prashne deshapaluwo karana wada issarahata dala covid damage eka minimal karanna mahansi wena officials lage effort eka undermine karana eka
     
    • Haha
    Reactions: nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Prashne deshapaluwo karana wada issarahata dala covid damage eka minimal karanna mahansi wena officials lage effort eka undermine karana eka
    officials la kochchar effort ekak dammath wedak nane oya wage eva eyat control karanna bane, ekane aththa kathaw
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    වෙඩින් අරවා මේවා තහනම අපිට විතරයි. මුඛ ආවරණ අපිට විතරයි. ලොක්කො සැපේ. අපි කරොත් හිරේ.

    කොවිඩ් හැදෙන්⁣නෙ දවස බලලාද? මෙදා ඉදන් නැ කියලාද? ජාතිය බලලාද?

    ශවෙන්ද්‍රට පෙන්වන්න මේවා.
    ඊයා ඕයි. ලැජ්ජයි.

    මංගල උත්සව තහනම් සදුදා ඉදන් බන් :P