වෙඩින් අරවා මේවා තහනම අපිට විතරයි. මුඛ ආවරණ අපිට විතරයි. ලොක්කො සැපේ. අපි කරොත් හිරේ.
කොවිඩ් හැදෙන්නෙ දවස බලලාද? මෙදා ඉදන් නැ කියලාද? ජාතිය බලලාද?
ශවෙන්ද්‍රට පෙන්වන්න මේවා.
ඊයා ඕයි. ලැජ්ජයි.
mask? 1 meter?
mask? 1 meter?
ara kithulata giya ekat mokadda ekak kiyanna thibba wage thama ubatathවෙඩින් වල ඔය දෙකම බැරි නිසා වෙන්න ඕන සම්පූර්ණයෙන් තහනම් කරන්නේ

අනිවා බංara kithulata giya ekat mokadda ekak kiyanna thibba wage thama ubatath![]()
ara kithulata giya ekat mokadda ekak kiyanna thibba wage thama ubatath![]()
ඔක්කොම රෙඩිවෙලා ඉන්නකොට හෙට වෙඩිම ගන්න එපා කියල නියෝග කරොත් හමුදාපති කියල බලන එකක් නෑ මිනිස්සුමාත් අහන ප්රශ්නය ඕක. මැයි 3න් පස්සේද වෙඩින් වලින් කොවිඩ් හැදෙන්නෙ? ඇයි එතකන් නැද්ද? මෙවා ඉමිඩියෙට් දාන්න ඕනා දේවල් වෙද්දි ඇයි 3 වෙනකං පරක්කු කලේ.
මාත් අහන ප්රශ්නය ඕක. මැයි 3න් පස්සේද වෙඩින් වලින් කොවිඩ් හැදෙන්නෙ? ඇයි එතකන් නැද්ද? මෙවා ඉමිඩියෙට් දාන්න ඕනා දේවල් වෙද්දි ඇයි 3 වෙනකං පරක්කු කලේ.
eka nemei ne bn prashne, loku than wala inna aya(ape minissu loku kiyala hithagen inne aya) me vele minissunta modal ekak venna ona ne, btw uba hithanawd may 3 walin passe lokkek ohom ekkak thibba kiyala law ek wada karai kiyala lankawe?මේකයි ඉතින් උන්ට හැදෙනවා නම් හැදෙද්දෙන් ඒත් ශවේන්ද්‍ර සිල්වාට ලැජ්ජා වෙන්න දෙයක් නෑ කවුරු වෙඩින් එකක් තිබ්බත් 3 වෙනිදට කලින්, හිරේ යවන්නෙ නෑ ලොක්කා සොක්කා කවුරු වුණත්. මේ සතිවල තිබ්බ වෙඩින් දැකලා කියන්නේ හැම එකේම ඔහොම තමා

//හැදෙනවානම් හැදෙද්දෙන්//මේකයි ඉතින් උන්ට හැදෙනවා නම් හැදෙද්දෙන් ඒත් ශවේන්ද්‍ර සිල්වාට ලැජ්ජා වෙන්න දෙයක් නෑ කවුරු වෙඩින් එකක් තිබ්බත් 3 වෙනිදට කලින්, හිරේ යවන්නෙ නෑ ලොක්කා සොක්කා කවුරු වුණත්. මේ සතිවල තිබ්බ වෙඩින් දැකලා කියන්නේ හැම එකේම ඔහොම තමා
තිස් අවුරුදු යුද්දේ ඉවර කරන කොට කවුරුවත් ඔහොම ප්‍රශ්න ඇහුවේ නෑමාත් අහන ප්රශ්නය ඕක. මැයි 3න් පස්සේද වෙඩින් වලින් කොවිඩ් හැදෙන්නෙ? ඇයි එතකන් නැද්ද? මෙවා ඉමිඩියෙට් දාන්න ඕනා දේවල් වෙද්දි ඇයි 3 වෙනකං පරක්කු කලේ.
දවසක් පෙන්නලා සාදාරනය කරන්න බැරි ප්‍රශ්න මේවා. හමුදාපතිත් වෙඩිමක මාස්ක් නැතුව ඉන්න පොටෝ තියෙන්නේ.
Prashne deshapaluwo karana wada issarahata dala covid damage eka minimal karanna mahansi wena officials lage effort eka undermine karana ekaeka nemei ne bn prashne, loku than wala inna aya(ape minissu loku kiyala hithagen inne aya) me vele minissunta model ekak venna ona ne, btw uba hithanawd may 3 walin passe lokkek ohom ekkak thibba kiyala law ek wada karai kiyala lankawe?![]()
officials la kochchar effort ekak dammath wedak nane oya wage eva eyat control karanna bane, ekane aththa kathawPrashne deshapaluwo karana wada issarahata dala covid damage eka minimal karanna mahansi wena officials lage effort eka undermine karana eka
වෙඩින් අරවා මේවා තහනම අපිට විතරයි. මුඛ ආවරණ අපිට විතරයි. ලොක්කො සැපේ. අපි කරොත් හිරේ.
කොවිඩ් හැදෙන්නෙ දවස බලලාද? මෙදා ඉදන් නැ කියලාද? ජාතිය බලලාද?
ශවෙන්ද්‍රට පෙන්වන්න මේවා.
ඊයා ඕයි. ලැජ්ජයි.
