තහවුරු නොකළ පුවතක්..

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔන්න ඔහොම බණක් , තමන් මහණ වෙන්න හේතු වෙන දෙයක් කරගෙන හිටියනම් හරිනේ.
    මොන ආගමික නායකයෝ උනත් රාජ්‍ය පාලනයට ඇගිලි ගහන්න ඕන නෑ . එයාලට ගෞරව කරන එක ඒ ඒ ආගම වල කට්ටිය කරපු දෙන.
    බොරු සිවිල් බලයක් ඕනත් නෑ ... කොහොමත් දැනට අවුරුදු 15කට විතර කලින් හිටපු හාමුදුරුවෝ ඕනවට වැඩිය ඔය දේවල් වලට ආවත් නෑ . පන්සල් උනත් අදට වැඩිය මිනිස්සුන්ට ගිහින් ඉන්න හිතෙන තැන් ..
    භික්ෂුවට ඓතිහාසික අයිතියක් තිය‍ෙනවා රාජ්‍ය පාලනයට ... කවුරු කැමති උනත් නැතත් ම‍ේ රට ග‍ොඩ නැගුන‍ේ භික්ෂුවග‍ේ මූලිකත්වය‍ෙන් . ඕකයි ඇත්ත...

    ජාතිවාදයක් උන් ලඟ විතරක් නෙවෙයි අපි ලඟත් තියෙනවා. ඒක පොලිෂ් කරලා බොරු අටවලා ජන්ද හොරකම් කරන තැනට ගෙනාවෙ ඔය සෙට් එක. කොටින්ම අපි මේ කන්නෙ එයා හදල දුන්නු පරිප්පු.
    සිංහලු ක‍ොතනද ජාතිවාදී උන‍ේ ? ව‍ෙන එවුන් පටන්ගත්තාම රියැක්ට් කරපු එකයි කරලා තිය‍ෙන්න‍ේ ..
    ------ Post added on Apr 4, 2022 at 1:58 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    භික්ෂුවට ඓතිහාසික අයිතියක් තිය‍ෙනවා රාජ්‍ය පාලනයට ... කවුරු කැමති උනත් නැතත් ම‍ේ රට ග‍ොඩ නැගුන‍ේ භික්ෂුවග‍ේ මූලිකත්වය‍ෙන් . ඕකයි ඇත්ත...
    බුද්ද කාලේ බුදුන් රාජ්‍ය පාලනයට බලෙන් මැදිහත් උනාද ?
    ඉස්සර ලංකාවේ භික්ෂුව මුලිකත්වය ගත්ත එකයි අද කලෙයි සම්පුර්ණ වෙනස. ඒ දෙක දෙකක්.. භික්ෂුව නෙවෙයි ඕන ආගමක ඉන්න ආගමික නායකයින් කියන කට්ටිය ඒ අදාළ තැන තියන්න ඕනේ.. කාදිනල් උනත් අනවශ්‍ය දේවල් වලට ඇගිලි ගහනව. දැන් මවුලවි ලාටත් බලයක් තියනව වගේ උන්ගේ අන්තවාදී නීති වලට පෙනී ඉන්නව. රටේ නීති එකක් . රට කරන විදිය ගැන ව්‍යවස්ථාවක් තියනවා.
    ඔය දැන් තියන දේසපාලුවෝ හාමුදුරුවෝ තියාගෙන ඉන්නේ තනිකර චන්දෙ කාලෙට මිනිස්සු තමන්ට කැමති කරගන්න. එහෙම නැතුව උපදෙස් ගන්න නෙවෙයි.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    Litro saduge pansalath wata karalda? 😂 nikan gobba athal ganne nathuwa 225 ballo tika elawamu. makko tika nikama halenawa ita passe
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ජාතිවාදයක් උන් ලඟ විතරක් නෙවෙයි අපි ලඟත් තියෙනවා. ඒක පොලිෂ් කරලා බොරු අටවලා ජන්ද හොරකම් කරන තැනට ගෙනාවෙ ඔය සෙට් එක. කොටින්ම අපි මේ කන්නෙ එයා හදල දුන්නු පරිප්පු.
    සින්හලු ගිහින් ලෝකේ වටේ බුද්ධා කියලා බෝම්බ පුපුරනවද? අර ලඟදි New Zealand වල ආගමේ නාමෙන් මිනී මැරුවේ සින්හල එකෙක්ද? උඹ මුස්ලිම්ද?

    ජාතිවාද හැදුවේ ඔය තට්ටයො කියලා.
    ඒ පාර උඹ තට්ටයොයි රැවුලොයි දෙගොල්ලොම ජාතිවාදී උනාද? හොඳයි.

    සින්හලු ගිහින් ලෝකේ වටේ බුද්ධා කියලා බෝම්බ පුපුරනවද? අර ලඟදි New Zealand වල ආගමේ නාමෙන් මිනී මැරුවේ සින්හල එකෙක්ද? උඹ මුස්ලිම්ද?
     
    • Like
    Reactions: neo7x and erozan

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බුද්ද කාලේ බුදුන් රාජ්‍ය පාලනයට බලෙන් මැදිහත් උනාද ?
    ඉස්සර ලංකාවේ භික්ෂුව මුලිකත්වය ගත්ත එකයි අද කලෙයි සම්පුර්ණ වෙනස. ඒ දෙක දෙකක්.. භික්ෂුව නෙවෙයි ඕන ආගමක ඉන්න ආගමික නායකයින් කියන කට්ටිය ඒ අදාළ තැන තියන්න ඕනේ.. කාදිනල් උනත් අනවශ්‍ය දේවල් වලට ඇගිලි ගහනව. දැන් මවුලවි ලාටත් බලයක් තියනව වගේ උන්ගේ අන්තවාදී නීති වලට පෙනී ඉන්නව. රටේ නීති එකක් . රට කරන විදිය ගැන ව්‍යවස්ථාවක් තියනවා.
    ඔය දැන් තියන දේසපාලුවෝ හාමුදුරුවෝ තියාගෙන ඉන්නේ තනිකර චන්දෙ කාලෙට මිනිස්සු තමන්ට කැමති කරගන්න. එහෙම නැතුව උපදෙස් ගන්න නෙවෙයි.
    බුද්ධකාල‍ේ සියල්ලම දැන් කරන්න බෑන‍ේ . එහ‍ෙම ම‍ොක‍ෙක් හරි බලාප‍ොර‍ොත්තු ව‍ෙනවානම් වැරදි .. සමාජය සංකීර්ණ ව‍ෙද්දී භික්ෂු සංස්ථාවත් සංකීර්ණ ව‍ෙනවා .. ලංකාව ග‍ොඩ නැග‍ෙන්න‍ේ සිංහල ජාතිය හා බුදු දහම මත .. ඔය ද‍ෙකටම පාත්එක හදන්න‍ේ භික්ෂුවයි .. අදටත් බහුතරයක් බ‍ෞද්ධයන් විශ්වාෂ කරනවා භික්ෂු නායකත්වය ගැන .. ඔය ක‍ොච්චර ආගම වැඩක් නෑ කියන බටහිර රටවල ව්‍යවස්ථාව හදලා තිය‍ෙන්න‍ෙත් ආගමික කරුණු මත . අදටත් දිවුරන්න‍ේ බයිබලය මත . මුදල‍ේ පවා ද‍ේව විශ්වාසය සටහන් කරනවා .. ක‍ොහමත් භික්ෂුව හා බුදු සසුන‍ෙන් වි්‍යුක්ත උනගමන් සිංහල ජාතියට ගමනක් නෑ .. ඒක නිසා උඹ ක‍ෙහම කිව්වත් අපි විශ්වාස කරනවා භික්ෂුවට ද‍ේශපාලන අයිතියක් තිය‍ෙනවා කියලා ( පක්ෂ ද‍ේශපාලනය‍ෙන් මිදුනු)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පාර උඹ තට්ටයොයි රැවුලොයි දෙගොල්ලොම ජාතිවාදී උනාද? හොඳයි.

    සින්හලු ගිහින් ලෝකේ වටේ බුද්ධා කියලා බෝම්බ පුපුරනවද? අර ලඟදි New Zealand වල ආගමේ නාමෙන් මිනී මැරුවේ සින්හල එකෙක්ද? උඹ මුස්ලිම්ද?
    ඕකුන් කතෝලිකයො බන්, උන්ට බුද්ධාගම එක්ක ෆුල් ඇරියස් කියන්නෙ @dilann උපතින්ම කතෝලිකයෙක්
     
    • Like
    Reactions: MangoPearsApple

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ පාර උඹ තට්ටයොයි රැවුලොයි දෙගොල්ලොම ජාතිවාදී උනාද? හොඳයි.

