තහවුරු නොකළ පුවතක්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඔය මුස්ලිම් උන් ටිකක් ගිහින් නෙවෙයිනේ..
    අනික ඕක බණක් වත් කිනව උබ අහල තියනවද?
    කතෝලික උබ අහල නැති උනාට අපි නම් අහල තියෙනව,
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,276
    21,163
    113
    ඉතින් ඔය මුස්ලිම් උන් ටිකක් ගිහින් නෙවෙයිනේ..
    අනික ඕක බණක් වත් කිනව උබ අහල තියනවද?
    උබ කොහොමද එහෙම කියන්නෙ අරගලේම ඔක්කොම ජාති ඉද්දි?
    ඔව මන් අහල තියෙනව. :baffled: :baffled: :baffled: 1k
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    උබ හිතනවනම් ගනන් ගන්නෙ නෑ කියල බලන් ඉදපන්. මුලු සමාජයක් තනි මතේකට ගේන්වකියන්නෙ කරන්න බැරි වැඩක්.
    එක මතයක් දැනටත් තියෙනවා.. ගෝටා හොරා ගෙදර පල.... මේක විතරක් වෙලා වැඩක් නෑ..හබැයි මේක නොවෙන තාක් අනිත් කිසිම දෙයක් මිනිස්සු ආයේ ගනන් ගන් නෑ... කොටින්ම මගේ මතය නම් ගෝටා ඉස්සරහට දාලා හැංගිලා ඉන්න බැසිල් තමා හැම දේටම වගකියන්න ඕනේ... හැබැයි කවුරුත් දැන් බැසිල් ගැන කතා කරන්වද බන්??
     
    • Like
    Reactions: pathaleiretta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වෙලාවේ බහුතරක් ඔය බෙදීම් ගනන් ගන්නේ නැති උන් තමයි මේ එකතුවෙලා ඉන්නේ
    දැන් ඔය බෙදල නෙමේද වට කරන් ඉන්නෙ???
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ හිතනවද එහෙම එකතුවෙලා පන්සලකට ගහද්දි ඇවිලෙන්න එකෙක්වත් ඉන්න එකක් නෑ කියල. පිස්සුවක් තමයි. ඕකෙන් වෙන්නෙ ආයෙත් ජාතිවාදෙන් මේක් ඉවර වෙන එක
    ජාති වාදෙන්?🤣🤣 මේ පාර තට්ටේ පලන්නේ සිංහළ මිට්ටෝ. 🤣🤣 මොන ජාති වාදෙද එතකොට? තට්ටයොයි කොන්ඩයොයිද? හරියට කියපං🤣🤣
     
    • Like
    Reactions: dilann

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    හැබැයි රෙදි නැතුව රාජපක්සලට කඩේ ගියපු මුරුත්තෙට්ටුවෙ.වගේ පොන්නයො ගොඩක් ඉද්දි ඇයි මෙතන්ට මුලින් ගැහුවෙ 🤔🤔🤔
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,276
    21,163
    113
    එක මතයක් දැනටත් තියෙනවා.. ගෝටා හොරා ගෙදර පල.... මේක විතරක් වෙලා වැඩක් නෑ..හබැයි මේක නොවෙන තාක් අනිත් කිසිම දෙයක් මිනිස්සු ආයේ ගනන් ගන් නෑ... කොටින්ම මගේ මතය නම් ගෝටා ඉස්සරහට දාලා හැංගිලා ඉන්න බැසිල් තමා හැම දේටම වගකියන්න ඕනේ... හැබැයි කවුරුත් දැන් බැසිල් ගැන කතා කරන්වද බන්??
    සමාජෙට බැහැල බලපන් මුලු සමාජෙම ඒ මතේද ඉන්නෙ කියලා.
     
    • Like
    Reactions: neo7x and batwise

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,276
    21,163
    113
    අර high way එක ලග බණද?
    නෑ එක පාරක් ගාල්ලෙ ආපු වෙලාවක මතක විදියට හරියටම මතක නෑ කොහෙද කියල.


    ප.ලි
    ආහ් උබ ඇහුවෙ අර සද්දෙ දාපු එකද? :lol: :lol: :lol: :lol:
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,163
    2,028
    113
    Colombo, Sri Lanka.
    Watakaragatta kiyala awlak naha ban. Ape minissu dan tikak mole athuwa wada karanawa wage mokada ada watalapu hama thanakama samakameewa thama hamadema wune kawuruwath violent wune naha. Peradeniye students la tika witharay saratama game eka genicche. So wataluway kiyala kisi awlak naha. Ape aya dan dannawa hasirenna.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌට නම් ගහන්න ඕනි පරයා. බුදු දහමත් කනවා බූරුවා.
    පටන් ගැනීම බොහෝම හොදයි, අගමැතිකම එහෙම අරන් ඉතුරු ටිකත් කරගෙන යන්ඩකො..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    ගහපිය මරපිය කොටපිය කියන එවා ඇරුණාම ඕකා පන්සිල්වත් දන්නවද සැකයි.
    මුන් හාමුදුරුවෝද බන්. නිකන් කකා බිබී බොරු සිවිල් බලයක් ආරෝපණය කරගෙන මිනිස්සු අතර ජාති වාදේ වපුරලා දෙසපාලුව්න්ට ඕන විදියට මින්ස්සු බෙදන උන්.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Watakaragatta kiyala awlak naha ban. Ape minissu dan tikak mole athuwa wada karanawa wage mokada ada watalapu hama thanakama samakameewa thama hamadema wune kawuruwath violent wune naha. Peradeniye students la tika witharay saratama game eka genicche. So wataluway kiyala kisi awlak naha. Ape aya dan dannawa hasirenna.
    හොදයිනෙ එහෙනම් , අගමැතිකම ලපයට හෝ සජියට දිපල්ල උබලගෙ නායකයොනෙ කැමති කෙනෙක්ට..
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ වෙලාවේ බහුතරක් ඔය බෙදීම් ගනන් ගන්නේ නැති උන් තමයි මේ එකතුවෙලා ඉන්නේ
    ඒ උඹ හිතන විදිහ . ඔය ග‍ේමට ආපු නැති තව විශාල පිරිසක් ඉන්නවා .. අරගලය ව‍ෙන අතකට යනක‍ොට දැන් ඉන්න එවුන්ට හැර‍ෙන්නවත් බැරි විවිධ එවුන් බහී.. කඩ කඩන තැන ඉදන් ස්ත්‍රී දූෂන දක්වා උනත් යන්න පුලුවන් ... අරමුණු ව‍ෙනස් එක එක නායකයන් ඇතිව‍ෙන ක‍ොට ..
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    උබේ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි නානසාරට ???
    මිනිස්සු දැන් දන්නවා බං බොරු ජාතිවාද හැදුවේ ඔය තට්ටයො කියලා.
    කාත්තන්කුඩියේ රෙන්ට් එකට දවස් 2ක් නැවතිලා ඉන්න බලපන් උඹ සින්හල නම්. මගේ දෙමල යාලුවෙක්ට බැරි වෙලා තියනවා සේල්ස් විසිට් එකකට ගිහින් ඔය ටවුමේ දවසක් නවතින්න.

    බදුරුදීන් ගේ ගෙදර දෙමල කෙල්ල මැරුවම තම්බි කිව්වේ දෙමල ගැණු උන්ගෙ ගෙවල් වල වැඩට එවන්න එපා කියලා. හිටියොත් ඇදලා එලියට දානවා කියල. කෙල්ල මරපු එක වැරදී කියන්න තම්බි කීයද හිටියේ?
     
    • Like
    Reactions: neo7x and erozan