ත්‍රිකුණාමලයෙන් බොදු විරෝධී තලේබාන්වරු &

dzero

Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Mama me sare wenasak ona keyala maithreeta thama dunne. Habai mahinda heteynam, owun ekekwath oya wage uda paninne naha
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ බුද්ධි අංශ කතාව මොකක්ද? :confused:

    "උතුර සහ නැගෙනහිර පළාත්වල බුදු පිළිම විනාශ කිරීම සහ ඒ හා සම්බන්ධ ප්රචාරක ව්යාපෘති දියත් කිරීම කරනු ලබන්නේ දකුණේ සිටින අන්තවාදීන් පිරිසක් විසින් බව හමුදා බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත.
    භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණු පැමිණිලි සහ අදාළ ප්රදේශවල ප්රදේශවාසීන්ගෙන් ලත් පැමිණිලි අනුව බුදු පිළිම කඩා බිඳ දමන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කරන ලද විමර්ශනයක දී ද මේ බව අනාවරණය කරගෙන තිබේ.
    උතුරු ප්රදේශයේ යුද හමුදා කඳවුරු ආශ්රිත භූමිවල තිබූ බුදු පිළිම කඳවුරු ඉවත් කර ගැනීමත් සමඟ ඉවත් කර නොතිබූ අතර එම ඉඩම් ජනතාවට ලබා දීමෙන් පසුව ඔවුන් වගාකටයුතු සඳහා භූමිය සකස් කිරීමේ දී හමුදාව විසින් ඉදිකර තිබූ ඉදිකිරීම් ඉවත් කර ඇත.
    (දයා නෙත්තසිංහ)

    Source:http://sinhala.srilankamirror.com/n...sts-behind-buddha-statue-destruction-in-north

    කොහොමද අපේ බුද්ධි අංශ හා පොලිසිය .රනිල් කොටින්ට දුන්න ලිස්ට් එකේ අය වගේ නෙවෙයි දැන් ඉන්න සෙට් එක පට්ට බුලට් වගේ :lol::lol: