කතෝලික උබ අහල නැති උනාට අපි නම් අහල තියෙනව,ඉතින් ඔය මුස්ලිම් උන් ටිකක් ගිහින් නෙවෙයිනේ..
අනික ඕක බණක් වත් කිනව උබ අහල තියනවද?
කතෝලික උබ අහල නැති උනාට අපි නම් අහල තියෙනව,ඉතින් ඔය මුස්ලිම් උන් ටිකක් ගිහින් නෙවෙයිනේ..
අනික ඕක බණක් වත් කිනව උබ අහල තියනවද?
උබ කොහොමද එහෙම කියන්නෙ අරගලේම ඔක්කොම ජාති ඉද්දි?ඉතින් ඔය මුස්ලිම් උන් ටිකක් ගිහින් නෙවෙයිනේ..
අනික ඕක බණක් වත් කිනව උබ අහල තියනවද?
1kඑක මතයක් දැනටත් තියෙනවා.. ගෝටා හොරා ගෙදර පල.... මේක විතරක් වෙලා වැඩක් නෑ..හබැයි මේක නොවෙන තාක් අනිත් කිසිම දෙයක් මිනිස්සු ආයේ ගනන් ගන් නෑ... කොටින්ම මගේ මතය නම් ගෝටා ඉස්සරහට දාලා හැංගිලා ඉන්න බැසිල් තමා හැම දේටම වගකියන්න ඕනේ... හැබැයි කවුරුත් දැන් බැසිල් ගැන කතා කරන්වද බන්??උබ හිතනවනම් ගනන් ගන්නෙ නෑ කියල බලන් ඉදපන්. මුලු සමාජයක් තනි මතේකට ගේන්වකියන්නෙ කරන්න බැරි වැඩක්.
දැන් ඔය බෙදල නෙමේද වට කරන් ඉන්නෙ???මේ වෙලාවේ බහුතරක් ඔය බෙදීම් ගනන් ගන්නේ නැති උන් තමයි මේ එකතුවෙලා ඉන්නේ
අර high way එක ලග බණද?උබ කොහොමද එහෙම කියන්නෙ අරගලේම ඔක්කොම ජාති ඉද්දි?
ඔව මන් අහල තියෙනව.![]()
![]()
1k
ජාති වාදෙන්?උබ හිතනවද එහෙම එකතුවෙලා පන්සලකට ගහද්දි ඇවිලෙන්න එකෙක්වත් ඉන්න එකක් නෑ කියල. පිස්සුවක් තමයි. ඕකෙන් වෙන්නෙ ආයෙත් ජාතිවාදෙන් මේක් ඉවර වෙන එක
ඌට නම් ගහන්න ඕනි පරයා. බුදු දහමත් කනවා බූරුවා.ඥානසාර හිමියන්ගේ පන්සල දැන් වට කරලා
කවුරු හරි කන්ඵර්ම් කරපන්
සමාජෙට බැහැල බලපන් මුලු සමාජෙම ඒ මතේද ඉන්නෙ කියලා.එක මතයක් දැනටත් තියෙනවා.. ගෝටා හොරා ගෙදර පල.... මේක විතරක් වෙලා වැඩක් නෑ..හබැයි මේක නොවෙන තාක් අනිත් කිසිම දෙයක් මිනිස්සු ආයේ ගනන් ගන් නෑ... කොටින්ම මගේ මතය නම් ගෝටා ඉස්සරහට දාලා හැංගිලා ඉන්න බැසිල් තමා හැම දේටම වගකියන්න ඕනේ... හැබැයි කවුරුත් දැන් බැසිල් ගැන කතා කරන්වද බන්??
අපිව වටලන්ඩ ආවොත් අඩු කඩනව

ගහපිය මරපිය කොටපිය කියන එවා ඇරුණාම ඕකා පන්සිල්වත් දන්නවද සැකයි.අර high way එක ලග බණද?
නෑ එක පාරක් ගාල්ලෙ ආපු වෙලාවක මතක විදියට හරියටම මතක නෑ කොහෙද කියල.අර high way එක ලග බණද?

පටන් ගැනීම බොහෝම හොදයි, අගමැතිකම එහෙම අරන් ඉතුරු ටිකත් කරගෙන යන්ඩකො..ඌට නම් ගහන්න ඕනි පරයා. බුදු දහමත් කනවා බූරුවා.
මුන් හාමුදුරුවෝද බන්. නිකන් කකා බිබී බොරු සිවිල් බලයක් ආරෝපණය කරගෙන මිනිස්සු අතර ජාති වාදේ වපුරලා දෙසපාලුව්න්ට ඕන විදියට මින්ස්සු බෙදන උන්.ගහපිය මරපිය කොටපිය කියන එවා ඇරුණාම ඕකා පන්සිල්වත් දන්නවද සැකයි.
හොදයිනෙ එහෙනම් , අගමැතිකම ලපයට හෝ සජියට දිපල්ල උබලගෙ නායකයොනෙ කැමති කෙනෙක්ට..Watakaragatta kiyala awlak naha ban. Ape minissu dan tikak mole athuwa wada karanawa wage mokada ada watalapu hama thanakama samakameewa thama hamadema wune kawuruwath violent wune naha. Peradeniye students la tika witharay saratama game eka genicche. So wataluway kiyala kisi awlak naha. Ape aya dan dannawa hasirenna.
ඒ උඹ හිතන විදිහ . ඔය ගේමට ආපු නැති තව විශාල පිරිසක් ඉන්නවා .. අරගලය වෙන අතකට යනකොට දැන් ඉන්න එවුන්ට හැරෙන්නවත් බැරි විවිධ එවුන් බහී.. කඩ කඩන තැන ඉදන් ස්ත්රී දූෂන දක්වා උනත් යන්න පුලුවන් ... අරමුණු වෙනස් එක එක නායකයන් ඇතිවෙන කොට ..මේ වෙලාවේ බහුතරක් ඔය බෙදීම් ගනන් ගන්නේ නැති උන් තමයි මේ එකතුවෙලා ඉන්නේ
කාත්තන්කුඩියේ රෙන්ට් එකට දවස් 2ක් නැවතිලා ඉන්න බලපන් උඹ සින්හල නම්. මගේ දෙමල යාලුවෙක්ට බැරි වෙලා තියනවා සේල්ස් විසිට් එකකට ගිහින් ඔය ටවුමේ දවසක් නවතින්න.උබේ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි නානසාරට ???
මිනිස්සු දැන් දන්නවා බං බොරු ජාතිවාද හැදුවේ ඔය තට්ටයො කියලා.