ත්‍රස්තවදියෝන්ගේ subreddit එක Reddit එකෙන් ban කරලා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,194
    6,678
    113
    East Blue (Goa Kingdom)
    reddit-admins-have-finally-woken-up-v0-91ndmruzithf1.jpeg

    r/srilanka එකත් ban කරවන්න තිබ්බ නම් හරි . උන් හීන් නූලෙන් ත්‍රස්තවදියෝන්ට support කරන්නේ .
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    Adoo maru!! :love: :):yes:

    Rule 1​

    Remember the human. Reddit is a place for creating community and belonging, not for attacking marginalized or vulnerable groups of people. Everyone has a right to use Reddit free of harassment, bullying, and threats of violence. Communities and users that incite violence or that promote hate based on identity or vulnerability will be banned.

    :love:
    ------ Post added on Aug 10, 2025 at 8:11 AM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,678
    113
    East Blue (Goa Kingdom)
    Adoo maru!! :love: :):yes:

    Rule 1​

    Remember the human. Reddit is a place for creating community and belonging, not for attacking marginalized or vulnerable groups of people. Everyone has a right to use Reddit free of harassment, bullying, and threats of violence. Communities and users that incite violence or that promote hate based on identity or vulnerability will be banned.

    :love:
    ------ Post added on Aug 10, 2025 at 8:11 AM
    Oke un nam ohoma remove karanawata sure naha
    mun israel palestine case eka gana dala remove wela wage
     
    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    Ado no oka naraka deyak... dan un owata alternatives hadagannawa.. Oka happy wenna one deyak neweyi

    Math oka sathiyata park wage baluwa .. oken wene un apita penne nathi place wala discussion aran yana eka

    aye tamil guardian eke news dana un wath hoyaganna thibba nm maru
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    මේක ban උන එකයි හොඳයි හැබැයි ඕක උන්ගෙ circlejerk එකක් විතරයි. උන් propaganda කරන්නෙ twitter එකේ සුද්දොන්ට ලංකාව එපා කරවන්න. ඒ account ටිකකට තමයි අපි ගේම දෙන්න ඕනෙ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,201
    113
    California
    ඕකුන් හිමින් සැරේ ගේම දෙනවා Wikipedia edit කර කර
    AI එහෙම ඕවගෙන් train කරන්න ගියාම හිකෙනවා නැති වෙන්න
    සිංහලු ඔය civil war wiki පැත්තේ ජීවිතේට යන්නේ නැහැනේ.. අරුන් Tamil guardian source කර කර ඔක්කොම වෙනස් කරනවා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    ඕකුන් හිමින් සැරේ ගේම දෙනවා Wikipedia edit කර කර
    AI එහෙම ඕවගෙන් train කරන්න ගියාම හිකෙනවා නැති වෙන්න
    සිංහලු ඔය civil war wiki පැත්තේ ජීවිතේට යන්නේ නැහැනේ.. අරුන් Tamil guardian source කර කර ඔක්කොම වෙනස් කරනවා
    අපි thread එකක් හරි group එකක් හරි හදමු මුන්ගෙ ගේම් target කරන්න
     
    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93
    ඕකුන් හිමින් සැරේ ගේම දෙනවා Wikipedia edit කර කර
    AI එහෙම ඕවගෙන් train කරන්න ගියාම හිකෙනවා නැති වෙන්න
    සිංහලු ඔය civil war wiki පැත්තේ ජීවිතේට යන්නේ නැහැනේ.. අරුන් Tamil guardian source කර කර ඔක්කොම වෙනස් කරනවා
    apita owa edit kara kara inna welawak na ne .. un loketa sinhalu thamayi naraka kiyala kiya kiya un baba la wenawa
     
    • Like
    Reactions: Yin And Yang