ත්වරණය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ත්වරණය, මන්දනය මනින්න පුළුවන්. ඒත් වේගය මනින්න බෑ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙහෙම හිතමු. විශ්වයේ වස්තුවකට තියෙන්නේ උඹේ යානය විතරයි, ග්‍රහ තාරකා මන්දාකිනි කලු කුහර මොකුත් නෑ.එතකොට ගුරුත්වය ත් නෑ. දැන් අපි පොළොවේ වාහනයක ත්වරණයකින් යනකොට බෝලයක් නූලකින් එල්ලුවාම ඇදවෙන්නේ ඇයි ? බොලය ගුරුත්වය මගින් බිමට ඇදගන්නවා ඒ හින්දා තන්තුවේ ආතතියක් ඇතිවෙනවා. දැන් ත්වරනයකින් යනවා කියලා හිතමූ. එතකොට තන්තුව ඇදවෙනවා එතකොට TSin(x) වලින් බලයක් ඉස්සරහට එනවා. ඒ හින්දා බෝලයත් ත්වරණය වෙනවා. දැන් මම කියපු විශ්වයේන්න් මොක්ත් නැති නිසා කිසි ගුරුත්වයක් නෑ. යානය මගින් ඇති කරන ගුරුත්වය නොසලකා හරින්න පුළුවන්. ගුරුත්වය නැති නිසා තන්තුවේ ආතතියක් නෑ. ආතතියක් නැති නිසා තන්තුව ඇලවෙන්න විදියක් නෑ. ඒ කියන්නේ යානය චලිතයකද ඉන්නේ නැත්තම් නිශ්චලද කියලා කියන්න විදියක් නෑ

    මේ කතාව වැරදියි. උඹට බෝලයේ අවස්ථිතිය (Inertia) මඟහැරිල.

    බෝලයේ අවස්ථිතිය නිසා ලනුවට ආතතියක් එනව. ඒක මනින්න පුළුවන්. ඒ අනුව ත්වරණය මනින්නත් පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මේ කතාව වැරදියි. උඹට බෝලයේ අවස්ථිතිය (Inertia) මඟහැරිල.

    බෝලයේ අවස්ථිතිය නිසා ලනුවට ආතතියක් එනව. ඒක මනින්න පුළුවන්. ඒ අනුව ත්වරණය මනින්නත් පුළුවන්.

    ඒ කියන්නෙ අල්ලං ඉන්න කෙනා ඒකාකාර ප්රවේගයෙන් යනකොට ලනුවෙ ආතතියක් එනව කියලද ?
    (කිසිම ගුරුත්වයක් නැති තැනක)
    කිසිම ගුරුත්වයක් නැති තැනක වස්තුවක අවස්ථිතියෙන් වැඩක් නෑ නේ.. :confused:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ කියන්නෙ අල්ලං ඉන්න කෙනා ඒකාකාර ප්රවේගයෙන් යනකොට ලනුවෙ ආතතියක් එනව කියලද ?
    (කිසිම ගුරුත්වයක් නැති තැනක)
    කිසිම ගුරුත්වයක් නැති තැනක වස්තුවක අවස්ථිතියෙන් වැඩක් නෑ නේ.. :confused:
    ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට නෙමෙයි. ත්වරණය වෙනකොට විතරයි.

    Inertia can be expressed as the "resistance" of an object to acceleration.
    so your ball's "resistance" to acceleration creates tension on the string.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ කතාව වැරදියි. උඹට බෝලයේ අවස්ථිතිය (Inertia) මඟහැරිල.

    බෝලයේ අවස්ථිතිය නිසා ලනුවට ආතතියක් එනව. ඒක මනින්න පුළුවන්. ඒ අනුව ත්වරණය මනින්නත් පුළුවන්.

    :yes::yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:

    එතකොට Resistance... හුලග නැති වෙන්න ඕනේ
    (බස් එකේනම්)
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේක බොරුවක්.
    එහෙනම් කොහොමද දුර තියෙන ග්‍රහලෝක ඉර වටේ යන්නේ. ගුරුත්වය නිසා. විශ්වයේ හැමතැනම ගුරුත්වය තියෙනවා අඩු වැඩි වශයෙන් :cool:

    ඇයි උබ දන්නේ නැද්ද ග්‍රහලෝක ටික ලණු වලින් ඉරට ගැට ගහල තියෙන්නේ. අනේ නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න.
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    :lol: අවට ඉන්න අය අනුව අභ්‍යන්තර බල ක්රියාකරනවනේ බන් ලඹේට. පරීක්ශනේ අසාර්ථක වෙන්ඩ පුළුවන් :D

    :yes: ඔව් ටිකක් වෙලා යනකොට ලම්ඹෙ තන්තුව දණඩක් වෙයි. :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙන්න පිසික්ස් ආතල් එකක් :baffled: :baffled:
    අධ්‍යාපන කටයුතු සඳහා සබ්ස්ක්‍රයිබ් කරන ලදී :baffled: :baffled: