භික්ෂුවට ඓතිහාසික අයිතියක් තියෙනවා රාජ්ය පාලනයට ... කවුරු කැමති උනත් නැතත් මේ රට ගොඩ නැගුනේ භික්ෂුවගේ මූලිකත්වයෙන් . ඕකයි ඇත්ත...ඔන්න ඔහොම බණක් , තමන් මහණ වෙන්න හේතු වෙන දෙයක් කරගෙන හිටියනම් හරිනේ.
මොන ආගමික නායකයෝ උනත් රාජ්ය පාලනයට ඇගිලි ගහන්න ඕන නෑ . එයාලට ගෞරව කරන එක ඒ ඒ ආගම වල කට්ටිය කරපු දෙන.
බොරු සිවිල් බලයක් ඕනත් නෑ ... කොහොමත් දැනට අවුරුදු 15කට විතර කලින් හිටපු හාමුදුරුවෝ ඕනවට වැඩිය ඔය දේවල් වලට ආවත් නෑ . පන්සල් උනත් අදට වැඩිය මිනිස්සුන්ට ගිහින් ඉන්න හිතෙන තැන් ..
සිංහලු කොතනද ජාතිවාදී උනේ ? වෙන එවුන් පටන්ගත්තාම රියැක්ට් කරපු එකයි කරලා තියෙන්නේ ..ජාතිවාදයක් උන් ලඟ විතරක් නෙවෙයි අපි ලඟත් තියෙනවා. ඒක පොලිෂ් කරලා බොරු අටවලා ජන්ද හොරකම් කරන තැනට ගෙනාවෙ ඔය සෙට් එක. කොටින්ම අපි මේ කන්නෙ එයා හදල දුන්නු පරිප්පු.
------ Post added on Apr 4, 2022 at 1:58 AM