තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    View attachment 233073
    2024 - APRIL

    View attachment 233074
    2018 - MARCH (‌මේ වාහන ගේන කාලේ)

    තියෙන balance එකවත් පියවගන්න බැරුව කොහොමද බං තව මාසෙට 100 මිලියන් වත් ඇඩ් කරගන්නේ. අනිත් එක ඒ regular ඉල්ලුමට වඩා ඉල්ලුමක් එන හින්දා ඔය ගාන පනිනවා. රනිලා මේ වෙලාවේ ඩොලර් රේට් එක උඩ යවාගන්නේ නෑ ඉල්ලන් කෑමක් ඒක
    රනිලා පරදින නිසා වාහන ගේන්න දෙයි නේද ? මොකද ඊළගට ජනාධිපති වෙන එකාට නේ ආයි කට්ට කන්න වෙන්නේ ?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රනිලා පරදින නිසා වාහන ගේන්න දෙයි නේද ? මොකද ඊළගට ජනාධිපති වෙන එකාට නේ ආයි කට්ට කන්න වෙන්නේ ?
    බස් වෑන් ටිකක් ගේන්න දීලා පොඩි ආතල් එකක් දෙයි ඔච්චර තමා
     
    • Wow
    Reactions: KDH

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Vits kiyanne nan hebei oya hybrid ewata wada hoda reliable city eke drive karanna lesi wahanayak.
    මන් නම් දන්න තරමින් gp1/gp2 /gp 4 කියන්නෙ ලන්කාවෙ තියෙන reliable ම hybrid කාර් set එකක්. එක සෙට් එකක oil burning issue එකක් තියෙනවා ඒකත් හදන්ඩ පුලුවන් එක පාරින්ම. Battery එකත් toyota වලට වඩා කල් පවතිනවා සහ මිලෙනුත් අඩුයි.
    ( අපේ ගෙවල් අවට තියෙන අය අවුරුදු 10 ට වඩා පාවිච්චි කරනවා තවමත්. පාවිච්චි කරපු අය අඩුවෙන්ම complain කරන වාහනයක් )
     
    • Like
    Reactions: KDH

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,654
    3,022
    113
    මන් නම් දන්න තරමින් gp1/gp2 /gp 4 කියන්නෙ ලන්කාවෙ තියෙන reliable ම hybrid කාර් set එකක්. එක සෙට් එකක oil burning issue එකක් තියෙනවා ඒකත් හදන්ඩ පුලුවන් එක පාරින්ම. Battery එකත් toyota වලට වඩා කල් පවතිනවා සහ මිලෙනුත් අඩුයි.
    ( අපේ ගෙවල් අවට තියෙන අය අවුරුදු 10 ට වඩා පාවිච්චි කරනවා තවමත්. පාවිච්චි කරපු අය අඩුවෙන්ම complain කරන වාහනයක් )
    e unata oke IMA hybrid technology eka aul kiyanawa neda? Battery bassata passe kandaka ehema nathara karala issarahata ganna amarui reverse ekata yanawa
     
    • Wow
    Reactions: KDH

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    e unata oke IMA hybrid technology eka aul kiyanawa neda? Battery bassata passe kandaka ehema nathara karala issarahata ganna amarui reverse ekata yanawa
    ඕක insight ze2 එකේ නම් අහලා තියෙනවා. Gp1 වල නම් අහලා නෑ.
     
