ත්‍රස්තවාදි උන්මත්තකයින්

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Adala wadak na dan :lol:

    we-live-in-a-democracy-and-people-are-free-to-sometimes-choose-the-wrong-leader-quote-1.jpg
     
    • Like
    Reactions: dimuthmike

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113

    හමුදාවේ කොල්ලෙක්ට.. දැන් ආයෙ කන්න යන්නේ...

    සිරාවට පිස්සුද බන් එච්චරටම කවුද එකෙක් කියනව වීඩියෝ කරන්න එපා කියලත්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරාවට පිස්සුද බන් එච්චරටම කවුද එකෙක් කියනව වීඩියෝ කරන්න එපා කියලත්

    ice drug ගහන උන් බන් ඔය ගොඩක් අරගලේ ඉන්නේ. ඉවක් බවක් නෑ මානසික විකෘතියකින් ඉන්නේ​

     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    අන්න නෙළුව හීක් මීක් ගෑවෙන්න. හමුදාවෙ කොල්ලට ගැහුවට පස්සේ ආමි 500ක් විතර ඇවිත් නෙළුව අමුවෙන් අහුවෙන අහුවෙන එකාට
     
    • Like
    Reactions: VASSA

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    මුංට වෙඩි තියලා Down කරලා Bodys ටික ගෙදරට දුන්නා නම් වැඩේ ඉවරයි
    Kiyala Wedak Ne Mona Paiyakda? Niyapothen kadanna thibba eka
    Galle face ekatama kalinma Dunna nam iwarai
    Gota Pakayata Pana nethi eke aula thamai me
     
    • Like
    Reactions: BernieSanders

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    අන්න නෙළුව හීක් මීක් ගෑවෙන්න. හමුදාවෙ කොල්ලට ගැහුවට පස්සේ ආමි 500ක් විතර ඇවිත් නෙළුව අමුවෙන් අහුවෙන අහුවෙන එකාට
    Source Dapan apitath balanna
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Army unta gahala unwa mala pannagena hukoganna hadanne. Molayak ne ban mey pakkunge.

    Pattama scene eka, mun sure ekatama mokakhari politcal party ekaka un wenna ona. Munge lokkowath munta oka nawathapan kiyala order eka ewanne ne.

    E kiyanne untath ona mey ley tikama tama. Karuma ratak yako meka.
    ඔය කෙලගන්න ගිනි තියන ඒවනන් කොටවන්න කරන වැඩ වෙන්න ඕන. නිකන් කොල්ලො කෙල්ලො ඕව කරන්න යන්නෙ නෑ. ඕවැයින් වෙන්නෙ පාඩුවෙ ඉන්න උන් මැරුම් කන එක
     
    • Haha
    Reactions: JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    ඔය කෙලගන්න ගිනි තියන ඒවනන් කොටවන්න කරන වැඩ වෙන්න ඕන. නිකන් කොල්ලො කෙල්ලො ඕව කරන්න යන්නෙ නෑ. ඕවැයින් වෙන්නෙ පාඩුවෙ ඉන්න උන් මැරුම් කන එක
    50 50 Inn hebei re wenakota 75 25 wenawa Amu Kuddo inne