    සින්හලු ගිහින් ලෝකේ වටේ බුද්ධා කියලා බෝම්බ පුපුරනවද? අර ලඟදි New Zealand වල ආගමේ නාමෙන් මිනී මැරුවේ සින්හල එකෙක්ද? උඹ මුස්ලිම්ද?
    ඌට තිය‍ෙන්න‍ේ භික්ෂුව හා බුදු දහම ගැන ඇරියස් එකක් ... රාජපක්ෂලාගැන තිය‍ෙන්න‍ේ අර ඇරියස් එක‍ේ අතුරු ප්‍රතිඵල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌට තිය‍ෙන්න‍ේ භික්ෂුව හා බුදු දහම ගැන ඇරියස් එකක් ... රාජපක්ෂලාගැන තිය‍ෙන්න‍ේ අර ඇරියස් එක‍ේ අතුරු ප්‍රතිඵල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔකුන් තිරිසන්නු බන් අගමික අන්තවාදීන්, ඔකුන්ට බුද්ධාගම එක්ක පට්ට තරහක් තියෙනෙන් පුලුවන් නම් මරාගෙන කයි ...
     
    • Sad
    Reactions: neo7x

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කෙලවා ගන්නා තැන වගේ..... ඕක නම් ලේසි නෑ පුතෝ.. මන් එකයි කියන්නෙ මෙ අරගලේටත් නයකත්වයක් ඕන කියල. එක එකාට හිතුන හිතුන තැන් වට කරල හරියන්නෙ නෑ. :rolleyes: :rolleyes: :rolleyes: අරගලේ දෙකට බෙදෙන්නත් ඉඩ තියෙනවා. ඕක ඇත්ත නම් ඕක ආන්ඩුවෙම වැඩක් වෙන්නත් ඉඩ තියෙනවා.

    අරගල එහෙම ලේසියෙන් organize වෙන්නෙ නැහැ. එහෙම නොවෙන්න තමයි සමාජ ජාලා වගේ ඒවා block කරන්නෙත්.
    පොලිසිය / හමුදාව කියන්නෙ organized සංවිධාන. එහෙම organized උනාම පොඩි පිරිසකගේ උනත් බලය ගොඩක් වැඩියි organized නැති විශාල පිරිසකට වඩා. හමුදාවක් effective වෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ organized වීම සහ discipline එක. විප්ලව හෝ ත්‍රස්තවාදී හෝ අනෙත් හැම කණ්ඩායමක නැති එක ඕක තමයි.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515

    Ow bn…rataka leadership ekke vacuum ekak create unoth ekken goda yanne nikan military leaders la… (Lankawe ekama wei kiyala kiyanne naha)
     
    • Like
    Reactions: MangoPearsApple

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බුද්ද කාලේ බුදුන් රාජ්‍ය පාලනයට බලෙන් මැදිහත් උනාද ?
    ඉස්සර ලංකාවේ භික්ෂුව මුලිකත්වය ගත්ත එකයි අද කලෙයි සම්පුර්ණ වෙනස. ඒ දෙක දෙකක්.. භික්ෂුව නෙවෙයි ඕන ආගමක ඉන්න ආගමික නායකයින් කියන කට්ටිය ඒ අදාළ තැන තියන්න ඕනේ.. කාදිනල් උනත් අනවශ්‍ය දේවල් වලට ඇගිලි ගහනව. දැන් මවුලවි ලාටත් බලයක් තියනව වගේ උන්ගේ අන්තවාදී නීති වලට පෙනී ඉන්නව. රටේ නීති එකක් . රට කරන විදිය ගැන ව්‍යවස්ථාවක් තියනවා.
    ඔය දැන් තියන දේසපාලුවෝ හාමුදුරුවෝ තියාගෙන ඉන්නේ තනිකර චන්දෙ කාලෙට මිනිස්සු තමන්ට කැමති කරගන්න. එහෙම නැතුව උපදෙස් ගන්න නෙවෙයි.
    තනිකරවම. උන් තමයි වොයිස් කට් දෙන්නේ අරයට දෙන්න මෙයාට දෙන්න නැත්තන් සිංහල ජාතිය අනතුරේ කිය කිය