ත්වරණය

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
ඔන්න තව කතාවක් කියුව ඔයිට වැඩිය වේගෙන් ගල්කැටකෑලිත් ( උල්කාපාත ) යනව බන්.තව මොනව හරි කියපන්කො ලේ ටිකක් පිරිසිදු කර ගන්ඩ,:lol::lol:

F = GmM / r^2

F = ma

So,

ma = GmM / r^2

And

a = GM/r^2

Kiyanne mass eka anuwa thiyenna one speed eka wenas wenaw. Saha thiyrna dura anuwa.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. Ehema yanna ba. Near the light of speed thamai yanna puluwan.

    2. Ube time eka slow wenawa. Eka thana inna kenekta relatively.

    3. Ube usa mahatha adu wenawa. Length contractions.

    Type karanna kammali
    ශා නියමයි මචන් ,ඔය අපි හිතන විදිහ, උබට මම නිරිදේශ කරනවා, නැවත භෙතික විදයාව ඉගෙන ගන්න කියල.:cool: නැත්තන් ආතර් c ක්ලාක් මහත්තයගෙ පොත් කියවන්න කියල ඒත් ම්ම්ම්ම්ම්ම් බැ බැ ඉගෙන ගන්නම වෙනව මොකද ඒවගෙ තියෙන සමහර්ක් උපකල්පන ඒකයි, ඒව විද්යාව කියල වටහ ගත්තොත් ලොල් වෙන්නෙ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    F = GmM / r^2

    F = ma

    So,

    ma = GmM / r^2

    And

    a = GM/r^2

    Kiyanne mass eka anuwa thiyenna one speed eka wenas wenaw. Saha thiyrna dura anuwa.
    මොනවට දාන්නද මේ උඩ කෑලි ටික,????? ස්පීඩ් වෙනස් වෙන්නෙ කොහොම්ද????? මාරයිනෙ. තියරි බිදිනවනෙ බන් උබ, උබට හිතෙන හිතෙන ඩේවල් වෙන්නෙ නැ, ස්පීඩ් අඩු වැඩි විමක් කොහෙත්ම වෙන්නෙ නැ බාහිර බලපෑමකින් තොරව,
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ශා නියමයි මචන් ,ඔය අපි හිතන විදිහ, උබට මම නිරිදේශ කරනවා, නැවත භෙතික විදයාව ඉගෙන ගන්න කියල.:cool: නැත්තන් ආතර් c ක්ලාක් මහත්තයගෙ පොත් කියවන්න කියල ඒත් ම්ම්ම්ම්ම්ම් බැ බැ ඉගෙන ගන්නම වෙනව මොකද ඒවගෙ තියෙන සමහර්ක් උපකල්පන ඒකයි, ඒව විද්යාව කියල වටහ ගත්තොත් ලොල් වෙන්නෙ,

    1. Uba kiyana ewa uba hoyagaththa ewada.
    2. Science wala godak ewa thiyenne upakalpana matha.
    3. Mama kiwwa okkoma Albert kiyala thiyawa.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මොනවට දාන්නද මේ උඩ කෑලි ටික,????? ස්පීඩ් වෙනස් වෙන්නෙ කොහොම්ද????? මාරයිනෙ. තියරි බිදිනවනෙ බන් උබ, උබට හිතෙන හිතෙන ඩේවල් වෙන්නෙ නැ, ස්පීඩ් අඩු වැඩි විමක් කොහෙත්ම වෙන්නෙ නැ බාහිර බලපෑමකින් තොරව,

    Lol issella kiyapu kiyawala hitapan.

    Speed eka wenas wenawa kiwwe. Object eken object ekata. And thiyena dura anuwa thiuenna ona speed eka wenas wenawa.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:

    laba wenne ahwal ehekatada G=0 ne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lol issella kiyapu kiyawala hitapan.

    Speed eka wenas wenawa kiwwe. Object eken object ekata. And thiyena dura anuwa thiuenna ona speed eka wenas wenawa.

    හා,

    1. Uba kiyana ewa uba hoyagaththa ewada.
    2. Science wala godak ewa thiyenne upakalpana matha.
    3. Mama kiwwa okkoma Albert kiyala thiyawa.
    1 :no:

    2:no::no::no::no: 1+1=2 nam,
    3 වෙන්ඩ ඇති

    ඇති බන් හොදටම ඇති උනා,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:
    යානය වෘත්තාකාර පථයක ඒකාකාර වේගයෙන් ගියොත් ලඹයෙ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එත් ත්වරණයක් වෙනව නෙ. එතකොට අඳුනගන්න බෑ නේද ? :oo:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    යානය වෘත්තාකාර පථයක ඒකාකාර වේගයෙන් ගියොත් ලඹයෙ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එත් ත්වරණයක් වෙනව නෙ. එතකොට අඳුනගන්න බෑ නේද ? :oo:
    බිත්තියේ වදිනවා නේද කේන්ද්‍රඅභිසාරී බලයක් නැති නිසා?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පුළුවන්, හැබැයි බස් එක සමතල පෘශ්ඨයක ගමන් කරන්න ඕනේ. ඒ පෘශ්ඨය ගුරුත්වයට ලම්බක වෙන්න ඕනෙ

    ko kiynn meka boruwk ned?:confused:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    යානය වෘත්තාකාර පථයක ඒකාකාර වේගයෙන් ගියොත් ලඹයෙ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එත් ත්වරණයක් වෙනව නෙ. එතකොට අඳුනගන්න බෑ නේද ? :oo:
    wenas wenawa....wahaneka iddi wanguwak gaddi balanta....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බිත්තියේ වදිනවා නේද කේන්ද්‍රඅභිසාරී බලයක් නැති නිසා?
    ඔව් එත් ලඹේ තියෙන විදියේ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එකම විදිහට බිත්තියට ඇලිල තියෙනකොට නිශ්චලව ඉන්නව කියල උනත් හිතන්න පුළුවන්නෙ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    යානය වෘත්තාකාර පථයක ඒකාකාර වේගයෙන් ගියොත් ලඹයෙ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එත් ත්වරණයක් වෙනව නෙ. එතකොට අඳුනගන්න බෑ නේද ? :oo:

    wenask wenaw.ub dn oyawidiht ekk athe ellagen thiyagen watet thamn wata kera kenn mokkd wenne blnn.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    wenas wenawa....wahaneka iddi wanguwak gaddi balanta....
    ඔව් ඒ එකපාරට වංගුව ගත්තොත් නේ, දිගටම වංගුවෙ කැරකි කැරකි හිටියොත් ලඹේත් එකම විදියට එලියට ඇදිල තියෙනවනේ වෙනසක් නැතුව :)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔව් එත් ලඹේ තියෙන විදියේ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එකම විදිහට බිත්තියට ඇලිල තියෙනකොට නිශ්චලව ඉන්නව කියල උනත් හිතන්න පුළුවන්නෙ.

    සමතුලිත වෙලා තියෙන්නේ බිත්තියේ අභිලම්බ ප්‍රතික්‍රියාවත් වෘත චලිතයේ කේන්ද්‍රඅපසාරී බලයත් නිසා. ලඹේ නුලෙන් නම් වැඩක් නෑ(ගුරුත්වය අමතක කරපු නිසා).
     
    Last edited: