ත්වරණය

AnuradhaRa

Well-known member
  • අපි බස් එකක යනකොට ඒක ඇක්සලරේට් කරනවද, නැත්තං එකම වේගයෙන් යනවද, මන්දනය වෙනවද කියල දැනගන්ඩ පුලුවන් නේද, පොඩි දෙයක් නූලක ගැටගහල ඒක අතින් එල්ලං හිටියොත්... :)
     
    • Like
    Reactions: 07sanjeewakaru

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,675
    17,785
    113
    Auckland
    බස් වල එහෙම එකම වේගෙන් යන්නෙ කොටන වෙලාවට විතරයි. නැත්තන් එක්කො ෆුල් බ්‍රේක් නැත්තන් ෆුල් ඇක්ස්ලරේට්. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    අපි බස් එකක යනකොට ඒක ඇක්සලරේට් කරනවද, නැත්තං එකම වේගයෙන් යනවද, මන්දනය වෙනවද කියල දැනගන්ඩ පුලුවන් නේද, පොඩි දෙයක් නූලක ගැටගහල ඒක අතින් එල්ලං හිටියොත්... :)
    පුළුවන්, හැබැයි බස් එක සමතල පෘශ්ඨයක ගමන් කරන්න ඕනේ. ඒ පෘශ්ඨය ගුරුත්වයට ලම්බක වෙන්න ඕනෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:
    ලඹේ ඈන්ගල් මනින්නෙ කොහොමද කොල්ලො;)
     
    AnuradhaRa

    Well-known member
  • පුළුවන්, හැබැයි බස් එක සමතල පෘශ්ඨයක ගමන් කරන්න ඕනේ. ඒ පෘශ්ඨය ගුරුත්වයට ලම්බක වෙන්න ඕනෙ

    ඒකත් ඇත්ත නේ...
    රෙප් 11+
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:
    කවුද කියන්නෙ නිශ්චිත අගයක් නැ කියල. එහෙනම් ඉතින් අලොකෙ වේගේන් යන්ඩත් පුලුවන්නෙ,මග ඇරුනෙ එතන.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:

    පුළුවන්. හැබැයි ඒකාකාර ප්‍රවේගයද නැත්නම් නිශ්චලතාවයද කියල හරියටම කියන්න බෑ.තව දෙයක්. විශ්වයේදි ගුරුත්වාකර්ෂණයක් නෑ කියන එකත් මතක තියා ගන්න.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • පුළුවන්. හැබැයි ඒකාකාර ප්‍රවේගයද නැත්නම් නිශ්චලතාවයද කියල හරියටම කියන්න බෑ.

    ත්වරණය සහ මන්දනය වෙන් කරල හඳුන ගන්ඩ තිබුණොත් ඇති.. :)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    ත්වරණය සහ මන්දනය වෙන් කරල හඳුන ගන්ඩ තිබුණොත් ඇති.. :)

    ඔව් ඒක පුලුවන්. විශ්වයේදි ගුරුත්වාකර්ෂණයක් නැති නිසා ලබය පල්ලෙහාට වැටිල තියෙන්නෙ නෑ හැබැයි. ඒකට සිරස්ව මොකක් හරි බලයක් යොදන්න වෙනව.
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් ඒක පුලුවන්. විශ්වයේදි ගුරුත්වාකර්ෂණයක් නැති නිසා ලබය පල්ලෙහාට වැටිල තියෙන්නෙ නෑ හැබැයි. ඒකට සිරස්ව මොකක් හරි බලයක් යොදන්න වෙනව.

    අප්පට සිරි ඒකත් ඇත්ත.. ලඹේ එල්ලිල තියෙන්නෙ නෑනෙ..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    thwaranyen ynw kiynn laba oned bn.one gonekt therenwan thwaranyend mandanyen yanne kiyl.