    • Wow
    Reactions: KDH

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,572
    3,148
    113
    මන් නම් දන්න තරමින් gp1/gp2 /gp 4 කියන්නෙ ලන්කාවෙ තියෙන reliable ම hybrid කාර් set එකක්. එක සෙට් එකක oil burning issue එකක් තියෙනවා ඒකත් හදන්ඩ පුලුවන් එක පාරින්ම. Battery එකත් toyota වලට වඩා කල් පවතිනවා සහ මිලෙනුත් අඩුයි.
    ( අපේ ගෙවල් අවට තියෙන අය අවුරුදු 10 ට වඩා පාවිච්චි කරනවා තවමත්. පාවිච්චි කරපු අය අඩුවෙන්ම complain කරන වාහනයක් )
    Gp5 eka kohomada BN..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    දැන් වාහන ගෙන්නන්න පුලුවන්ද?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මන් නම් දන්න තරමින් gp1/gp2 /gp 4 කියන්නෙ ලන්කාවෙ තියෙන reliable ම hybrid කාර් set එකක්. එක සෙට් එකක oil burning issue එකක් තියෙනවා ඒකත් හදන්ඩ පුලුවන් එක පාරින්ම. Battery එකත් toyota වලට වඩා කල් පවතිනවා සහ මිලෙනුත් අඩුයි.
    ( අපේ ගෙවල් අවට තියෙන අය අවුරුදු 10 ට වඩා පාවිච්චි කරනවා තවමත්. පාවිච්චි කරපු අය අඩුවෙන්ම complain කරන වාහනයක් )
    e unata oke IMA hybrid technology eka aul kiyanawa neda? Battery bassata passe kandaka ehema nathara karala issarahata ganna amarui reverse ekata yanawa
    හොන්ඩා GP5 වල එහෙම Oil Burning එකක් නෑ.. සමහර ගැරේජ් කාරයො කියනවා Insight එකේ එන්ජිම තියන්න පුළුවන් එතකොට හරි වගේ කතාවක්. Econ දාලා දුවන කෙනෙක් ඕම කියන්නෙ නෑ සහ Sports මෝඩ් එක තිබ්බට එහෙමත් කෙන්ව්ක් ඒකෙන් දුවන්නෙ.. හරියට L ගියර් එක වගේ නෝමල් D එකෙන් හැම වර්ගෙම කඳු වල පැදලා තියෙනවා.

    Honda Hybrid බැටරි වලට හොඳ පිළිගැනීමක් තියෙනවා, ඒක සාමාන්‍යෙන් අවුරුදු 10 පැනලත් 50% බහින එක වෙන්නෙ නෑ කියල තමයි කියන්නෙ...

    කන්දක නවත්තලා ඉස්සරහට ගන්න අමාරු එක GP5 ගැන අහලා නෑ... L ගියර් එකේ ගන්න පුළුවන් සහ ඒකට බැටරිය සම්බන්ධ වෙන්නෙ D එකේ 40 වත් පනිනකල් බැටරියෙන් දුවනව කියන එක නිසා වෙන්න ඇති, එහෙම නම් Sport mode එක පාවිච්චි කරන්න පුළුවන්.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එළඹෙන අගෝස්තු මාසයේ සිට මෙරටට නැවත වාහන ආනයනය කිරීම ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    විශේෂ අනුපිළිවෙලක් යටතේ වාහන ආනයනය කිරීමට එහිදී කටයුතු කරන බවද ඒ පිළිබඳව වැඩපිළිවෙළක් ඇතුළත් කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ලැබීමට නියමිත බවත් හෙතෙම කියා සිටියි.

    පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම කියා සිටියේ වාහන අානයන කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද දැනුවත් කළ බවය.

    ”අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම්දීලා තියෙනවා. අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම්කිසි අනුපිළිවෙළකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවලට භාවිත කරන විකල්ප, සාමාන්‍ය වාහන, ඊට පස්සේ ලක්ෂරි වාහන. ඒ අනුව මේ කමිටුව ජූලි මාසයේ 04වැනිදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට අගෝස්තු මාසයේ 02වැනි සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂි අනුපිළිවෙළක් අනුව මේ වාහන ආනයනය නැවත ආරම්භ කරන්න”

    lankacnews.com

    සෙනසුරාදා ගියා කාර් එකක් බලන්න ... 2005 vitz එකක් .. 50ක් කියනවා .. අවුරුදු 19ක් පරණයි .. ලක්ෂ 50ක් දීලා ගන්න හිතෙන්නේ නෑ .. වාහන ගෙන්වාවිද මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ? අතේ තියෙන්නේ 50යි.

    මාස කිහිපයක් ඉස්සරහට තියල හැමදාම කියන කතාවක්...
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Ado Ranil rata goda danawa bala gena iddi,

    Minissunta aluth wahanayak adu milata ganna puluwan nam thawa wena monawada ubala bala poroththuwenne.

    Karapu dewal balala chande deepalla.

    karannam kiyana ewa balala dunnoth kalin wage polin wala thama inna wenne

    ubala ge chande rate hemotala bala panawa.

    hithala deepalla